EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ලිඳෙන්?ඔන්න ඉතින් මර්සි අක්කි ඔයාගේ දෙපරoශේ විදාරණය කරගන්න තමයි ඔය හදන්නේ

    වරෙන් මම උබෙ විදාරනය කරලා පු* ඇතුලෙ බස් stand එකක් දාන්නම් :angry::angry::angry: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උයා ගාව තියෙනවද පෑඩ් එකක්???
    එහෙම නෙවෙයි හොටුවෝ මම කිව්වේ මේක තාක්ෂණිකව අභ්‍යන්තර වෙනසක් කිරීමෙන් මෙම දෝෂයට පිළියම් සොයාගන්න

    අපි ඕකට සවි කරමු ජල සිසිලන පද්ධතියක්........:rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මගේ ලැප රත් වෙනවා අම්බානෙක ,මේක හදාගන්න හැටියක් කියහන්

    lapa uda hot kellek wath wadi wenawada :)

    urajayagen gaththa ekak wennathi sure ekata.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වරෙන් මම උබෙ විදාරනය කරලා පු* ඇතුලෙ බස් stand එකක් දාන්නම් :angry::angry::angry: :P
    ඇයි උඹ විදාරණය කරන් නැව් තටාකාංගනයක් දාගෙනද ඉන්නේ එතකොට?
    ass harbour ද ass dockyard ද කියනේ ඒකට??

    අපි ඕකට සවි කරමු ජල සිසිලන පද්ධතියක්........:rolleyes:
    ඒ කිව්වේ ටැප් එකක් වගේ අයිටම් එකක්?
    lapa uda hot kellek wath wadi wenawada :)

    urajayagen gaththa ekak wennathi sure ekata.
    අපෝ නෑ බං මේක අරන් දැන් අවුරුදු 3ක් වෙනවා...යුරාගෙන් ගත්ත එකක් නම් උපරිම මාස 6යි:lol::lol::lol::lol::lol::lol:
    වැල බලන එක නවත්තපන්

    හොට් කෙල්ලෙක් වාඩිවෙලා පඩ යවනවා ඇති......... :lol::lol::lol::lol:
    ඔය ඉතින් උඹේ ජාගර පුතුජ්ජන අමන කාමයෙන් කුප්පන ලද මනසේ යටපත් වෙලා තියෙන ඔඅහත් ආසාවක් තමයි ඔය දොට්ට දැම්මේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ කිව්වේ ටැප් එකක් වගේ අයිටම් එකක්?

    ඔව්...... කොහොමද හොඳයිනේ නෙහ්හ්...... :rolleyes:

    ඔය ඉතින් උඹේ ජාගර පුතුජ්ජන අමන කාමයෙන් කුප්පන ලද මනසේ යටපත් වෙලා තියෙන ඔඅහත් ආසාවක් තමයි ඔය දොට්ට දැම්මේ

    තේරුනේ නෑනේ බං......... :oo:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඇයි උඹ විදාරණය කරන් නැව් තටාකාංගනයක් දාගෙනද ඉන්නේ එතකොට?
    ass harbour ද ass dockyard ද කියනේ ඒකට??

    මම දාන්නේ වෙන උන්ගේ :oo: ඒකයි උබට වරෙන් කිව්වේ එකක් දාල දෙන්න :angry:. මට තියෙන මගේ ගුහාව ඇති :D
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වැල බලන එකට ලැප් රත් වෙනවනම් උඹේ ලැප ගිනි අරන් මෙලහකට අහල ගං දනව් එක්කම ගිනි ඇවිලෙනවා රස්නෙට

    මැශින් එකක් තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද සනා :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබේ ලැප් එකට ඇතුලෙන් මොනවත් කරන්න බෑ මම දන්න විදියට. කූලින් පෑඩ් තමයි
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දෙපාරක් පොලෙ ගහලා බලන්න
    බෝගම්බර වැවේ බැහැල වර:angry::angry::angry:
    ඔව්...... කොහොමද හොඳයිනේ නෙහ්හ්...... :rolleyes:

    තේරුනේ නෑනේ බං......... :oo:
    උඹේ හිතේ තියෙන පහත් ආසාවක් තමයි ඔය කිව්වේ :lol::lol::lol:
    මම දාන්නේ වෙන උන්ගේ :oo: ඒකයි උබට වරෙන් කිව්වේ එකක් දාල දෙන්න :angry:. මට තියෙන මගේ ගුහාව ඇති :D

    මැශින් එකක් තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද සනා :P

    එතකොට මිනි ඩ්‍රයි සීසන් එක???:oo::oo::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹේ හිතේ තියෙන පහත් ආසාවක් තමයි ඔය කිව්වේ :lol::lol::lol:

    එතකොට මිනි ඩ්‍රයි සීසන් එක???:oo::oo::oo:

    සෙද්ද තමා....... :rolleyes::rofl::lol:

    යකෝ මිනි ඩ්‍රයි සීසන් සෙට් වෙන්නේ මසකට වරක් ය...... මූට වෙලා තියෙන්නේ ෆුල්ම ඩ්‍රයි සීසන්.....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබේ ලැප් එකට ඇතුලෙන් මොනවත් කරන්න බෑ මම දන්න විදියට. කූලින් පෑඩ් තමයි

    clean karoth hari yanne nadda. anika run karana programuth balapanawa neda. mageth hp kattak thiyenne patta rath wenawa, mehe ambanata seethala nisa eka poddak bada gannawa seethala yannath ekka :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සෙද්ද තමා....... :rolleyes::rofl::lol:

    යකෝ මිනි ඩ්‍රයි සීසන් සෙට් වෙන්නේ මසකට වරක් ය...... මූට වෙලා තියෙන්නේ ෆුල්ම ඩ්‍රයි සීසන්.....
    මහා ඩ්‍රයි සීසන් නම් ඉතින් මෙෂින් වැඩ කරන්නේ නැහැනේ කොහොමත්,මරිසි අක්කි,ලැපේ වැල බලන්න අනේ උයා...අපි මුකුත් කියන් නෑ.....
    clean karoth hari yanne nadda. anika run karana programuth balapanawa neda. mageth hp kattak thiyenne patta rath wenawa, mehe ambanata seethala nisa eka poddak bada gannawa seethala yannath ekka :)
    හරි යන්නේ නෑ බං,මම සුද්ද කරා..එත් හරිගියේ නෑ...:no::no:
    දැන් හිටපු ගමන් නීල තිර දෝෂයත් එනවා VGA එකේ අවුලක් වගේ
    මම දාන්නේ වෙන උන්ගේ :oo: ඒකයි උබට වරෙන් කිව්වේ එකක් දාල දෙන්න :angry:. මට තියෙන මගේ ගුහාව ඇති :D

    ගුහාව?එතකොට පශ්චාත් කුටීරය ඇතුලේ නයි කොටි වලස්සු එහෙමද ඉන්නේ??
     
    Last edited:
    Status
    Not open for further replies.