dekama eka camera quality eka ne ban 5MP
wenasakata thiyenne 620 front cam eka thiyenawa
ade dan ganan kohomada mewala ?
nuwan aiya 620 elada e kiyanne?

ඔව් මල්ලියා,,,
මේකේ front camera එක තියනවා නේද..
ඔයා samsung වලට කැමති නැහැ වගේ නේද.
http://www.techradar.com/reviews/phones/mobile-phones/nokia-lumia-520-1133192/review/6
මෙතන පොඩ්ඩක් බලන්න මල්ලියා ,,,samsung monda mewage ewa thiyenne 20kata 25katra wage ganna puluwan?