Thawa methanata BBQ Chrage+Transport+Snack+Sunday Lunch+Dinner+Other Charges athulath wiya yuthuya....![]()



ඉරිදා ඩිනර් එක සෙට් වෙන්නේ කොළඹදී නේද.....?office eke fb block....![]()

හිහි ඔන්න අදත් පනික්කි වැඩේ කොරන්ටයි මේ සුදානම..........
.......විකියාගේ විශේෂ නිවේදනයයි.......
නවාතැන් ගන්නා ස්ථානයේ
එක් අයෙකුට කාමර ගාස්තුව - රුපියල් 450කි.......
එක් අයෙකුට රෑ කෑම සඳහා - රුපියල් 225කි.......
එක් අයෙකුට තේ සමඟ උදය ආහාරය - ආසන්න වශයෙන් රුපියල් 225කි......
මිට අමතරව ට්‍රිප පැමිණියහොත් පමණක් එහිදී නැවත ගෙවනු ලබන රුපියල් 5,000 ක තැන්පතුවක් විකියාගේ බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසද විකියා අපේ අනාථ කුකුලන්ට දන්වන ලෙස මට පවසන ලදී......







සුබ උදෑසනක්............
අද දින බස් ලබිබී ගේ හක්ක පැලීමට යෙදී තිබේ...............
වරකො බලන්න කුදලන හැටි ගොංබිජ්ජා...........
තොගේ ඔය තඩි බඩත් එක්ක කුදලයි මාව ම.....................
එදාට ඇවිත් කුකුල් කෑලි ටික,සොසේජ් ටික,බර්ගර් බන්ස් ටික සහ පෝක් කෑල්ල මෙන්ම බාබකිව් ග්‍රිල් එක ඇන්න පල................
උණහපුළුවා.........
ඔව්..ඔව්.....
වුණා ..වුණා..........
ඊයෙය රෑත්........රෑ 1 වෙනකං පොඩි එකා ගේ ඉස්ටවීව් එකට ඕන වන ඩොකියුමන්ට්ස් හැදුවා...........![]()
හක්ක පලා දත එලියට අරන් දැම්මාට ස්තූති මාමේ......
හිට්ලර්ගේ නාමෙන්, 7 වෙනිදාට, කිඹුලා කුදලන් යන බවට මම පොරොන්දු වෙමි....... 
හිහි ඔන්න අදත් පනික්කි වැඩේ කොරන්ටයි මේ සුදානම..........
.......විකියාගේ විශේෂ නිවේදනයයි.......
නවාතැන් ගන්නා ස්ථානයේ
එක් අයෙකුට කාමර ගාස්තුව - රුපියල් 450කි.......
එක් අයෙකුට රෑ කෑම සඳහා - රුපියල් 225කි.......
එක් අයෙකුට තේ සමඟ උදය ආහාරය - ආසන්න වශයෙන් රුපියල් 225කි......
මිට අමතරව ට්‍රිප පැමිණියහොත් එහිදී නැවත ගෙවනු ලබන රුපියල් 5,000 ක තැන්පතුවක් විකියාගේ බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසද විකියා අපේ අනාථ කුකුලන්ට දන්වන ලෙස මට පවසන ලදී......
panikki raala 

දැන් හොඳටම හොඳයි මලයෝ....... වෙනදා වගේම නට නටා ඉන්නවා.........![]()
![]()

එහෙනම් හොදයි..... 
ආහ්හ්හ් කළුකුමා....... මොකද අර හනිමුන් මතක් වෙලාද ආයේ ෆොටෝස් දාලා තියෙන්නේ......![]()
මතක් උනාට වැඩක් වෙලා නෑලුනේ තවම......
kuma ehema ekakuth giyada...![]()
ගියා විතරයි...... 
ආහ්හ්හ් කළුකුමා....... මොකද අර හනිමුන් මතක් වෙලාද ආයේ ෆොටෝස් දාලා තියෙන්නේ......![]()

ඕනෑම එක නෑනේආයිත් නෙමෙයි බන්.. මම කලින් 2,3 ක් දාලා තිබ්බෙ.. පෙරේදා තමයි මුලු ඇල්බම් එකම ලැබුනෙ.. ඉතින් ඔක්කොම ටික දැම්ම එකපාරම.. ලස්සනයිද?![]()

ඔය ගිහින් තියෙන්නේ........ අර ෆොටෝස් දාලා තියෙන්නේ කලිසම කරේ තියාගෙන............![]()

4to dala thiyenne koheda..
balanna puluwan 4to da daaala thiyenne...
![]()
මුණුපොතේ බං........ ගිහින් බලහන්කො.......![]()
wara ko huyanna kudalan yanna.....හක්ක පලා දත එලියට අරන් දැම්මාට ස්තූති මාමේ......
![]()
හිට්ලර්ගේ නාමෙන්, 7 වෙනිදාට, කිඹුලා කුදලන් යන බවට මම පොරොන්දු වෙමි.......
![]()






ය්හන්කු තැන්කු ......සන්ජියෝ
N.B.- Tourist Board approved Hotel
දැන් බොලාට මේකේ ගාන මදි වගේ පෙනවානම් , ඒ ඉතුරු ගැන මම ගෙවන හින්දා කියල හිතාගනිල්ලා






panikki raala
ahawal ekatada refundable deposit uta ?![]()


meya mage hudek paudgalika theeranayaki
kisi keneku samaga kisidu amanaapayak natha
mei pilibandawa magen kisidu nidahasata karunak noasana lesa sahodara mithuru kalagen illa sitimi
online jeewithaya hondatama athi kiyala mata hithuna 
එහෙනම් හොදයි.....
![]()
ආයිත් නෙමෙයි බන්.. මම කලින් 2,3 ක් දාලා තිබ්බෙ.. පෙරේදා තමයි මුලු ඇල්බම් එකම ලැබුනෙ.. ඉතින් ඔක්කොම ටික දැම්ම එකපාරම.. ලස්සනයිද?![]()