බස් හදා අවසන් වූ ප්රීතිය නිමිත්තෙන්.. අද අති විශේෂ .. සමග ගුන යහපත් සූකර සහ හවස ගලෝපු මංඤොක්කාDapu kalayak mathaka naa ban giya iridain passe![]()

බස් හදා අවසන් වූ ප්රීතිය නිමිත්තෙන්.. අද අති විශේෂ .. සමග ගුන යහපත් සූකර සහ හවස ගලෝපු මංඤොක්කාDapu kalayak mathaka naa ban giya iridain passe![]()

මේ මොන හොට්ටක් ද?
මම කොහොමත් නොඑමි.
මා කීවේ බාබකිව් එක ගැන පමනි.
අර තරියාට ද ගංකබර බෙට්ටක් පෑගී ඇති බව පෙනේ..........![]()

මේ මොන හොට්ටක් ද?
මම කොහොමත් නොඑමි.
මා කීවේ බාබකිව් එක ගැන පමනි.
අර තරියාට ද ගංකබර බෙට්ටක් පෑගී ඇති බව පෙනේ..........![]()
linda pamani aýye dan 
බස් හදා අවසන් වූ ප්රීතිය නිමිත්තෙන්.. අද අති විශේෂ .. සමග ගුන යහපත් සූකර සහ හවස ගලෝපු මංඤොක්කා![]()
...එහෙනම් දිගටම කතාව ලියහන්
බස් හදා අවසන් වූ ප්රීතිය නිමිත්තෙන්.. අද අති විශේෂ .. සමග ගුන යහපත් සූකර සහ හවස ගලෝපු මංඤොක්කා![]()

matq linda pamaniබස් එක හදලා ඉවරද...එහෙනම් දිගටම කතාව ලියහන්
![]()
හරි හරි.. හෙට ඉදං එක දිගට දවස ගානෙ දාන්නංහන්දි වලට ගේන්නත් එපාලු.. ගෙදරට ගේන්නත් එපාලු..matq linda pamani

මම කිව්ව ඕක බොන ජාතියක් කියල
මේකිය පස්සෙ මීටර් උනේ සර්බට් සිරප් කියන්නේ බොන ජාතික කියල... ඔන්න බලපිය වැඩේ 
හරි හරි.. හෙට ඉදං එක දිගට දවස ගානෙ දාන්නං

හොදම හරිය දැම්මා නං අද උඹලගේ අත් උළුක් වෙන නිසාත්, මං බෑන් වන නිසාත්ය. තරහා අවසරඊයේ කතවේ හොදම හරිය මග හැරියේ ඇයි![]()

හරි මෙන්න තවත් සරල ගැටළුවක්
පලතුරු බිම පුරවපු ලීටර් 10 ජෝග්ගුවක් තියනවා එකේ තියන බිම ලීටර් 5 බැගින් සමානව බෙදාගන්න ඕන. ඔයාලට තව දෙනවා ලීටර් 7 හිස් ජෝග්ගුවක් සහ ලීටර් 3 හිස් ජෝග්ගුවක්.
මෙය විසදලා දෙනු මැනවී![]()

හන්දි වලට ගේන්නත් එපාලු.. ගෙදරට ගේන්නත් එපාලු..
![]()

හොදම හරිය දැම්මා නං අද උඹලගේ අත් උළුක් වෙන නිසාත්, මං බෑන් වන නිසාත්ය. තරහා අවසර![]()