mama kiyapu de oya weradiyata therum aran wagei.....man kiwwe oyalata oni deyak kiyanna oyalage nidahasa deela mama kaviyen kaviya thread eken ayin una kiyala.....mokada ethnata man enawa kiyala ethana inna pirimi sahodarayange nidahasa seema karana eka honda madi kiyala hithuna...
man aagama gena jathiya gena thiyena thread kiyawanawa....ewayedi bena ganna ewa dekala thiyenawa.....man kiwwe ewa nodekka ganata innawa kiyala....ekata hethuwa thamai man dannawa pirimi pirimi inna then wala mona de kiwwath genu lamai inna then wala eheam asabya wachana kiyanne nae kiyala....eka ape rate pirimi ayage puruddak...
EK eke gehenu lamai adui...wedi balaya thiyenne pirimi ayata....man methanadi oyala nidahase kiyana dewal diha dakinne me widiyata....api horen anunge kathawak ahan hitiya wage....e kiyanne genu lamai inna thenaka eyalage moonata samanyen asabya wachanen pirimi aya baninne nae....adu tharame genu ayata ehenna wath ewa kiyanna pirimi aya kemathi nae kiyala danna nisa...



ඒ කතාව තමයි ඇත්ත..මොන ජාතියෙන් කියුවත් තාමත් හිත ඇතුලෙන් හරි කාන්තාවකට ගරු කරන එක පිරිමි තුළ තියෙනවා.මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති කොහොම කියුවත් ගෑනු කෙනෙක් ඉදිරියේ එහෙම කතා නොකරන්නේ..



එළකිරිය විවිධ අරඹුණු සඳහා භාවිතා කරන පිරිසක් ඉන්නවා..ඒ යටතේ ගෑණු කෙනෙක් එක්ක මූණට මුණ ගැහිලා වත් කතා කරන්න හැකියාවක් නැති පහත් ආසාවන් සහිත අතලොස්සක් ඉන්නවා.(හරිම අඩු ගානක්..) ඒක පේනවා ගෑණු කෙනෙක් මොන ත්රෙඩ් එකක් දැම්මත් වැටෙන ටැග් ටික දැක්කම..කොයි ත්රෙඩ් එකෙත් වැටෙන්නේ එක වගේ ටැග් ටිකක්..
එකෙක් දෙන්නෙක් ගේ වැඩ නිසා සියල්ලම ඒ ගොඩට වැටෙන එක වැරදි.



එළකිරි එකේ ප්රකාශිත කාන්නා පිරිස අඩු උනාට දවසක ඇවිත් ත්රෙඩ් බලලා යන පිරිස අතරේ ඔවුන් වැඩි පිරිසක් ඉන්නවා..පුලුවන් නම් එලකිරියේ ඉන්න අතලොස්සක් යැයි කියා ගන්න කෙල්ලෝ සෙට් එක වතෙකතු වෙලා ඉන්න එක හොඳයි..එහෙම උනොත් ඉදිරියටත් පිරිස පැමිණේවි.ප්රකාශිත වේවි.







කොල්ලො වාක්යයි දෙකයි අදහස අනිකගෙ ඇතුලටම යවල ඉවරයි. ගෑණු අනේ හලෝ කියල ඇඹරෙනකොට කොල්ලො ඕගොල්ලන්ට වඩා අති සාර්ථකයි.කෙල්ලො කරන්නෙ සුදුසුකම් එහෙම හදාගන මූනෙ ගහකොල අතුල්ලල ඉඳල එහෙම සාර්ථක වෙන කොල්ලොන්ගෙ ඇඟේ එල්ලිලා කකා බිබී ඉන්න එකනෙ
)
