EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දත් කිඹුළා වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........

    07/08/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-රේඩියෝව වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
    මේ වගත් මෙසේ මැ,
    සේවයෙන් බැදි,
    දත්කිඹුලා වන මම් මැ වෙමි.

    Kamak naa kiriye innawane umba :D mona hottak da meh ? mama giyaama umbath yanna mage waligeda umba ? :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දත් කිඹුළා වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........

    07/08/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-රේඩියෝව වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
    මේ වගත් මෙසේ මැ,
    සේවයෙන් බැදි,
    දත්කිඹුලා වන මම් මැ වෙමි.

    මේ වීගෙන වීගෙන යන එව්වා දකිද්දී නිකං ජබර කලන්තේ වගේ.......

    බයි ද වේ අර දාලා තියෙන දවස වැරදියි..... එක අතීතේ දවසක්....... ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තදියං වෙන්න දෙයක් කීවෙ නෑ ආයිබෝවන්ඩ............
    අපේ සහෝදරයෙක්ට සහයෝගෙට මේ යන්නේ...........

    Affoi mata nam sahayogayak epa :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොහ්හ් එතකොට අපි ඔටුවෝ.....අපි එන්නේ මේකෙන් හම්බ කරන ජිවත් වෙන්න..
    මම ඔහොම කියා කියා නවතින්නේ නැහැ , මාර්කට් එකෙන් හxක් පයියක් හොයාගත්ත දවසක එකෙන් ගහගෙන මාත් නවතින්නම්
    බලපුවාම මුන් අපිව ආශ්‍රය කරලා තියෙන්නේ ජම්පින් සිට වගේනේ..:angry::angry::angry::angry::angry:
    හෙටම මම මාර්කට් යනවා....ඊටපස්සේ මොනවා වෙයිද මාත් නොදනිමි....

    සි යු අගේන් ඔර් බායි :angry::angry::angry::angry::angry::angry:

    ඒ පාර මෙයත්...... :baffled::baffled::sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ වීගෙන වීගෙන යන එව්වා දකිද්දී නිකං ජබර කලන්තේ වගේ.......

    බයි ද වේ අර දාලා තියෙන දවස වැරදියි..... එක අතීතේ දවසක්....... ;)

    :lol: pahu giya eka copy paste karala....kimbula linde :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    BBQ එක පිළිබද ව...........

    බාබකිව් එක සදහා පහත දේ සූදානම් වනු ඇත.

    • චිකන් තයිස් 40ක් (ආසන්න වශයෙන් තයිස් කිලෝ 5ක් පමණ) 490*5=2450/-
    • විකන් සොසේජස් කිලෝවක් 490/-
    • පෝර්ක් ලියෝන් එකක්. ආසන්නව කිලෝවක් -450/-
    • අගුරු කිලෝවක් - 450/-
    • බර්ගර් බන්ස් 20ක් -300/-
    එකතුව - 4140/- (අවශ්‍ය සෝස් වර්ග සහ කුළුබඩු ද අනෙකුත් දේ ද මවිසින් සැපයේ. මාංශ සියල්ල මැරිනේට් කොට, බාබකිව් ග්‍රිල් එක,අගුරු සහ සෝස්,බර්ගර් බන්ස් සමග 7 වෙනිදා සවස 2.30 වන විට බස් ලබ්බා මහතාට සපයනු ලබන අතර, බාබකිව් එක දැමීම එතුමා සතුය. කොටින්ම ඔබලාට බඩ යාම පිළිබදව වගකීම මවිසින් නොදැරෙයි.:oo:)

    27179336.jpg


    :angry::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mehen(Malamben) pitath wenawa kiwwe 3ta..e wunata b.l nisa ooka aniwa wenas wenawa..:yes::angry: oheta eddi 7 wage wei..:D:D

    Pawul walata seperate rooms demu..ethakota b.l,sanjee,kosata seperate rooms..and king+tharinda ayyath mama hithanne eka room eke...:rolleyes:

    Raata BBQ eka yanawa..eeta amatharawa thama ithin kana ekak..:D:D

    Transport wade thari ayya balannam kiwwa..:yes:

    Dawalta ela pot ekakin kaama gammu..welawa thiyenawa nam ude maligawata yamu...:yes::yes:

    :frown: උඹව කොටියම කාපිය මේ කරලා තියෙන අපහාසෙට........ :angry:

    Transport වලට වියදම සහ, බාබකිව් වියදම, ගණන් බලාගෙන යනු ලැබේ...... :yes: බොහෝ විට කාර් එකක සහ වෑන් එකක යෑමට ඉඩ ඈත...... කාර් එකේ යාමට කැමති උන් සහ, වෑන් එකේ යාමට කැමති උන් වෙන වෙනම දන්වා එවපියව්....... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වීගෙන වීගෙන යන එව්වා දකිද්දී නිකං ජබර කලන්තේ වගේ.......

    බයි ද වේ අර දාලා තියෙන දවස වැරදියි..... එක අතීතේ දවසක්....... ;)
    දිනය සංශෝධනය විය යුත්ය..............
    “08/09/2013 දින සිට“ ලෙසට...........

    ස්තූතියි!
    Kamak naa kiriye innawane umba :D mona hottak da meh ? mama giyaama umbath yanna mage waligeda umba ? :lol:
    වලිගය නිසා නොවේ. පෞද්ගලික හේතුවකි. කරුණාකර දුරකථන ඇමතුම් ගෙන මෙය පිළිබද ව විමසීම් නොකරන මෙන් ඉල්ලමි.
    Affoi mata nam sahayogayak epa :rofl:
    ඔබතුමාට සහෝදරයෙක් අවැසි නැති බව ඇසුවෙමි. එයට කමක් නැත. හදවත තුළින් සහෝදරයන් සේ පුගුලන් ගැන සිතන අපට මේවා හොද පාඩම්ය.
    අපි බොක්කෙන්-අපිට ***න් කියන්නේ මේවාටය....

    ස්තූතියි!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං මම 7යි යි තාවකාලිකව නිර්මාංශ වෙනවා......... :rolleyes:

    :oo: මේ ඒක නෙවේ බං.... ට්‍රිප 7,8 .... මට 9 වෙනිදා 8 ගහන්න යන්න තියෙනවා වේරහැර...... පුරුදු උනේ වත් නෑ 8 ගහන්න....... :P
     
    Status
    Not open for further replies.