මචන්ලා මතකද මේ මිලේනියම් කාර්ඩ් ..??
ඒ දවස් වල මටනම් මාර පිස්සුවක් තිබ්බේ මේවා එකතු කරන්න ම්ස්ට්ර් පොප් පැකට් වල තිබ්බේ මුලින්ම
පරන කාඩ් තුන හතරක් හමු උනා අද ඔන්න කස්ටියට මතක් වෙන්න පොටෝ එකක් ගත්තා


අඩේ මම 83
කොකා කොලා බඩිය මුලින්ම ආවෙ මම 4 වසරෙදි එතකොට රුපියල් 5
1.5 මෙගා ප්ලාස්ටික් මෙගා එක ආවෙත් මම 5දිද කොහෙද, රුපියල් 20
6 වසරෙදි ගෙදරින් දුන්නෙ රුපියල් 5, එල කිරි වගෙ සැමන් පාන් 1ක් හරි ගොතම්බර රොට් 2ක් හරි කන්න පුලුවන්
ITN, Rupavahini අරුනම ඔක්කොම චැන්ල් පටන් ගත්තෙ ඉට පස්සෙ 3 වෙනි එක MTV
අයියො කෑශ්

koheda bola me Nula Hangila tibbe...Mama Sahenna Late wage..Any way Im 85
අද ඉස්කෝලෙට ගියා. අනිද්ද තියන ඡායාරූප ප්රදර්ශනයට උදව් වෙන්න ගියෙ. කොල්ලො 5යි හිටියෙ. අනේ මන්ද... අපේ කාලෙ 15ක් 20ක් නිකනුත් ඉන්නව.![]()
බන්ටු;15537636 said:ඔන්න 1000 මගෙන්![]()
:we are the first generation to play TV games
