Rathne machan MC eka iwarai kiya kiya set ekak hitiya bangods of the womens la wage aya
kohomen kohoma hari mama umbata kiwwa task eka complete karaa onna
dan aruta thiyenne hatti m7tti ussan tripata set wena eka thamaa
![]()
මම දන්නවා යකෝ...... මේක දිහා අද බලාගෙන හිටියා හොට්ටෝ දෙතුන් දෙනෙක්..... මේකට කෙල වෙලා යනකම්......
කට්ටියක් හිතුවා කිඹුලා ගියා තමා කියලා.....
පව් අනාත අසරණයෝ ටික.......
මුන්ට අර අපේ පණු කුමා බීපු පණු බෙහෙත් වත් අරන් දෙන්න ඕනා MC එක ගානේ....... 
dan aruta thiyenne hatti m7tti ussan tripata set wena eka thamaa 
මං කෑම කන්න ගත්තා ගෙදර ආපු ගමං ..
පිස්සුද යකෝ....... බොනපාට්ස්ටාර් එකට කිසිසේත්ම සුදුසු නෑ.....
මේ පාර ට්‍රිප් එකේදිවත් බලමු......




