දත් කිඹුළා වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........
07/08/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-රේඩියෝව වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
මේ වගත් මෙසේ මැ,
සේවයෙන් බැදි,
දත්කිඹුලා වන මම් මැ වෙමි.
Kamak naa kiriye innawane umba
mona hottak da meh ? mama giyaama umbath yanna mage waligeda umba ? 






)
අනික මේඩ් බයි මං....... 

උඹව කොටියම කාපිය මේ කරලා තියෙන අපහාසෙට........