EK Married Club-7

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: එකෙන්ම...... :cool:

    මොනවද බං මේ කඩ්ඩෙන් කියලා තියෙන ටික...... :rofl::P

    :nerd:

    මට කා එක්කවත් මරාගන්න ඕනේ නෑ බන් බස්සො,මට කා එක්කවත් තරහකුත් නෑ මචං

    :cool:

    මේවා ප්‍රශන නොවේ.......පිලිගනිමි.....
    ප්‍රශ්නය වන්නේ කල් බලා දොස් වරා සියල්ලන්ම එන්නට යන ට්‍රිප මේ හින්දා අල වීමය.......
    ඒය අවුලකි.

    මෙලෙස ප්‍රශ්න වලින් මගහැර වනගත වීම මම මාගේ ජීවිතයටම කර නැත. මම ප්‍රශ්නවලට මුහුණු දෙන අයෙක්මි. අවසන් විග්‍රහයේදී ආදාල පාර්ශව කා වනසා හෝ මම ප්‍රශ්නය නිරාකරණය කරමි.
    නමුත් මේ උන් මගේ සොයුරන්ය. එක් කුස උපන් සේ හැගෙනා,දැනෙනා උන්ය.
    එවිට මුන්ව කා වනසා මට පැනය විසදිය නොහැක.

    එබැවින් වනගත වෙමි.:dull::dull::dull:

    ට්‍රිප ගැනනම් දුකයි ... තව සතියක් තියෙන නිසා ඔබතුමාට යමක් කළ හැකි වේ යයි සිතමි ... :dull:

    නැතහොත් විකියාට බූරු ඇඳක් අරන් දෙන්න තමයි වෙන්නෙ :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ විහිලුවට කිව්වේ.......
    අපි නොදන්න ඔයාගෙ විහිලු.. අනේ යන්න අනේ යන්න.. :rofl:
    අර ඇමසින් කාරයට ඔයා විහිලු කරලා ඌට උන්හිටි තැන් අහිමි උනා.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Wana gatha wenna ? Ewwa koheda hotto maath ekka ? :angry: pissu kelinna epa aiye umba tripata mama eno :cool: ara aruwath ekka wara uge @@ allala polowe gahanne mama edata :D

    mc eka wahanakan balan hitiya sukannani dan ithin linde panapiyaw :lol: hitler is back :cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙතන සිදුවන දේ මට වැටහෙන්නේ නැ:eek::eek: අලුතින් එන අය මෙකට ගන්නේ නැද්ද:(:(:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි නොදන්න ඔයාගෙ විහිලු.. අනේ යන්න අනේ යන්න.. :rofl:
    අර ඇමසින් කාරයට ඔයා විහිලු කරලා ඌට උන්හිටි තැන් අහිමි උනා.. :dull:
    ඌට උන්හිටි තැන් අහිමි කලේ නෑ........
    උගේ කලිසම ගැලෙව්වා විතරයි........
    බට් ඌ යටට එකක් ඇදන් හිටියෙ නැති නිසා උගේ උත්තමාංගයේ ප්‍රමාණය හැමෝට ම පෙනුනා.......

    ඒක මගේ වරදක් නෙවෙයි.......
    ප්‍රසිද්ධ ස්ථාන වලට යන කොට යටට ඇදන් යන්න ඌ දැනං ඉන්න ඕන.........:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි නොදන්න ඔයාගෙ විහිලු.. අනේ යන්න අනේ යන්න.. :rofl:
    අර ඇමසින් කාරයට ඔයා විහිලු කරලා ඌට උන්හිටි තැන් අහිමි උනා.. :dull:

    Thoth wara urulawo edata dennama ekathu wela uro ekaa ekaa bawamu :cool: uru mass madi unoth thadi urek innawane uwa bawamu :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :nerd:

    :cool:

    ට්‍රිප ගැනනම් දුකයි ... තව සතියක් තියෙන නිසා ඔබතුමාට යමක් කළ හැකි වේ යයි සිතමි ... :dull:

    නැතහොත් විකියාට බූරු ඇඳක් අරන් දෙන්න තමයි වෙන්නෙ :baffled:

    Dukata pung gahapan tripata okkoma yanawa panahan linde :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන සිදුවන දේ මට වැටහෙන්නේ නැ:eek::eek: අලුතින් එන අය මෙකට ගන්නේ නැද්ද:(:(:dull:
    ගන්නවා..ගන්නවා...........

    බට් දණ ගහපිය යුරා ජ්‍යෙස්ට උත්තමයා ඇවිත් එම්සී ඕර්ත් එක ගන්න කං...........:growl::growl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගන්නවා..ගන්නවා...........

    බට් දණ ගහපිය යුරා ජ්‍යෙස්ට උත්තමයා ඇවිත් එම්සී ඕර්ත් එක ගන්න කං...........:growl::growl:

    මන් බැලුවා කසාදයක් බැදලාම එන්න ඔනිද කියලා:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌට උන්හිටි තැන් අහිමි කලේ නෑ........
    උගේ කලිසම ගැලෙව්වා විතරයි........
    බට් ඌ යටට එකක් ඇදන් හිටියෙ නැති නිසා උගේ උත්තමාංගයේ ප්‍රමාණය හැමෝට ම පෙනුනා.......

    ඒක මගේ වරදක් නෙවෙයි.......
    ප්‍රසිද්ධ ස්ථාන වලට යන කොට යටට ඇදන් යන්න ඌ දැනං ඉන්න ඕන.........:dull:
    ඒ උනත් ඔබේ වල්කම රටටම පෙනුනේය. ඔබ කලිසම නොගලවන්නට ඌ තවමත් හල හල මෙහි සිටිනු ඇත.ඌ යටට ඇද නොසිටින්නට ඇත්තේ යටට ඇද රැකගන්නට තරම් දෙයක් ඌ සතුව නැති නිසා විය හැක. එහෙත් එයට එක්සත් ජාතික පක්ශය වගකිවයුතුය. :rofl:.දයාසිරි ආන්ඩුවට ආවාට රන්ල්ට බැන නොවැද. පක්ශයේ අඩුපාඩු හදා ගැනීමට සාමාජිකයන්ට අපහසු වී ඇත. ඔබ අපේ ෆන් එක කෑවේය. ඔබට හීනෙන් අරූවම පෙනිය.
    අදත් සටහන මහින්ද අබේසුන්දර..
    4.gif
    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: bbq training deela shape wenna hitapu kimbulata wechcha deyak :rofl:
    මේ මොන හොට්ටක් ද?:frown::growl:
    මම කොහොමත් නොඑමි.:angry::angry:

    මා කීවේ බාබකිව් එක ගැන පමනි.:dull::dull:

    අර තරියාට ද ගංකබර බෙට්ටක් පෑගී ඇති බව පෙනේ..........:growl:
     
    Last edited:
    Status
    Not open for further replies.