නිදි_නැති_නෙත්_II

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    එකෙන් කොහොමද බං වැලිකඩ යන්නෙ 150 නෙ (කැලණිමුල්ල - සීමා මාලකය) යන්න ඕනෙ :rofl:

    මේ ඉන්නෙ ගිහිපු උන් :P, අපිට කෙල්ලෙගේ ආරක්ශාව ගැන ප්‍රශ්නයක් නැ.. . අපේ එකෙක් එතනත් ඉන්නවා . .. :P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    මේ ඉන්නෙ ගිහිපු උන් :P, අපිට කෙල්ලෙගේ ආරක්ශාව ගැන ප්‍රශ්නයක් නැ.. . අපේ එකෙක් එතනත් ඉන්නවා . .. :P

    ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ. මං ඕනෙනම් බලගන්නම් ශෙහාරව Driver කාරයව මාට්ටු කරලා Accident එකට. මොකද මං ගාව සාක්ෂි තියෙනවා Driver Careless කියන්න. :angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,914
    113
    -In Darkness-
    ඔකා දැන් බිලා ඇවිල්ලා දවස් ගානක් යනකල් දන්නෙ නැ ඇගට අමාරුයි කිය කිය ඉදියි :dull::dull:

    :lol::lol: බීලා?? බීම නම් බිව්වා :rofl::rofl:

    mu dan Nethalita line danawa wadi kohomath :oo:

    :sorry::sorry:
    mama furyata tharaye awawada kara akka course walata yanna epa kiyala :(

    :frown::frown: වැඩේමයි :dull:

    mekada yako uba kiyapu 50 kotape surprise eka? :angry::angry::angry:

    :P:P

    මේ ඉන්නෙ ගිහිපු උන් :P, අපිට කෙල්ලෙගේ ආරක්ශාව ගැන ප්‍රශ්නයක් නැ.. . අපේ එකෙක් එතනත් ඉන්නවා . .. :P

    :lol::lol: ඕකාට උගේ ආරක්ෂාව ගැන බලා ගන්න බෑ. කෙල්ලව තමා බලා ගන්න හදන්නේ :rofl:

    fury ya maha chaater dial ekak

    :oo::oo:
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    :lol::lol: බීලා?? බීම නම් බිව්වා :rofl::rofl:

    :sorry::sorry:

    :frown::frown: වැඩේමයි :dull:

    :P:P

    :lol::lol: ඕකාට උගේ ආරක්ෂාව ගැන බලා ගන්න බෑ. කෙල්ලව තමා බලා ගන්න හදන්නේ :rofl:

    :oo::oo:

    kathawa danwada :frown::frown::P:P:baffled::baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :lol::lol: බීලා?? බීම නම් බිව්වා :rofl::rofl:
    උබ බිවෙ නැත්තම් අද දවල් 12 වෙද්දි එපිය දන්න ඔනේ:yes: :Dඑපිය දන්න බැරි වුනොත් අපි පිළිගන්නේ බිවා කියලා :cool::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,914
    113
    -In Darkness-
    උබ බිවෙ නැත්තම් අද දවල් 12 වෙද්දි එපිය දන්න ඔනේ:yes: :Dඑපිය දන්න බැරි වුනොත් අපි පිළිගන්නේ බිවා කියලා :cool::cool:

    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    Ridila™

    අඩෝ Furry, අද 12 ට කලින් ඊලග ඒක දැම්මේ නැත්නම් උයාටත් වෙන්නෙ අර දිනුකට උන දේම තමයි. .. හරිය ,, , ,, , ,:P
    :frown::frown::frown::frown::frown:
    පරේ යන බක්කි කරත්තයකට යට වීමෙන් Furry මානසික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුල් කර ඇත කියලා අහගන්න ආසද ඩෝ ?? ? ?? ? ?? ??
    :growl::growl::growl::growl::growl:

    (මම 1ට ගමනක් යනවා බං, ඊට කලින් දාපං මගේ රත්තරං. . .. . :love::love::love:)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Ridila™

    අඩෝ Furry, අද 12 ට කලින් ඊලග ඒක දැම්මේ නැත්නම් උයාටත් වෙන්නෙ අර දිනුකට උන දේම තමයි. .. හරිය ,, , ,, , ,:P
    :frown::frown::frown::frown::frown:
    පරේ යන බක්කි කරත්තයකට යට වීමෙන් Furry මානසික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුල් කර ඇත කියලා අහගන්න ආසද ඩෝ ?? ? ?? ? ?? ??
    :growl::growl::growl::growl::growl:

    (මම 1ට ගමනක් යනවා බං, ඊට කලින් දාපං මගේ රත්තරං. . .. . :love::love::love:)
    මෙකට නම් සැහෙන්න රිදෙයි™:lol: