Ayi pirimi me tharam kunuharupa kiyanna kamathi?

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    mama kiyapu de oya weradiyata therum aran wagei.....man kiwwe oyalata oni deyak kiyanna oyalage nidahasa deela mama kaviyen kaviya thread eken ayin una kiyala.....mokada ethnata man enawa kiyala ethana inna pirimi sahodarayange nidahasa seema karana eka honda madi kiyala hithuna...

    man aagama gena jathiya gena thiyena thread kiyawanawa....ewayedi bena ganna ewa dekala thiyenawa.....man kiwwe ewa nodekka ganata innawa kiyala....ekata hethuwa thamai man dannawa pirimi pirimi inna then wala mona de kiwwath genu lamai inna then wala eheam asabya wachana kiyanne nae kiyala....eka ape rate pirimi ayage puruddak...

    EK eke gehenu lamai adui...wedi balaya thiyenne pirimi ayata....man methanadi oyala nidahase kiyana dewal diha dakinne me widiyata....api horen anunge kathawak ahan hitiya wage....e kiyanne genu lamai inna thenaka eyalage moonata samanyen asabya wachanen pirimi aya baninne nae....adu tharame genu ayata ehenna wath ewa kiyanna pirimi aya kemathi nae kiyala danna nisa...

    :):):)

    ඒ කතාව තමයි ඇත්ත..මොන ජාතියෙන් කියුවත් තාමත් හිත ඇතුලෙන් හරි කාන්තාවකට ගරු කරන එක පිරිමි තුළ තියෙනවා.මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති කොහොම කියුවත් ගෑනු කෙනෙක් ඉදිරියේ එහෙම කතා නොකරන්නේ..
    :):):)
    එළකිරිය විවිධ අරඹුණු සඳහා භාවිතා කරන පිරිසක් ඉන්නවා..ඒ යටතේ ගෑණු කෙනෙක් එක්ක මූණට මුණ ගැහිලා වත් කතා කරන්න හැකියාවක් නැති පහත් ආසාවන් සහිත අතලොස්සක් ඉන්නවා.(හරිම අඩු ගානක්..) ඒක පේනවා ගෑණු කෙනෙක් මොන ත්‍රෙඩ් එකක් දැම්මත් වැටෙන ටැග් ටික දැක්කම..කොයි ත්‍රෙඩ් එකෙත් වැටෙන්නේ එක වගේ ටැග් ටිකක්..
    එකෙක් දෙන්නෙක් ගේ වැඩ නිසා සියල්ලම ඒ ගොඩට වැටෙන එක වැරදි.
    :no::no::no:
    එළකිරි එකේ ප්‍රකාශිත කාන්නා පිරිස අඩු උනාට දවසක ඇවිත් ත්‍රෙඩ් බලලා යන පිරිස අතරේ ඔවුන් වැඩි පිරිසක් ඉන්නවා..පුලුවන් නම් එලකිරියේ ඉන්න අතලොස්සක් යැයි කියා ගන්න කෙල්ලෝ සෙට් එක වතෙකතු වෙලා ඉන්න එක හොඳයි..එහෙම උනොත් ඉදිරියටත් පිරිස පැමිණේවි.ප්‍රකාශිත වේවි.
    :nerd::nerd::nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ]

    hats off SIR.....:):):)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ]
    hats off SIR.....:):):)

    අවශ්‍ය නෑ බොහොම ස්තූතියි....
    ඒ කියපු එක කලින් වෙන කෙනෙක් කියලා තියෙනවා
    ඒක ඔයා දැක්කේ නෑ නේ..
    :oo::oo::oo:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඔන්න දෙවෙනි පාරටත් කොටනව:dull::oo::oo:

    කෙල්ලො ජිවත් වෙන්නෙ එක සමාජෙක කොල්ලො ජීවත් වෙන්නෙ එක සමාජෙක ඔය දෙගොල්ලො connect වෙන්න පටන්ගත්තහම තමා ඔය ප්‍රශ්ණෙ එන්නෙ.

    කෙල්ලො ඉන්නෙ ජීවිතේට නරක දේවල් අහල දැකල නැති සුරංගනා ලෝක වලනෙ. ඉතින් කතා කරන්නෙ "අනේ හලෝ" "නෑ මෙයා" ඔහොම. කෙල්ලන්ට සාපේක්ෂව ඒක තමා හරිම කතා කරන ශිෂ්ඨසම්පන්න ක්‍රමය.

    කොල්ලො ඉස්කෝලෙ, පන්තියේදි කතා කරන්නෙ "නෑ බං" "පල ඩෝ" "පල හු**:rofl:" ඔහොමනෙ. ඒක කොල්ලන්ට සාමාන්‍ය භාෂාව. ඒ කියන්නෙ කොල්ලො එකිනෙකා අදහස් ප්‍රකාශ කරන්නෙ නරක විදිහට බැනගන කියල හිතනවනම් ඒක වැරදියි. කොල්ලො "අනේ හලෝ" "නෑ මෙයා" ඔහොම කතා කරන්න ගියොත් වෙනම වචනයක් කියනවනෙ. :lol::lol:

    දැන් කෙල්ලො කෙල්ලො අතරෙ කුණුහරප කියන්න ගත්තොත් ඒක ප්‍රශ්ණයක්. එතකොට ලොකු අවුලක්. අන්න ඒ අවුලම කොල්ලො කතාකරනකොට ඕගොල්ලො කොල්ලො දිහා බලද්දි දකිනව. ඒක අවුලක් නෙමෙයි. ඒක තමා දෙගොල්ලන්ගෙ වෙන වෙනස් පසුබිම. ඒ පලියට කෙල්ලන්ගෙ සන්නිවේදන පසුබිම කොල්ලන්ට වඩා හොඳයි කියල කීයටවත් කියන්න බෑ (හරිනම් අනික් පැත්ත:rofl::lol:. කෙල්ලො හෙන සිල්වත් වචනයෙන් කතා කලාට මොනාද ඇත්තටම පුළුවන්?:rolleyes: කොල්ලො වාක්‍යයි දෙකයි අදහස අනිකගෙ ඇතුලටම යවල ඉවරයි. ගෑණු අනේ හලෝ කියල ඇඹරෙනකොට කොල්ලො ඕගොල්ලන්ට වඩා අති සාර්ථකයි.කෙල්ලො කරන්නෙ සුදුසුකම් එහෙම හදාගන මූනෙ ගහකොල අතුල්ලල ඉඳල එහෙම සාර්ථක වෙන කොල්ලොන්ගෙ ඇඟේ එල්ලිලා කකා බිබී ඉන්න එකනෙ:lol::lol: ඒකයි ඇත්ත:P)

    කොල්ලො කොල්ලො අතරෙ කතා කරනකොට උන්ට පහසු භාෂාවෙන් කතා කලාට කිසි ප්‍රශ්ණයක් නෑ. කෙල්ලන්ටත් එහෙමයි. හැබැයි ඔය දෙගොල්ලො කෙල්ලො කොල්ලො අතරෙ කතා කරද්දි ඕක පටලවගන්න අවස්ථාත් තියනව. ඒක ඉතින් පස්සෙ හරියනව. මිනිහෙක්ව එංගලන්තෙට ගිහින් අතඇරිය කියල උට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නෑනෙ පට ගාල.

    අනික බාලිකා පාසල් වල බාෂාව ගැන මම කියන්න ඕනෙ නෑනෙ. අපිත් ළන්ගම යාලුවන්ගෙන් කෙන්නගෙ ඉස්කෝල ඇතුලේ කතා කරන විදිහත් දන්නව හොඳේ. ඉස්කෝලෙ එහෙම කතා කරල එළියට ඇවිල්ල class යනකොට අති වැදගත් උස් ගරු කටයුතු බ්ලා බ්ලා බ්ලා..... කෙනා:lol::lol:

    එහෙම අවස්ථා වලදි මේ වගේ කොල්ලො තමන්ගෙ තත්වෙට ගැලපෙන්නෑ කියල කතා නොකර ඉන්න කෙල්ලොත් ඉන්නව. 90%ක් අවස්ථා වලදිම ඔය මහලොකු කෙල්ලො කාණ්ඩෙට කිසි මගුලක් බෑ. තත්වෙ විතරයි.(තත්වයක් කොහෙන්ද මූනයි ඇඟයි විතරයී:rofl::rofl:. ඒක උන් පස්සෙ තේරුම් ගන්නව (ඔය O/L කාලෙ එහෙම කෙල්ලො අලි ඔළුවෙන්නෙ ඉන්නෙ. කොල්ලො බල්ලො බලල්ලු. අනාත හරක්. ඕක තව වයසට යනකොට අවුරුදු විස්ස විසිපහ වෙනකොට සම්පූර්ණයෙන්ම කණපිට ගහනව:rofl:. ඒක තමා පට්ටම සීන් එක.:lol::lol: )

    ඔහොම ලස්සනට කතා කරන පිරිසිඳු perfect සමාජෙක ඉන්න දැඟලුවට කොල්ලො කවුරුත් ගණන් ගන්නෑ හොඳේ.

    ඉතිං ඕගොල්ලො මේ කාමරේ ඉඳන් එහා කාමරේ වෙන දේවල් ගැන හොයන්න යන්න එපා. ඔය කාමර වල දෙගොල්ලො connect වෙන තැන ගැන විතරක් හිතන්න.

    patta explanation eka :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    :):):)

    ඒ කතාව තමයි ඇත්ත..මොන ජාතියෙන් කියුවත් තාමත් හිත ඇතුලෙන් හරි කාන්තාවකට ගරු කරන එක පිරිමි තුළ තියෙනවා.මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති කොහොම කියුවත් ගෑනු කෙනෙක් ඉදිරියේ එහෙම කතා නොකරන්නේ..
    :):):)
    එළකිරිය විවිධ අරඹුණු සඳහා භාවිතා කරන පිරිසක් ඉන්නවා..ඒ යටතේ ගෑණු කෙනෙක් එක්ක මූණට මුණ ගැහිලා වත් කතා කරන්න හැකියාවක් නැති පහත් ආසාවන් සහිත අතලොස්සක් ඉන්නවා.(හරිම අඩු ගානක්..) ඒක පේනවා ගෑණු කෙනෙක් මොන ත්‍රෙඩ් එකක් දැම්මත් වැටෙන ටැග් ටික දැක්කම..කොයි ත්‍රෙඩ් එකෙත් වැටෙන්නේ එක වගේ ටැග් ටිකක්..
    එකෙක් දෙන්නෙක් ගේ වැඩ නිසා සියල්ලම ඒ ගොඩට වැටෙන එක වැරදි.
    :no::no::no:
    එළකිරි එකේ ප්‍රකාශිත කාන්නා පිරිස අඩු උනාට දවසක ඇවිත් ත්‍රෙඩ් බලලා යන පිරිස අතරේ ඔවුන් වැඩි පිරිසක් ඉන්නවා..පුලුවන් නම් එලකිරියේ ඉන්න අතලොස්සක් යැයි කියා ගන්න කෙල්ලෝ සෙට් එක වතෙකතු වෙලා ඉන්න එක හොඳයි..එහෙම උනොත් ඉදිරියටත් පිරිස පැමිණේවි.ප්‍රකාශිත වේවි.
    :nerd::nerd::nerd:

    වගේම මේකත් කියන්න ඕන ඕක නැති කර ගන්නෙත් ගෑණුම තමයි..
    ෆේක් වලින් ඇවිත් ගේම් ඇදීම වැනි හේතු..
    එකකින් කෑවොත් දිගටම කන්න වෙනවා...
    උදාහරණ ඕන තරම්.

    :rofl::rofl::rofl::rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    mata pena hetiyata oyath mama kiyapu eka hariyata therum aran nae wage..... man e kiwwe udaharanayak...... man elakiri ekata enne news wagema wena wedagath dewaluth dena ganna... ehema nethuwa rate loke inna minissunge gathi sirith wenas karanna newei.....methanata ena pirimi sahodarayo eyalage katha eyalata oni widiyata kiyapuwawe......eka mata prashnayak nae....man ekka katha karana mallila ayyala hemoma math ekka katha karanne wedagath widiyata........echcharai mata oni......eyalage pawdgalika dewal mata oni nae.....man hoyanneth nae.....

    man dakinne Elakiri ekedi eka deyai....kenek genu lamayek bawa dena gaththama eyath ekka asabhya wachana pavichchi karanne nethuwa katha karana eka hondatama pramanawath.....anith welawata primi - pirimi athare eyala oni deyak kiya gaththata mata nam kamak nae...mata methanata ena primi sahodarayanwa wenas karanna oni kamak nae......eyalage bhashawa apita hariyanne neththam api karanna oni 95 % k withara inna ayawa wenas karana eka newei......api elakiri enne nethuwa inna eka.......meka thamai prayogika de.....kemathi nam piliganna..

    oya thread ekak demma kiyalath kawruwath asabya wachana kiyana eka nawaththala naene.... :P:rofl:

    හරියට හරි එකඟයි...,කොල්ලෝ කොල්ලෝ කුණුහරුපෙන් කතා කරගත්තට එකේ අවුලක් මමනම් දකින්නේ නැහැ කොහොමටත්,හැබැයි ඉතින් අනුන්ගේ කතා වලට ඇහුන්කන් දෙන අයට නම් ඒක අවුල් වෙන්න පුළුවන්..
    හොඳම උදාහරණයක් කියන්නම්,අපි පාරේ ඇවිදන් යනකොට පාරේ බලු බෙට්ටක් තිබ්බොත් පෙනී පෙනී අපි ඒක පාගලා ඇයි මේ බල්ලෝ පාරේ කක්ක කරන්නේ කියල උන්ට බැන බැන ඉන්නවද නැත්තන් ඒක මග ඇරලා යනවද කියන එක අපේ වැඩක්.මේ ත්‍රෙඩ් එක දාපු කෙනා නම් මට පේන හැටියට අසූචි පාගාගෙන විතරක් නෙවෙයි හත් පොලේ ගාගෙන ඉන්නවද කොහෙද
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    1234067_436650179780909_1040391940_n.jpg
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    හරියට හරි එකඟයි...,කොල්ලෝ කොල්ලෝ කුණුහරුපෙන් කතා කරගත්තට එකේ අවුලක් මමනම් දකින්නේ නැහැ කොහොමටත්,හැබැයි ඉතින් අනුන්ගේ කතා වලට ඇහුන්කන් දෙන අයට නම් ඒක අවුල් වෙන්න පුළුවන්..
    හොඳම උදාහරණයක් කියන්නම්,අපි පාරේ ඇවිදන් යනකොට පාරේ බලු බෙට්ටක් තිබ්බොත් පෙනී පෙනී අපි ඒක පාගලා ඇයි මේ බල්ලෝ පාරේ කක්ක කරන්නේ කියල උන්ට බැන බැන ඉන්නවද නැත්තන් ඒක මග ඇරලා යනවද කියන එක අපේ වැඩක්.මේ ත්‍රෙඩ් එක දාපු කෙනා නම් මට පේන හැටියට අසූචි පාගාගෙන විතරක් නෙවෙයි හත් පොලේ ගාගෙන ඉන්නවද කොහෙද

    අපි පාරේ ඇවිදන් යනකොට පාරේ බලු බෙට්ටක් තිබ්බොත් පෙනී පෙනී අපි ඒක පාගලා ඇයි මේ බල්ලෝ පාරේ කක්ක කරන්නේ කියල උන්ට බැන බැන ඉන්නව
    :yes::yes:
    mam karanne eka thama
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ගමgay;15531658 said:
    අපි පාරේ ඇවිදන් යනකොට පාරේ බලු බෙට්ටක් තිබ්බොත් පෙනී පෙනී අපි ඒක පාගලා ඇයි මේ බල්ලෝ පාරේ කක්ක කරන්නේ කියල උන්ට බැන බැන ඉන්නව
    :yes::yes:
    mam karanne eka thama

    මේ ගොන් thread එක බම්ප් කරන්න එපා බන්. :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;15529566 said:
    ඔයා කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් මේ ෆෝරම් එකේදි මට එකයි. ඉස්සෙල්ලම කියන්න බලන්න ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්/ (බැදලනම් හස්බන්ඩ්) ඉන්නවද නැද්ද?

    මේක ඇහුවේ යම් හේතුවක් මත. හුගාක් වෙලාවට ගෑනු ලමයි සමාජ යතාර්ත, අරක මේක බර බර කතා කලාට මේවගේ දේකට උත්තර දෙන්න බයයි, ඒ එයාලා මේ වගේ දේවල් හරහා ගන්න හදන තැන ඕවගේ දේකට දෙන උත්තරෙන් නැතිවෙයි කියලා., කොටින්ම ඕක මාකට් එක පිලිබද ප්‍රශ්නයක්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;15533079 said:
    මේක ඇහුවේ යම් හේතුවක් මත. හුගාක් වෙලාවට ගෑනු ලමයි සමාජ යතාර්ත, අරක මේක බර බර කතා කලාට මේවගේ දේකට උත්තර දෙන්න බයයි, ඒ එයාලා මේ වගේ දේවල් හරහා ගන්න හදන තැන ඕවගේ දේකට දෙන උත්තරෙන් නැතිවෙයි කියලා., කොටින්ම ඕක මාකට් එක පිලිබද ප්‍රශ්නයක්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;15533079 said:
    මේක ඇහුවේ යම් හේතුවක් මත. හුගාක් වෙලාවට ගෑනු ලමයි සමාජ යතාර්ත, අරක මේක බර බර කතා කලාට මේවගේ දේකට උත්තර දෙන්න බයයි, ඒ එයාලා මේ වගේ දේවල් හරහා ගන්න හදන තැන ඕවගේ දේකට දෙන උත්තරෙන් නැතිවෙයි කියලා., කොටින්ම ඕක මාකට් එක පිලිබද ප්‍රශ්නයක්

    ane mata oya prashneta aththa uththare denna puluwan.oyala wiswasa kalath natath.ow mama married.nisi wayasedi nisi tharunayekwa bandala nisi lesa jeewithe Gatha karana kenek.adala nathi unath onna mama uththara dunna.okata mama ow kiwwath nAa kiwwath moko oyala aththa hoyanna enawa kiyalaya???:rolleyes:got it???
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0

    ane mata oya prashneta aththa uththare denna puluwan.oyala wiswasa kalath natath.ow mama married.nisi wayasedi nisi tharunayekwa bandala nisi lesa jeewithe Gatha karana kenek.adala nathi unath onna mama uththara dunna.okata mama ow kiwwath nAa kiwwath moko oyala aththa hoyanna enawa kiyalaya???:rolleyes:got it???

    මොකො මහත්තයගේ කොටද මේකට රිංගන්නේ:rofl:
     
    Status
    Not open for further replies.