EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක්............

    අද දින බස් ලබිබී ගේ හක්ක පැලීමට යෙදී තිබේ...............
    :cool: හරි කවුන්ට් කර ගත්තා...... :yes: 3 වෙනකොට මාළඹෙන් පිටත් වෙනවා අර ලො.ලො.කො. කුදලගෙන...... :yes:
    වරකො බලන්න කුදලන හැටි ගොංබිජ්ජා...........
    තොගේ ඔය තඩි බඩත් එක්ක කුදලයි මාව ම.....................
    එදාට ඇවිත් කුකුල් කෑලි ටික,සොසේජ් ටික,බර්ගර් බන්ස් ටික සහ පෝක් කෑල්ල මෙන්ම බාබකිව් ග්‍රිල් එක ඇන්න පල................
    උණහපුළුවා.........
    හෑහ්හ්හ්හ්.......... ලැප අමතක වුනා කියන්නේ ඊයේ මොනාහරි වෙලා තියෙනවා උතුර දකුණ මාරු වෙන්න........ :rolleyes::rolleyes::rolleyes:
    :angry: ඔව්..ඔව්.....
    වුණා ..වුණා..........
    ඊයෙය රෑත්........රෑ 1 වෙනකං පොඩි එකා ගේ ඉස්ටවීව් එකට ඕන වන ඩොකියුමන්ට්ස් හැදුවා...........:angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක්............

    :angry: ඔව්..ඔව්.....
    වුණා ..වුණා..........
    ඊයෙය රෑත්........රෑ 1 වෙනකං පොඩි එකා ගේ ඉස්ටවීව් එකට ඕන වන ඩොකියුමන්ට්ස් හැදුවා...........:angry:

    සුභ උදෑසනක්......... :yes::yes:

    හරි හරි ඉතින් ඕක ඇහැව්වට තද වෙන්න ඕනෙද........ :rolleyes::rolleyes:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... :) වැඩ වැඩ..... හාඩ් එකක ඩේටා රිකවර් කරන ගමන්...... කිඹුල් ඩෙන්ටල් පැත්තේ දතක් ගලවමින් තිබේ..... ඒක බලන්නත් යන්න එපායේ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිහි ඔන්න අදත් පනික්කි වැඩේ කොරන්ටයි මේ සුදානම.......... :P;)

    .......විකියාගේ විශේෂ නිවේදනයයි.......

    නවාතැන් ගන්නා ස්ථානයේ
    එක් අයෙකුට කාමර ගාස්තුව - රුපියල් 450කි.......
    එක් අයෙකුට රෑ කෑම සඳහා - රුපියල් 225කි.......
    එක් අයෙකුට තේ සමඟ උදය ආහාරය - ආසන්න වශයෙන් රුපියල් 225කි......


    මිට අමතරව ට්‍රිප පැමිණියහොත් එහිදී නැවත ගෙවනු ලබන රුපියල් 5,000 ක තැන්පතුවක් විකියාගේ බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසද විකියා අපේ අනාථ කුකුලන්ට දන්වන ලෙස මට පවසන ලදී......
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය ගිහින් තියෙන්නේ........ අර ෆොටෝස් දාලා තියෙන්නේ කලිසම කරේ තියාගෙන............ :P

    :shocked: 4to dala thiyenne koheda..:rolleyes: balanna puluwan 4to da daaala thiyenne...:baffled::baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හිහි ඔන්න අදත් පනික්කි වැඩේ කොරන්ටයි මේ සුදානම.......... :P;)

    .......විකියාගේ විශේෂ නිවේදනයයි.......

    නවාතැන් ගන්නා ස්ථානයේ
    එක් අයෙකුට කාමර ගාස්තුව - රුපියල් 450කි.......
    එක් අයෙකුට රෑ කෑම සඳහා - රුපියල් 225කි.......
    එක් අයෙකුට තේ සමඟ උදය ආහාරය - ආසන්න වශයෙන් රුපියල් 225කි......


    මිට අමතරව ට්‍රිප පැමිණියහොත් එහිදී නැවත ගෙවනු ලබන රුපියල් 5,000 ක තැන්පතුවක් විකියාගේ බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසද විකියා අපේ අනාථ කුකුලන්ට දන්වන ලෙස මට පවසන ලදී......

    Thawa methanata BBQ Chrage+Transport+Snack+Sunday Lunch+Dinner+Other Charges athulath wiya yuthuya....:yes::yes:
     
    Status
    Not open for further replies.