EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Thawa methanata BBQ Chrage+Transport+Snack+Sunday Lunch+Dinner+Other Charges athulath wiya yuthuya....:yes::yes:

    අනිවා අනිවා....... :yes::yes::yes:

    B.L. ගෙන් ඔය ගැන ඇහැව්වා කෝ මූ කියනවයි නෑනේ........ :angry: ඉරිදා ඩිනර් එක සෙට් වෙන්නේ කොළඹදී නේද.....?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හිහි ඔන්න අදත් පනික්කි වැඩේ කොරන්ටයි මේ සුදානම.......... :P;)

    .......විකියාගේ විශේෂ නිවේදනයයි.......

    නවාතැන් ගන්නා ස්ථානයේ
    එක් අයෙකුට කාමර ගාස්තුව - රුපියල් 450කි.......
    එක් අයෙකුට රෑ කෑම සඳහා - රුපියල් 225කි.......
    එක් අයෙකුට තේ සමඟ උදය ආහාරය - ආසන්න වශයෙන් රුපියල් 225කි......


    මිට අමතරව ට්‍රිප පැමිණියහොත් පමණක් එහිදී නැවත ගෙවනු ලබන රුපියල් 5,000 ක තැන්පතුවක් විකියාගේ බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසද විකියා අපේ අනාථ කුකුලන්ට දන්වන ලෙස මට පවසන ලදී......
    :yes::yes::yes::yes::yes::yes:
    ය්හන්කු තැන්කු ......සන්ජියෝ

    N.B.- Tourist Board approved Hotel :P
    දැන් බොලාට මේකේ ගාන මදි වගේ පෙනවානම් , ඒ ඉතුරු ගැන මම ගෙවන හින්දා කියල හිතාගනිල්ලා
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක්............

    අද දින බස් ලබිබී ගේ හක්ක පැලීමට යෙදී තිබේ...............

    වරකො බලන්න කුදලන හැටි ගොංබිජ්ජා...........
    තොගේ ඔය තඩි බඩත් එක්ක කුදලයි මාව ම.....................
    එදාට ඇවිත් කුකුල් කෑලි ටික,සොසේජ් ටික,බර්ගර් බන්ස් ටික සහ පෝක් කෑල්ල මෙන්ම බාබකිව් ග්‍රිල් එක ඇන්න පල................
    උණහපුළුවා.........

    :angry: ඔව්..ඔව්.....
    වුණා ..වුණා..........
    ඊයෙය රෑත්........රෑ 1 වෙනකං පොඩි එකා ගේ ඉස්ටවීව් එකට ඕන වන ඩොකියුමන්ට්ස් හැදුවා...........:angry:

    :cool: හක්ක පලා දත එලියට අරන් දැම්මාට ස්තූති මාමේ...... :D

    :frown: හිට්ලර්ගේ නාමෙන්, 7 වෙනිදාට, කිඹුලා කුදලන් යන බවට මම පොරොන්දු වෙමි....... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිහි ඔන්න අදත් පනික්කි වැඩේ කොරන්ටයි මේ සුදානම.......... :P;)

    .......විකියාගේ විශේෂ නිවේදනයයි.......

    නවාතැන් ගන්නා ස්ථානයේ
    එක් අයෙකුට කාමර ගාස්තුව - රුපියල් 450කි.......
    එක් අයෙකුට රෑ කෑම සඳහා - රුපියල් 225කි.......
    එක් අයෙකුට තේ සමඟ උදය ආහාරය - ආසන්න වශයෙන් රුපියල් 225කි......


    මිට අමතරව ට්‍රිප පැමිණියහොත් එහිදී නැවත ගෙවනු ලබන රුපියල් 5,000 ක තැන්පතුවක් විකියාගේ බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසද විකියා අපේ අනාථ කුකුලන්ට දන්වන ලෙස මට පවසන ලදී......

    :lol: panikki raala :rofl:

    ahawal ekatada refundable deposit uta ? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්හ්හ් කළුකුමා....... මොකද අර හනිමුන් මතක් වෙලාද ආයේ ෆොටෝස් දාලා තියෙන්නේ...... :P:rolleyes:;)

    :rofl: මතක් උනාට වැඩක් වෙලා නෑලුනේ තවම...... :baffled:

    kuma ehema ekakuth giyada...:rolleyes::rolleyes:

    :baffled: ගියා විතරයි...... :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආහ්හ්හ් කළුකුමා....... මොකද අර හනිමුන් මතක් වෙලාද ආයේ ෆොටෝස් දාලා තියෙන්නේ...... :P:rolleyes:;)

    ආයිත් නෙමෙයි බන්.. මම කලින් 2,3 ක් දාලා තිබ්බෙ.. පෙරේදා තමයි මුලු ඇල්බම් එකම ලැබුනෙ.. ඉතින් ඔක්කොම ටික දැම්ම එකපාරම.. ලස්සනයිද? :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආයිත් නෙමෙයි බන්.. මම කලින් 2,3 ක් දාලා තිබ්බෙ.. පෙරේදා තමයි මුලු ඇල්බම් එකම ලැබුනෙ.. ඉතින් ඔක්කොම ටික දැම්ම එකපාරම.. ලස්සනයිද? :D
    ඕනෑම එක නෑනේ :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: 4to dala thiyenne koheda..:rolleyes: balanna puluwan 4to da daaala thiyenne...:baffled::baffled:

    මුණුපොතේ බං........ ගිහින් බලහන්කො....... ;)

    මම මූණූපොතේ ඇඩ් කරගෙන තියෙන්නෙ වැදගත් සදාචාරසම්පන්න පුද්ගලයන් පමණයි. එනිසා ඒ සදාචාරය රකින මෙන් අදාල අයගෙන් ඉල්ලා සිටිමි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: හක්ක පලා දත එලියට අරන් දැම්මාට ස්තූති මාමේ...... :D

    :frown: හිට්ලර්ගේ නාමෙන්, 7 වෙනිදාට, කිඹුලා කුදලන් යන බවට මම පොරොන්දු වෙමි....... :yes:
    wara ko huyanna kudalan yanna.....
    ehema enawa nam araka karalama wara....
    mokada edaata rathnasiri paramparaawa iwarai....therunei???:angry::angry::angry::angry::angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes::yes::yes::yes::yes:
    ය්හන්කු තැන්කු ......සන්ජියෝ

    N.B.- Tourist Board approved Hotel :P
    දැන් බොලාට මේකේ ගාන මදි වගේ පෙනවානම් , ඒ ඉතුරු ගැන මම ගෙවන හින්දා කියල හිතාගනිල්ලා

    ඈහ්හ්හ්හ් එහෙම කතාවක් උඹ කලින් කිව්වේ නෑනේ....... :eek::eek::eek::eek::eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Special note from tharinda76 :-

    Mama mei tripen pasuwa elakiri eken sadahatama samu ganna bawa danum demi :yes: meya mage hudek paudgalika theeranayaki :yes: kisi keneku samaga kisidu amanaapayak natha :yes: mei pilibandawa magen kisidu nidahasata karunak noasana lesa sahodara mithuru kalagen illa sitimi :D online jeewithaya hondatama athi kiyala mata hithuna :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයිත් නෙමෙයි බන්.. මම කලින් 2,3 ක් දාලා තිබ්බෙ.. පෙරේදා තමයි මුලු ඇල්බම් එකම ලැබුනෙ.. ඉතින් ඔක්කොම ටික දැම්ම එකපාරම.. ලස්සනයිද? :D

    සුපිරි........
    11.gif
     
    Status
    Not open for further replies.