එසේ වතුදු එම රූ සේයා වල ගුණාත්මක භාවය මදක් ඉහල වී නම් මැනවි,(දේශීය චල රූ සබඳිවයි)නමුදු තෙපි අසා වදාළ නොමැතිද සිය රට දේ සිය සැප දේ යන කියුමැ![]()
පනුවෝ බළලුන් ලවා කොස් ඇට බාවතිහිහි උඹ බළලුන් ලවා වැල බාවනවා නේද ඒ කියන්නේ........![]()
මටත් සිතේ සිතේ....... හරියට නිකං බාල අපරාධ ගණයට වැටෙන එව්වා වගේ.......
(පණු අපරාධ)
උණ හදුනා බං ඊයේ රෑ........![]()
ඉක්මන් සුව පතමි, + දොස්තරෙකු ගේ පිහිට පැතුවේ නම් යෙහෙකි





අද හවසට එක්ක යනවා බං........ 



ඕක කර කර ඉදලා තමා තවම අර........... ඉතුරු ටික ඕනා නෑ නේ.....??