EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නමුදු තෙපි අසා වදාළ නොමැතිද සිය රට දේ සිය සැප දේ යන කියුමැ :baffled:
    එසේ වතුදු එම රූ සේයා වල ගුණාත්මක භාවය මදක් ඉහල වී නම් මැනවි,(දේශීය චල රූ සබඳිවයි)
    හිහි උඹ බළලුන් ලවා වැල බාවනවා නේද ඒ කියන්නේ........ :rolleyes::rolleyes:
    පනුවෝ බළලුන් ලවා කොස් ඇට බාවති
    මටත් සිතේ සිතේ....... හරියට නිකං බාල අපරාධ ගණයට වැටෙන එව්වා වගේ....... :rolleyes::rolleyes::rofl:
    :P:P:P:P:P:P(පණු අපරාධ)

    උණ හදුනා බං ඊයේ රෑ........ :baffled::sorry:

    ඉක්මන් සුව පතමි, + දොස්තරෙකු ගේ පිහිට පැතුවේ නම් යෙහෙකි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hadissivenna epa. poddak balanna. virus unak venna athi. nikanma aduvela yayi. high fever enava nam, baba venada vage active nathnam, una nathi velavatath malanikayi vage nam pediatrician kenekta pennanna.....:cool::cool:

    එදා සෙනසුරාදා පාර්ක්‌ එකේදී මේක ඔරේන්ජ් ජූස් එකක් තනියම බිව්වා මතකයි නේද...... එවේලේත් හච්චින් දෙකක් තුනක් ගියානේ....... පස්සේ ඊයේ උදේ ඉඳං හෙම්බා හැදිලා නහයෙන් හොටු එන්නම....... පස්සේ ඔහොම ඉඳලා රෑ තමා ඇඟ රස්නේ උනේ...... ආහ්හ් හැබැයි හවස පාක් ගිහිල්ලාත් හොඳටම සෙල්ලම් කළා...... ඒ මහන්සියත් බලපාන්න ඇති නේද......? හයි ෆිවර් පාන්දර 3 ට විතර ආවා...... අපි පැනඩෝල් දුන්නා....... ඊට පස්සේ නිදාගත්තා...... ඇක්ටිව් ගතියෙ කිසි වෙනසක් නෑ......... කෝකටත් හවස ඩොකාට පෙන්වන්නයි හිතං ඉන්නේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එසේ වතුදු එම රූ සේයා වල ගුණාත්මක භාවය මදක් ඉහල වී නම් මැනවි,(දේශීය චල රූ සබඳිවයි)

    පනුවෝ බළලුන් ලවා කොස් ඇට බාවති

    ඉක්මන් සුව පතමි, + දොස්තරෙකු ගේ පිහිට පැතුවේ නම් යෙහෙකි

    ඉස්තුති........ :) අද හවසට එක්ක යනවා බං........ :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට හිතෙන්නේ අපේ කුමා ඔයතරම් කෙට්ටුත් ඔය නිසා වෙන්නැති.......... :rofl::rofl::rofl:

    :yes::yes:

    උඹලා දෙන්නා විතරද කනෙක්ෂන් එක යූස් කරන්නේ......? මොනාද බං උඹ ඌට බයද කටවහන් ඉන්නේ දාපං තග බයවෙන්න.........

    :rofl: මූ පණුවන්ට විතරයි බය කියලා මම හිතුවේ...... :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එදා සෙනසුරාදා පාර්ක්‌ එකේදී මේක ඔරේන්ජ් ජූස් එකක් තනියම බිව්වා මතකයි නේද...... එවේලේත් හච්චින් දෙකක් තුනක් ගියානේ....... පස්සේ ඊයේ උදේ ඉඳං හෙම්බා හැදිලා නහයෙන් හොටු එන්නම....... පස්සේ ඔහොම ඉඳලා රෑ තමා ඇඟ රස්නේ උනේ...... ආහ්හ් හැබැයි හවස පාක් ගිහිල්ලාත් හොඳටම සෙල්ලම් කළා...... ඒ මහන්සියත් බලපාන්න ඇති නේද......? හයි ෆිවර් පාන්දර 3 ට විතර ආවා...... අපි පැනඩෝල් දුන්නා....... ඊට පස්සේ නිදාගත්තා...... ඇක්ටිව් ගතියෙ කිසි වෙනසක් නෑ......... කෝකටත් හවස ඩොකාට පෙන්වන්නයි හිතං ඉන්නේ........

    daruwata ikmanata honda wewa!

    una wadi nowee thiya ganin.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජියා මල්ලි මොකෝ පැට්ටාට

    මේ කෙල්ලට තියෙන දාන්ගලේට අමතරව උණත් හැදිලා බං අයියේ........ හවසට යනවා ඩොකාට පෙන්වන්න........ කොහෙද පහුගිය ටිකේ මිසින් වෙලා හිටියේ......

    සමාවෙන්න ඕනේ මට අර වැඩේ කරන්න තාම බැරි වුනා......... :sorry::sorry::sorry::sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ කිඹුලා අද කොහි අතුරුදහන් වීද.......?

    :lol: පොරට අද ලැප්ටොප් එක ගෙදර අමතක වෙලා..... අස්පයා මැරිච්ච කව් බෝයි වගේ, අර කොන්දිගේ නෝන්ඩි අහගෙන ඉන්නවලු....... :P
     
    Status
    Not open for further replies.