EK 1980s Club (1980-1989)

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචන්ලා මතකද මේ මිලේනියම් කාර්ඩ් ..??
    ඒ දවස් වල මටනම් මාර පිස්සුවක් තිබ්බේ මේවා එකතු කරන්න ම්ස්ට්ර් පොප් පැකට් වල තිබ්බේ මුලින්ම :):):)

    පරන කාඩ් තුන හතරක් හමු උනා අද ඔන්න කස්ටියට මතක් වෙන්න පොටෝ එකක් ගත්තා



    :cool::cool:
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    අඩේ මම 83

    කොකා කොලා බඩිය මුලින්ම ආවෙ මම 4 වසරෙදි එතකොට රුපියල් 5
    1.5 මෙගා ප්ලාස්ටික් මෙගා එක ආවෙත් මම 5දිද කොහෙද, රුපියල් 20
    6 වසරෙදි ගෙදරින් දුන්නෙ රුපියල් 5, එල කිරි වගෙ සැමන් පාන් 1ක් හරි ගොතම්බර රොට් 2ක් හරි කන්න පුලුවන්

    ITN, Rupavahini අරුනම ඔක්කොම චැන්ල් පටන් ගත්තෙ ඉට පස්සෙ 3 වෙනි එක MTV

    අයියො කෑශ්

    මතකද මචන් ඒ දවස් වල තිබුන ETV - 1, ETV -2 කියල චැනල් දෙකක්. ක්‍රීඩා වැඩසටහන් ගොඩක් ගියේ. එක තමයි අන්තිමට ස්වර්ණවාහිනී උනේ.
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    අපේ කලේ ගහපු game

    4cm8.jpg


    කොහොමද හොදද​
     
    • Like
    Reactions: paris

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද ඉස්කෝලෙට ගියා. අනිද්ද තියන ඡායාරූප ප්‍රදර්ශනයට උදව් වෙන්න ගියෙ. කොල්ලො 5යි හිටියෙ. අනේ මන්ද... අපේ කාලෙ 15ක් 20ක් නිකනුත් ඉන්නව.:sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද ඉස්කෝලෙට ගියා. අනිද්ද තියන ඡායාරූප ප්‍රදර්ශනයට උදව් වෙන්න ගියෙ. කොල්ලො 5යි හිටියෙ. අනේ මන්ද... අපේ කාලෙ 15ක් 20ක් නිකනුත් ඉන්නව.:sorry:

    දැං කාලේ ඉස්කෝලේ යන අය මොන වැඩකට වත් එන්නෙ නෑ. අපි නම් 11 දී, වෙසක් එකට ඉස්කෝලේ තොරණකුත් ගැහුවා. පන්තියේ හිටපු කොල්ලො 32 කම එකා වගේ මහන්සි වුනා.