yako umba bus labbage job eka patan gaththada ?![]()
කොහුවලින් ලිදේ..... 
yako umba bus labbage job eka patan gaththada ?![]()
කොහුවලින් ලිදේ..... 
ඔය මේ සාවියෙන් පිටත් වයන වේලාව කියන්න......
බාබකිව් අඩුම කුඩුම ලබා දීමට.............
මොකක්ද කිව්වේ......??
මගෙන් අහගන්නයි යන්නේ ලොන්ත කිඹුලා ..... 
මේ නිවේදනය කොළඹ සිටින කොකටුවන් වෙතටයි ...
7 වෙනිදා කොළඹින් පිටත් වන උදවිය තමුන්ගේ විස්තර සහ පිරිවර පිළිබඳව බස් රත්නේ මහතා වෙත විස්තර සපයන්න... කලින්ම ඔබේ අසුන වෙන් කරවා ගන්න ...
අතර මග සිටින කොකටුවන් වන නර්ස් ගොයියලා (මිනියා සහ දෙනකිනා) ලාට එකම ස්ථානයකින් ගොඩ විය හැක
විස්තර සපයන්නේ නැති අයවළුන් සදහා, බිම වාඩිවී හෝ, වෙනත් ගමන් පහසුකමක් සපයා ගැනීමට සිදු වන බව කරුණාවෙන් දැනුම් දෙමි. ඉඩ කර සීමිත බැවින්, මේ දින වල, වැඩිපුර ආහාර ගැනීමෙන් වලකින්න......
බාබකිව් උවමනා උන්, බාබකිව් සදහා මුදල් දිය යුතුය. එබැවින්, බාබකිව් කෑමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ ගැනද සැලකිලිමත් වන්න..... 

තොපිලා තුන්දෙනාගෙන් එකෙක් ඇරෙන්න වෙන කවුද මේ අපිද ඉතින්.........![]()
මේ අපි.....?? අපි හොද ලමයි...... 
අද ඊයේ ආපු උඹ දන්න සෙද්දමගෙන් අහන්නේ නැතුව හිටු
පස්සේ pm යවයි තරි අයියා එක එක ඒවා කියනවා මම ආයේ එන්නේ නෑ කියල
![]()
බිං කුන්ඩා ජබුක්..... 
ඊයේ අමර පදම්යවිනාඩි 10 ට ගෙදර ගියෙමි
මට වදින්න අරන් වගේ දැන්
අර මල ජරාව අමුවෙන් බීපු එකා ගොබ්බයෙක්
![]()
දැන් ඉතින් ඔය ඈගට ඔරොත්තු දෙන්නේ නෑ.....
ඒකයි ඔය.....
අමෘතය වගේ..... 
![]()
විස්තර සපයන්නේ නැති අයවළුන් සදහා, බිම වාඩිවී හෝ, වෙනත් ගමන් පහසුකමක් සපයා ගැනීමට සිදු වන බව කරුණාවෙන් දැනුම් දෙමි. ඉඩ කර සීමිත බැවින්, මේ දින වල, වැඩිපුර ආහාර ගැනීමෙන් වලකින්න......
![]()
බාබකිව් උවමනා උන්, බාබකිව් සදහා මුදල් දිය යුතුය. එබැවින්, බාබකිව් කෑමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ ගැනද සැලකිලිමත් වන්න.....
![]()
ඔවු..ඔව්.....![]()
කවුද යකෝ J & B ජරාව කියන හොට්ටා......අමෘතය වගේ.....
![]()
ඔවු..ඔව්.....
ඊයේ අමෘතයේ ආනිසංසයෙන් පිල සුව යහනක් වුනා කියල නිල කොලත් ආරංචියක් තියනවා හැබෑද?

ඕක 100% ක් ම අදාළ උඹට තමයි......... උඹේ ඔය බඩත් එක්ක උඹට තනි සිට් එකක් වෙන් කරන්න වේවි......
ඉතින් ගාන කියද කියහන්........
එතකොට මූ.....?? 
මේ වෙලාවේ නම් ලිබර්ටිය ඈතුලෙලු...... 
ඔවු..ඔව්.....
ඊයේ අමෘතයේ ආනිසංසයෙන් පිල සුව යහනක් වුනා කියල නිල කොලත් ආරංචියක් තියනවා හැබෑද?
කවුද යකෝ බොරු ආරංචි දෙන එකා.....
මම යස අගේට නූඩ්ල්ස් පිගානකටත් වග කියලා නිදා ගත්තා එලකිරි වගේ...... 
එතකොට මූ.....??
මේ කවුද මොනවද කරන්නේ......මේ වෙලාවේ නම් ලිබර්ටිය ඈතුලෙලු......
![]()

පවු බං මූ........ අයින් කරහන් ෆොටෝස් දෙක....... පවු යකෝ........හෙනම ගහපිය තෝ අදත් ෆොටෝස් ගැහැව්වද........?පවු බං මූ........ අයින් කරහන් ෆොටෝස් දෙක....... පවු යකෝ........
ඈයි බොල..... මේකේ ඉන්නේ මොකාද කියලා පේනවයෑ..... අපි අපි විතරනේ දන්නේ මේ ගම්පහ අලියා කියලා..... 
ඈයි බොල..... මේකේ ඉන්නේ මොකාද කියලා පේනවයෑ..... අපි අපි විතරනේ දන්නේ මේ ගම්පහ අලියා කියලා.....
![]()

ආහ්..තාච්චි මස්සිනේ.............Dan mekata Sasa enawada ban![]()
පාර අයිනේ අම්මපා එළකිරි වගේ නින්ද යනව ද බං.......කවුද යකෝ බොරු ආරංචි දෙන එකා.....
මම යස අගේට නූඩ්ල්ස් පිගානකටත් වග කියලා නිදා ගත්තා එලකිරි වගේ......
![]()
ආහ්..තාච්චි මස්සිනේ.............
තාම නෑ බං.......ඊයෙ කතා කලා.....එතකොට උෟයි, ඇඹෙණියයි නෑගං යනවා............