එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland

    සල්ලි තියේ නම් අරන් දාන එකයි තියෙන්නේ.
    පල්සර 150 චෙන් එක 4000 ගානක් ද කොහෙද වෙන්නෙ.

    ඕව තියෙන්නේ ඕපන් චෙන් වලට දාන්න බං
    කවර් චෙන් වලට ඔයිල් දැම්මට අව්ලක් නෑ
    ගියර් ඔයිල් දාපං
    ඔය චෙන් එක ගැන වැඩිය හිතන්න එපා බං පල්සරේ අනිත් දේවල් ගෙවෙන, මලකඩ කන හැටි දැක්කොත් උබට පික්සු හැදෙයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :oo: අපෝ එහෙමත් එකක්ද......?? :rolleyes: මම හිතුවා බර ගානක් කියලා...... :lol: ගෙදර තියෙන බස් වලට දාන SAE 90 ගියර් ඔයිල් එක දාන්නද....?? නැත්නම් 15W-40 ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්‍රේඩ් එංජින් ඔයිල් එක දාන්නද......?? :rolleyes: ඔයිල් දාන එක ලාභයි වගේ ඔය චේන් ලූබ් එකට වියදම් කරනවට වඩා....... :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    :oo: අපෝ එහෙමත් එකක්ද......?? :rolleyes: මම හිතුවා බර ගානක් කියලා...... :lol: ගෙදර තියෙන බස් වලට දාන SAE 90 ගියර් ඔයිල් එක දාන්නද....?? නැත්නම් 15W-40 ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්‍රේඩ් එංජින් ඔයිල් එක දාන්නද......?? :rolleyes: ඔයිල් දාන එක ලාභයි වගේ ඔය චේන් ලූබ් එකට වියදම් කරනවට වඩා....... :P

    SAE90 danna.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    SAE90 danna.

    :) එල එල කෑන් ගණන් තියෙන එකෙන් දාන්නම්කෝ හැමදාම...... :P

    හැබැයි මම සර්විස් එකේදි උන් දාපු ඔයිල් එක නම් 90 ට වඩා තුනී වගේ....... :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) එල එල කෑන් ගණන් තියෙන එකෙන් දාන්නම්කෝ හැමදාම...... :P

    හැබැයි මම සර්විස් එකේදි උන් දාපු ඔයිල් එක නම් 90 ට වඩා තුනී වගේ....... :rolleyes:

    ගියර් ඔයිල් දාමු. :yes::yes:කවර් වෙලා තියන නිසා ග්‍රීස් දාන එක හොදයි කියලයි මං නං හිතන්නේ.:confused:මොකද ඔයිල් දැම්මම චේන් එක ඇදෙන්න බලනව වැඩිපුර.:)

    ග්‍රීස් දාන්න කියල මං කියල තියනව දැක්කොත් කැන්ඩියන් ඇවිත් බෙලල මිරිකයි.:baffled::baffled:
    මොකද ග්‍රීස් දැමිල්ල කරන්නම එපා කියල එයා නම් කියන්නේ. ඒත් සාමන්ය චේන් එකකට ඒ වැඩේ ඔයිල් දානවට වඩා හොදයි කියල මටනම් හිතෙනවා. ඒ දැකපු දේවල් හින්දයි ඇත්තටම දක්ෂ ගොඩක් කල් බයික් රිපෙයාර් කරපු මං අදුරන කෙනෙකුගෙ අදහස් හින්දයි.:)

    තව එකක් චේන් එක(සාමාන්ය එවා) සුද්ද කර කර ලුබ්‍රිකන්ට් දාන එක හොද වැඩක් නෙමේ කියලයි මගේ අදහස. එතකොට චේන් එක ඉක්මනට ඇදෙන්න බලනවා. මං කලින් ත්‍රේඩ් එකක් දැම්මා චේන් එකට දාන්න ඔනෙ මොනවද කියල අහල. මං හිතුවෙ ග්‍රීස් දැම්ම හින්ද චේන් එක ඇදුන කියල.එත් දැන්නම් හිතෙන්නේ මං භුමි තෙල් වලින් චේන් එක සුද්ද කල නිසා වැඩේ වුනා කියලයි. :(

    මේ මගේ අදහස. :)කැන්ඩියන් අයියේ මේක දැක්කොත් මගෙ ඇගට ගොඩවෙන්න එහෙම එපා හොදද.:no::no: මං අලුතින් දාපු චේන් එකට ග්‍රීස් දානව. දාල බලනව මොකද තත්වේ කියල. වැඩේ අවුල් වුනොත් කියන්නම් මං. විශ්වාසවන්තව කියන්න පුලුවන් තරම් විස්තර හම්බවෙච්ච නිසයි කිව්වේ. අනිත් එක නොර්මල් චේන් වලට විතරයි මේ කිව්වේ.චේන් එක ගැන ඕනවට වඩා වද වෙන්නත් එපා.:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mage bike eke chain eka ain karala mama shaft driven kara... eka nisa oil grease gataluwak apita natha.....

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::oo::oo::oo::frown::frown::frown::frown::frown::frown:

    Aneeee ammeeeeeeeee... umbalata oya wahila tiyana chain eka arenna wena deyak attema nadda bolavneee kata karanna...

    :baffled::baffled::baffled::growl::growl::growl::no::no::no::P:P:P:P:P:P:)

    me tike katavat wena prashna naddaaa.....????????
     
    ade sira ban dan kattiyama chain ekak allagena. Kandyan thread ekak damme open chain walata. baya wela inne cover chain thiyena aya.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mage bike eke chain eka ain karala mama shaft driven kara... eka nisa oil grease gataluwak apita natha.....

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::oo::oo::oo::frown::frown::frown::frown::frown::frown:

    Aneeee ammeeeeeeeee... umbalata oya wahila tiyana chain eka arenna wena deyak attema nadda bolavneee kata karanna...

    :baffled::baffled::baffled::growl::growl::growl::no::no::no::P:P:P:P:P:P:)

    me tike katavat wena prashna naddaaa.....????????

    shaft drive එකක් සෙට් කරල ෆොටෝ එකකුත් එක්ක දාමු.:):baffled::baffled::P
     
    Last edited:
    • Like
    Reactions: TDI110

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    TDI මටත් ඕනා shaft driven කරගන්න.... මේ චේන් එක...... එක්කෝ ඕනා නෑ.... චේන් ඕනා නෑ...... :rofl: :P :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    TDI මටත් ඕනා shaft driven කරගන්න.... මේ චේන් එක...... එක්කෝ ඕනා නෑ.... චේන් ඕනා නෑ...... :rofl: :P :lol:

    ශාෆ්ට් ඩ්‍රයිව් කරගනිං මචං එතකොට සුපිරියට තෙල් වැඩ කරනව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bumpppppppp........ kooo alut dewallll.........!!!

    මචෝ අලුත් 200NS එක එහෙම පැදල බලන්න හම්බ වුනාද?:confused: හොදයි වගේද?:confused: නිකමට අහුවේ.. මං ආසනම් නැතෝ...:no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචෝ අලුත් 200NS එක එහෙම පැදල බලන්න හම්බ වුනාද?:confused: හොදයි වගේද?:confused: නිකමට අහුවේ.. මං ආසනම් නැතෝ...:no::no:

    :eek: පැද්දේ නම් නෑ... ස්ටාර්ට් කරලා බැලුවා..... ලොරියක් ස්ටාර්ට් කරා වගේ.... ඒ මදිවට දුමකුත් දානවා....... :angry: සීට් එක එහෙම පට්ට චා...... :eek: පල්සර් වලට නිගාවක් ඒක නම්...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: චේන් ගැන අහන්න බෑ...... HID Kit ගැන අහන්න බෑ මුන් නෝන්ඩි දානවනේ...... :angry::angry: :( :P

    හොද වැඩේ ඇහැ තියල HID බැලුවට.:lol::lol::baffled:

    එහෙනං අපි එන්ජිං ගැන කතා කරමු...?

    එල. දන්න දෙයක් තියනවනම් මාත් කියන්නම්:yes::yes: නොදන්න දෙයක් තියනව නම් ඉගෙන ගන්නම්:yes::yes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එහෙනං අපි එන්ජිං ගැන කතා කරමු...?

    :D වෙලාවකට තෙල් හොදට කරන්නයි.... වෙලාවකට නොකරන්නයි හේතු ගැන කතා කරමු...... :yes: ගිය පාර මගේ එක 55Km/l කරලා තිබ්බා..... සුපර් පෙට්‍රල් වලින්..... :yes: ශෙඩ් එකත් මාරු කර කර මම ගැහුවේ..... මේ සතියේ ෆුල් කෙරෙව්වේ, අලුතෙන්ම දාපු ශෙඩ් එකකින්.... බලමුකෝ..... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek: පැද්දේ නම් නෑ... ස්ටාර්ට් කරලා බැලුවා..... ලොරියක් ස්ටාර්ට් කරා වගේ.... ඒ මදිවට දුමකුත් දානවා....... :angry: සීට් එක එහෙම පට්ට චා...... :eek: පල්සර් වලට නිගාවක් ඒක නම්...... :angry:

    :baffled::baffled::baffled: සිරාවටද? දුම දානව කිව්වේ?? මොකක් හරි අවුලක් තිබ්බද දන්නෑ බලපු එකේ.:dull: සියල්ල අභිබවා යන්නනේ හදල තියෙන්නේ..:P:P
     
    Status
    Not open for further replies.