චන්ද්රකින්ණර ජාතකේ කිඳුරිය ලෙසින්
උඹ පෙම් බැඳන් මට ලංවුණා
පෙම් බැඳන් ආ කින්ණරාවී
මගෙ ළඟින් හිඳ වෙන්වුණා
ගෙට එන්ඩ පෙර කල කී කතා
උඩුගං බලා ගියෙදෝ මෙදා
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා
චන්ද්රකින්ණර ජාතකේ ..............
අත දරුවො ගෙන මහගිරිදඹේ
තනිවම නඟින්න ද පෙම් කළේ
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනව ද බරණැස් පුරේ
චන්ද්රකින්ණර ජාතකේ ..............
ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ
උඹ පෙම් බැඳන් මට ලංවුණා
පෙම් බැඳන් ආ කින්ණරාවී
මගෙ ළඟින් හිඳ වෙන්වුණා
ගෙට එන්ඩ පෙර කල කී කතා
උඩුගං බලා ගියෙදෝ මෙදා
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා
චන්ද්රකින්ණර ජාතකේ ..............
අත දරුවො ගෙන මහගිරිදඹේ
තනිවම නඟින්න ද පෙම් කළේ
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනව ද බරණැස් පුරේ
චන්ද්රකින්ණර ජාතකේ ..............
ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ











