EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    oka macro lens ekak neda?
    18-250 lens eka nam hodai lu,mamath oka gana wadiya danne naha...mokadda cam eka?

    canon 650d

    macro lens ekak ganna thamai asawen hitiye. eith 18 55 lens eka galawala maru karana eka karadare ne ban, seratama hariyanna 18 250 ekak gahanna kiala baluwe. thiyana lens tika deela ganna balanna ona.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    oka hodai bun lens eka,oke macro ehemath puluwan ne...ganin,i recommend this
    බුදු අම්මෝ එකට බැස්සොත් ගොඩ ඇවිල්ලා හමාරයි :baffled::baffled:

    :lol::lol::lol::lol:
    tho makkai koranne malayo?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :lol::lol::lol::lol:
    tho makkai koranne malayo?
    එක තමා මටත් හිතාගන්න බැ a/l කරලා ඉන්නේ :)හොටෙල් ස්කුල් යන්න අසාවක් තියෙනවා තම හොද තැනක් හොයනවා පිලිගන්න තැනක් දන්නවානම් :)විස්තර ටිකක් දෙන්නකෝ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එක තමා මටත් හිතාගන්න බැ a/l කරලා ඉන්නේ :)හොටෙල් ස්කුල් යන්න අසාවක් තියෙනවා තම හොද තැනක් හොයනවා පිලිගන්න තැනක් දන්නවානම් :)විස්තර ටිකක් දෙන්නකෝ

    hotel side ekata yanna innawa nam language ekakuth igena ganin (french wage).
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක තමා මටත් හිතාගන්න බැ a/l කරලා ඉන්නේ :)හොටෙල් ස්කුල් යන්න අසාවක් තියෙනවා තම හොද තැනක් හොයනවා පිලිගන්න තැනක් දන්නවානම් :)විස්තර ටිකක් දෙන්නකෝ
    ජර්මන්/ප්‍රංශ/ජපන්/කොරියන්/ ඉගෙන ගනින්.
    මවුන්ට් ලැවීනියා ට්‍රේනින් ඉන්ටේක් එකට ඇප්ලයි කරල පලයන්.
    පොඩි පඩියකට වැඩට පලයන්. ඔය ෆීල්ඩ් එකේ වටින්නේ වර්කින් එක්ස්පීරියන්ස් සහ පර්ෆෝමන්ස්.....
    ඒව හදා ගනින්.......

    පිටරටකට වැඩේ ගොඩ දාගන්න පුළුවන් ලොවෙත්........
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජර්මන්/ප්‍රංශ/ජපන්/කොරියන්/ ඉගෙන ගනින්.
    මවුන්ට් ලැවීනියා ට්‍රේනින් ඉන්ටේක් එකට ඇප්ලයි කරල පලයන්.
    පොඩි පඩියකට වැඩට පලයන්. ඔය ෆීල්ඩ් එකේ වටින්නේ වර්කින් එක්ස්පීරියන්ස් සහ පර්ෆෝමන්ස්.....
    ඒව හදා ගනින්.......

    පිටරටකට වැඩේ ගොඩ දාගන්න පුළුවන් ලොවෙත්........

    :yes: koi field eketh experience eka sahenna watinawa. lankawe ayata pita rata hotel field eke sahenna thanak thiyanawa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ ලැප රත් වෙනවා අම්බානෙක ,මේක හදාගන්න හැටියක් කියහන්

    :oo: හිගුරක්ගොඩ කෑම්ප් එකේ සිට HP ලැපක් ආවා කුරියර් එකේ..... :yes:

    උඹේ ලැපේ ඈතුල ඈත්තේ මෙන්න මේ වගේ...... ඒකයි ඔය..... :yes:

    images
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එක තමා මටත් හිතාගන්න බැ a/l කරලා ඉන්නේ :)හොටෙල් ස්කුල් යන්න අසාවක් තියෙනවා තම හොද තැනක් හොයනවා පිලිගන්න තැනක් දන්නවානම් :)විස්තර ටිකක් දෙන්නකෝ

    AL monawada kare bun?
    hotel school yanawanam ithin foreign languages aniwa karanna ona...specially french,german walata thama loku demand ekak thiyenne
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    clean karoth hari yanne nadda. anika run karana programuth balapanawa neda. mageth hp kattak thiyenne patta rath wenawa, mehe ambanata seethala nisa eka poddak bada gannawa seethala yannath ekka :)
    :yes: :yes:

    Games ගහනකොට එහෙම හොදට රත් වෙනවා. clean කලොත් හරි යාවි
     
    Status
    Not open for further replies.