තේරවිලි...

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    EK එකේ විතරයි photos දාන්න බැරි මචන් ...මොකද මේකේ ඉන්නවා කුප්ප සෙට් එකකුත් ...

    නැත්තම් site එක සිරා .............
    සිරාවට මචන්... මං දවසක් කෙල්ලත් එක්ක හිනාව දාගෙන ගහපු love photo ටිකක් දැම්මා... දාල විනාඩියයි ගියේ ඒක අයින් කරපන් කියල msg 5ක් විතර ආව.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඇයි බං අවුරුද්දට seconds නැත්තේ? මාර pussyak නේ........
    පල්ලෙහා තියෙන්නේ උත්තරේ ...........
    අහ කට්ටිය මොකද වෙන්නේ seconds 12 yi :P:rofl:
    එල එල වරෙන් වරෙන් ....
    සිරාවට මචන්... මං දවසක් කෙල්ලත් එක්ක හිනාව දාගෙන ගහපු love photo ටිකක් දැම්මා... දාල විනාඩියයි ගියේ ඒක අයින් කරපන් කියල msg 5ක් විතර ආව.

    ඔව් බන් චා කැ***ඉන්නේ ...හොඳ වෙලාවට අයින් කරේ නැත්තම් උඹ ඉවරයි ,,,,,,,,
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බන් චා කැ***ඉන්නේ ...හොඳ වෙලාවට අයින් කරේ නැත්තම් උඹ ඉවරයි ,,,,,,,,

    ඔව් මචන්.. පස්සේ තේරුනේ සීන් එක. මුණවල් edit කරල දැම්මනං අනාතයි.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    හුරේ.............. කොහොමෙයි ටිකිරි මොලේ.................

    දැන් මචන් උඹලගේ වාරේ අහපන් .....මට එපාවෙලා යකෝ 300 + පෝස්ට් මේකට විතරක් ......................:baffled::baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් මචන් උඹලගේ වාරේ අහපන් .....මට එපාවෙලා යකෝ 300 + පෝස්ට් මේකට විතරක් ......................:baffled::baffled:
    අඩෝ සිරාවටම කියන්නෙ.... මං තේරවිලි දන්නෑ මචන්. මට උඹලට වගේ ලස්සන පොඩි කාලයක් තිබ්බේ නැහැ මචන්. තේරවිලි කිය කිය ඉන්න වෙලා තිබ්බේ නැහැ මචන්... අපේ තාත්තා කියන මනුස්සයට තිබ්බේ වෙන වෙන උවමනාවල්... එයා අපිව දාල ගියා මං පොඩි කාලෙදිම. මට ඕන උනේ අපි හිටපු තත්වෙන් ගොඩ එන්න මචං. මට තේරවිලි කියල දෙන්න කවුරුත් හිටියේ නැහැ. අඩුම ගානෙ අපේ නෑයෙක්වත් ආවේ නැහැ උදව්වට.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩෝ සිරාවටම කියන්නෙ.... මං තේරවිලි දන්නෑ මචන්. මට උඹලට වගේ ලස්සන පොඩි කාලයක් තිබ්බේ නැහැ මචන්. තේරවිලි කිය කිය ඉන්න වෙලා තිබ්බේ නැහැ මචන්... අපේ තාත්තා කියන මනුස්සයට තිබ්බේ වෙන වෙන උවමනාවල්... එයා අපිව දාල ගියා මං පොඩි කාලෙදිම. මට ඕන උනේ අපි හිටපු තත්වෙන් ගොඩ එන්න මචං. මට තේරවිලි කියල දෙන්න කවුරුත් හිටියේ නැහැ. අඩුම ගානෙ අපේ නෑයෙක්වත් ආවේ නැහැ උදව්වට.

    ubata waradinne ne kolla....
    hagumbara wenna epa machan.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    අඩෝ සිරාවටම කියන්නෙ.... මං තේරවිලි දන්නෑ මචන්. මට උඹලට වගේ ලස්සන පොඩි කාලයක් තිබ්බේ නැහැ මචන්. තේරවිලි කිය කිය ඉන්න වෙලා තිබ්බේ නැහැ මචන්... අපේ තාත්තා කියන මනුස්සයට තිබ්බේ වෙන වෙන උවමනාවල්... එයා අපිව දාල ගියා මං පොඩි කාලෙදිම. මට ඕන උනේ අපි හිටපු තත්වෙන් ගොඩ එන්න මචං. මට තේරවිලි කියල දෙන්න කවුරුත් හිටියේ නැහැ. අඩුම ගානෙ අපේ නෑයෙක්වත් ආවේ නැහැ උදව්වට.

    අඩෝ sorry මචන් ......මටනම් එහෙම තේරවිලි කිවේ නැහැ කියන්න බැහැ ....ඒත් දැන්නම් ඉතින් අහල පහල බලලා ..නෙට් එකේ හොයලයි දැම්මේ ...සිරාවට ...

    මොකද මේකේ හරියට ජාතිවාදය ආගම් වාදය වෙන හොඳ ත්‍රෙඩ් නැහැ එකයි මේකට වෙලා ඉන්නේ .....

    දැන් උඹ settled ද ??? student visa ද ?ගියේ ..... ලංකාවට එන්න අදහසක් නැද්ද ???/

    උඹට වෙච්ච දේ උඹේ පුතාට නොවෙන්නත් ...උඹට නොලබිච්ච හැම දේම ඌට ලබාදෙන්නත් වග බලාගනින් .......
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    අඩෝ සිරාවටම කියන්නෙ.... මං තේරවිලි දන්නෑ මචන්. මට උඹලට වගේ ලස්සන පොඩි කාලයක් තිබ්බේ නැහැ මචන්. තේරවිලි කිය කිය ඉන්න වෙලා තිබ්බේ නැහැ මචන්... අපේ තාත්තා කියන මනුස්සයට තිබ්බේ වෙන වෙන උවමනාවල්... එයා අපිව දාල ගියා මං පොඩි කාලෙදිම. මට ඕන උනේ අපි හිටපු තත්වෙන් ගොඩ එන්න මචං. මට තේරවිලි කියල දෙන්න කවුරුත් හිටියේ නැහැ. අඩුම ගානෙ අපේ නෑයෙක්වත් ආවේ නැහැ උදව්වට.

    ඇයි බන් අපි උබට තේරවිලි ගමකට කියල දෙන්නම්කො ....... පොඩ්ඩක් හිටු හොඳ එකක් මතක් වෙනකන්