තේරවිලි...

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ubata waradinne ne kolla....
    hagumbara wenna epa machan.
    thanks machan.

    අඩෝ sorry මචන් ......මටනම් එහෙම තේරවිලි කිවේ නැහැ කියන්න බැහැ ....ඒත් දැන්නම් ඉතින් අහල පහල බලලා ..නෙට් එකේ හොයලයි දැම්මේ ...සිරාවට ...

    මොකද මේකේ හරියට ජාතිවාදය ආගම් වාදය වෙන හොඳ ත්‍රෙඩ් නැහැ එකයි මේකට වෙලා ඉන්නේ .....

    දැන් උඹ settled ද ??? student visa ද ?ගියේ ..... ලංකාවට එන්න අදහසක් නැද්ද ???/

    උඹට වෙච්ච දේ උඹේ පුතාට නොවෙන්නත් ...උඹට නොලබිච්ච හැම දේම ඌට ලබාදෙන්නත් වග බලාගනින් .......

    thama settle na machan. mona hari karaganna ona.

    ඇයි බන් අපි උබට තේරවිලි ගමකට කියල දෙන්නම්කො ....... පොඩ්ඩක් හිටු හොඳ එකක් මතක් වෙනකන්
    :D:D
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    kiyanna wachana ne machan.
    awulak ne..api okkoma ekai mona tibunath nathath..
    atheethaya kiyana de hadanna be..eth anagathaya rada pawathinne athdakeem ekathu karan api jeewath wena widiya anuwa.

    සිරා බන් මේ වගේ හොඳ කොල්ලන්ගේ ජීවිත කීයක්නම් හොයා වගේ වෙන්න ඇතිද නේ ??
    ඒවා ආයෙත් එකේ හිඳන් හදනවා කියන්නේ ලේසි නැහැ මචන් .......

    හැබෙයි ගොඩක් හාල්පාරුවන්ට ලැබෙන්නේ හොඳ දෙමව්පියන් .......උන්ට එකේ අගේ නැහැ ........

    මගේ නම් එක ප්‍රාර්ථනාව අපිට වුන දේ අපේ දරුවන්ට නොවෙන්න දීම සහ .....අපිට වැරදුන තැන් වලින් උන්ට උගන්නන්න ඕනේ ......එච්චරයි

    past is past ..............
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    whatsapp tiyena un tika deepalla numbers

    මට ඒවා නැහැ මචන් ..ඇත්තම කියනවනම් එක මොකද්ද කියලවත් දන්නේ නැහැ ....
    මා එක්ක වඩා කරපු කැල්ලක් කිව්වා ..චැට් එකක් කියලා ....
    අනික මේකේ Fb ඇහෙම block ..Admin ට කියලා EK එක මට කියලා open කරගත්තා
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මට ඒවා නැහැ මචන් ..ඇත්තම කියනවනම් එක මොකද්ද කියලවත් දන්නේ නැහැ ....
    මා එක්ක වඩා කරපු කැල්ලක් කිව්වා ..චැට් එකක් කියලා ....
    අනික මේකේ Fb ඇහෙම block ..Admin ට කියලා EK එක මට කියලා open කරගත්තා

    android app ekak ban..skype wage..hebei ecchara bandwith ekak ona ne.text karanna hodai ithin;)
    hemawelema online wage thama ithin ...dan sms gahanne ne ne ban..dan gahanne whatsapp:D:rofl:
    tikak itiri karala ganin android baandayak:D
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    එවරට්ස් කන්ද හොයාගන්න ඉස්සෙල්ලා ලෝකේ තිබ්බ උසම කන්ද කියපන් .....:nerd:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    android app ekak ban..skype wage..hebei ecchara bandwith ekak ona ne.text karanna hodai ithin;)
    hemawelema online wage thama ithin ...dan sms gahanne ne ne ban..dan gahanne whatsapp:D:rofl:
    tikak itiri karala ganin android baandayak:D

    හැබෙයි නෙට් ගිහිල්ල නේ යන්න ඕනේ ....
    මගේ ෆෝන් එක Samsung champ ...
    උඹල කව්රුත් ලංකාවේ නෙමෙයිද ඉන්නේ

    හිනවෙන්නෙපා .......:rofl::rofl:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    උඹගේ අරක 6යි නේ ...දැන් දීපන් ඔක්කොටම ..............:P:P

    killer තමයි වැඩේ කරේ මම රේප් 999 තියාගෙන හිටියේ......... උබට 5ක් දීලා තියෙන්නේ "අම්මා " එකට දැන් අයේ වටේ යන්න ඕන උබට දෙන්න :rofl:...
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    killer තමයි වැඩේ කරේ මම රේප් 999 තියාගෙන හිටියේ......... උබට 5ක් දීලා තියෙන්නේ "අම්මා " එකට දැන් අයේ වටේ යන්න ඕන උබට දෙන්න :rofl:...

    හේ හේ ...නිකන් කිව්වේ මචන් .... killer කිව්වේ Honest ද ??/