EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Rathne machan MC eka iwarai kiya kiya set ekak hitiya ban :lol: gods of the womens la wage aya :rofl: kohomen kohoma hari mama umbata kiwwa task eka complete karaa onna :D dan aruta thiyenne hatti m7tti ussan tripata set wena eka thamaa :lol:

    :frown: මම දන්නවා යකෝ...... මේක දිහා අද බලාගෙන හිටියා හොට්ටෝ දෙතුන් දෙනෙක්..... මේකට කෙල වෙලා යනකම්...... :rofl: කට්ටියක් හිතුවා කිඹුලා ගියා තමා කියලා..... :lol: පව් අනාත අසරණයෝ ටික....... :lol: මුන්ට අර අපේ පණු කුමා බීපු පණු බෙහෙත් වත් අරන් දෙන්න ඕනා MC එක ගානේ....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගන්නවා..ගන්නවා...........

    බට් දණ ගහපිය යුරා ජ්‍යෙස්ට උත්තමයා ඇවිත් එම්සී ඕර්ත් එක ගන්න කං...........:growl::growl:

    :yes: මම ආමි..... කෝ අළුත් එකා වරෙන් බලන්න MC ඕර්ත් එක දෙන්න...... :P (මේ වෙලාවේ පණු කුමා ඔන්ලයින්..... අළුත් එකා පණු කුමා නරක් කරන්න කලින් ඌට උපදෙස් ටික දෙන්න ඕනා...... ) :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    8.gif
    :baffled: මං කෑම කන්න ගත්තා ගෙදර ආපු ගමං ..
    අමතක උනා..
    හෙට උදේම ගන්නං :dull:
    2.gif

    සොරි අයියෙ

    Ay wall hotto thota dan mama call ekak dunnoth kathaa kaanna barida ? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයසට ගරු කිරීමක් හැටියට ඊළග වටයට යවල බලමු.. ආයිත් ලබන පාර බොනපාට්ස්ටාර් එන්න පුලුවන් වෙයිද කියල කියන්නත් බැහැනෙ :baffled:

    රිදෙයිද මන්ද...

    :shocked: පිස්සුද යකෝ....... බොනපාට්ස්ටාර් එකට කිසිසේත්ම සුදුසු නෑ..... :no: මේ පාර ට්‍රිප් එකේදිවත් බලමු...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Uta galaweemak naa magen :lol: dakkada noenawa kiyapu eka andapu hati mama enne naa kiwwama :rofl:

    :rofl: යකෝ දැන් නේ මට මීටර් උනේ අර කිව්ව ටාස්ක් එක මොකක්ද කියලා..... :lol: එදා කැළණියේදි කිව්ව එක....... :P තව පොඩ්ඩෙන් අරහෙම කියන්න සෙට් වෙනවා මූ ආවේ නැත්නම්...... :lol: කිඹුලා අහු උනා එහෙනම්....... :lol: :P බඩුම තමා........ :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: bbq training deela shape wenna hitapu kimbulata wechcha deyak :rofl:

    :rofl: අපේ උන් සෙට් එකට, කරකුට්ටන් ඌ බාබකිව් කෑවීමට තිබූ අවස්තාව මට නැති විය..... :( බල්ලොත් නොකන බාබකිව් එකක් දැමීමට තිබ්බ චාන්ස් එක......... :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: යකෝ දැන් නේ මට මීටර් උනේ අර කිව්ව ටාස්ක් එක මොකක්ද කියලා..... :lol: එදා කැළණියේදි කිව්ව එක....... :P තව පොඩ්ඩෙන් අරහෙම කියන්න සෙට් වෙනවා මූ ආවේ නැත්නම්...... :lol: කිඹුලා අහු උනා එහෙනම්....... :lol: :P බඩුම තමා........ :rofl::P

    Hok hok hok ! Mqmq kiwwe muutama kiyala mc ekata kiyawanawa kiyala :lol: ane gon labbo tho tube light ekek ne :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මොන හොට්ටක් ද?:frown::growl:
    මම කොහොමත් නොඑමි.:angry::angry:

    මා කීවේ බාබකිව් එක ගැන පමනි.:dull::dull:

    අර තරියාට ද ගංකබර බෙට්ටක් පෑගී ඇති බව පෙනේ..........:growl:


    :lol: මේක නම් උපරිම වේදනාවේ සළකුණු.... පැනපන් අර පිටිපස්සේ තියෙන ලිදට....... :rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ay wall hotto thota dan mama call ekak dunnoth kathaa kaanna barida ? :frown:
    :no: බෑනෙ බුදු අයියෙ..
    ඕවා ගෙදර කථා කරන්න බෑ නෙ අයියෙ
    පොඩ්ඩක් හිටපංකො අයියෙ කේන්ති ගන් නැතුව ඉතිං..අයියෙ

    4.gif
    :love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: බෑනෙ බුදු අයියෙ..
    ඕවා ගෙදර කථා කරන්න බෑ නෙ අයියෙ
    පොඩ්ඩක් හිටපංකො අයියෙ කේන්ති ගන් නැතුව ඉතිං..අයියෙ

    4.gif
    :love:

    :baffled: ammatasiri ehema deyak da ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hok hok hok ! Mqmq kiwwe muutama kiyala mc ekata kiyawanawa kiyala :lol: ane gon labbo tho tube light ekek ne :P

    :rofl: සිරාවට මට මීටර් උනේ නෑ කියහන්කෝ..... ඒකෙන් මේකෙන් මගේ ඔලුවයි අප්සෙට් උනේ.... ඊයේ නිදා ගනිද්දිත් අද පාන්දර 3යි.... ලැපක් එක්ක ඔට්ටු වෙලා...... :dull: අන්තිමට හවස ශොප් එකේම අයිනක් අල්ලන් බිම නිදා ගත්තා...... :P

    අන්තිමේදි ලො.ලො.කො. අහු උනා කිඹුල් උගුලට...... :lol: දැන් ඉතින් කුදලන් යන්නයි තියෙන්නේ අපිට PO5 එකකින්ම....... :P

    ආ බොංගෝව අපේ ශොප් එක ගාව දාලා විකුණමු...... :yes::yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගනිව් හොඳවයින් කඹයක් මෙන්න මේකව ගස් බඳින්න අල්ලලා

    දැන් බොගේ කොයි හරියද සියුම්...කියහන් බලන්ට ලොන්ත හිපාටුවා

    උලා නෙවෙයි යකෝ පෙරා බුදින්නේ V&A අපිට කොයින්ද J & B

    මර්වින් සිල්වා කියන්ද හිතන් ඉන්නේ:lol::lol:

    සියුම් තැන් ගොඩක් තියෙනවා:P:P

    :eek::eek:
     
    Status
    Not open for further replies.