හිටු හිටු තවම අර කිඹුලා ගණන් හදලා නෑ හරියට.......
![]()
කල් ඇතුව කීමට හැකිනම් අගනේය.......



හිටු හිටු තවම අර කිඹුලා ගණන් හදලා නෑ හරියට.......
![]()



විකියා මේ දවස් වල කාර් ගන්න හොයනවා...... ඈඩ්වාන්ස් එකක් දෙන්න වෙන්න ඈති ඔය......
(මේකට නම් උපරිමේටම රිදෙයි
)

Umbala mokata marennada ?![]()

wara ko huyanna kudalan yanna.....
ehema enawa nam araka karalama wara....
mokada edaata rathnasiri paramparaawa iwarai....therunei???![]()
හිට්ලර්ගේ නාමයෙන් අප තොපව කුදලාගෙන යන්නෙමු......

Special note from tharinda76 :-
Mama mei tripen pasuwa elakiri eken sadahatama samu ganna bawa danum demimeya mage hudek paudgalika theeranayaki
kisi keneku samaga kisidu amanaapayak natha
mei pilibandawa magen kisidu nidahasata karunak noasana lesa sahodara mithuru kalagen illa sitimi
online jeewithaya hondatama athi kiyala mata hithuna
![]()
*කහන් 
ඔව් බං මම බයේ හිටියේ අසනීප ගතිය වැඩිවෙයි කියලා......
දැගලිල්ල වැඩි කමට උණ ගන්න ඈති...... 
G.T. කියපන් ,
ඔව් ඔව් ඔන්ලයින් සුකන්න බැරි හින්දා වෙන්නැති.....තෝ අවුස්සා ගන්න එපා මගේ කට , ඔන්ලයිවලින් අහක්වෙලා පතායා හරි ගුණසිංහ පුර හරි පදිංචි වෙයන්
PO5 එකත් සමග ලිදේ..... 
ae gana kathaa nokara imu...dan trpata lesthi wemu elakiri wage 
PO5 එකත් සමග ලිදේ.....
![]()
dawas 2 ta 2000k ona mazdq eke sumanetama 3000 ka gahuwe deisel 

දැගලිල්ල වැඩි කමට උණ ගන්න ඈති......
![]()

Po5 ekka linde thamai ban...mei hotte deisel karanne naa kiyahankodawas 2 ta 2000k ona mazdq eke sumanetama 3000 ka gahuwe deisel
![]()
)Kohomath sanwidayaka thumaa linde thamaimama nam loweth enawa...umbalawa anhima parata hamba wenne edatane
![]()
සංවිධායක වෙනත් ට්‍රිප් යෑමට ඉඩ ඈති බැවින්, අපි ඉල්ලගන්න ඕනා සංවිධායකගෙන් ආපසු ගෙවනු ලබන තැන්පතුවක්......

දැන් උබලා මෙහාට සෙට් වෙන්නේ කීයටද?
සෙපරේට් රුම් ඕන එවුන් මට කතා කරපල්ලා
රෑට මොනවද කන්න ඕනා?
එතකොට ට්‍රාන්ස්පෝර්ට් කොහොමද ?
දවල්ට කෑම කයිකාවලින් අරන් යන්න සෙට් කරන්නම්
දළදා මාලිගාව එහෙම වදිනවද?
යුරාට හරි මිනියට හරි කාර් එකක් ගෙන්න කියමුද ?
බලපෑම් කල නොහැක, නමුත් නැවත සිතන්න ගන්නා තීරණය ගැන.......![]()
ඒවා කොහෙද...... ඕකව බලෙන් කිරියට ලොග් කරවන්නේ..... 
දැන් උබලා මෙහාට සෙට් වෙන්නේ කීයටද?
සෙපරේට් රුම් ඕන එවුන් මට කතා කරපල්ලා
රෑට මොනවද කන්න ඕනා?
එතකොට ට්‍රාන්ස්පෝර්ට් කොහොමද ?
දවල්ට කෑම කයිකාවලින් අරන් යන්න සෙට් කරන්නම්
දළදා මාලිගාව එහෙම වදිනවද?
යුරාට හරි මිනියට හරි කාර් එකක් ගෙන්න කියමුද ?

oheta eddi 7 wage wei..






