රට්නේ මචං උබ මෙහෙමද කලේ:
බයික් එකට ෆුල් ටැංක පැට්‍රොල් ගැහුව.
මීටරේ ලිය ගට්ට. එක්කෝ ට්‍රිප් මීටරේ රීසෙට් කලා
යම් දුරක් දිව්වා (200 km)
අපහු පැට්‍රොල් ටැංකි ෆුල් කලා
පැට්‍රොල් වදින ප්‍රමානෙ බැලුව
ඒ වදින ප්‍රමානෙ තමා 200 km ට ගිහින් තියෙන්නේ අඩා
පැට්‍රොල් ලීටර් 4ක් වැදුන නම් 200ක්ම දිව්වා නම් 200 බෙදීම 4 = 50 kmpl
මම ODO මීටර් එක ලියාගෙන Trip A එක "0" කරල දානවා......
ඔහොම තමා මම කරන්නේ....... මම කරන ඒ ක්‍රමේ වැරදි කියලනේ මුන් මට නෝන්ඩිය දාන්නේ......... 








හරි එහෙනම් මට කියන්න බලන්න, ඔය රිසර්ව් කේස් නෑ නේ ජපන් කාර් එකක වගේ එකක..... ඒකක තෙල් කිරිල්ල බලන හැටියක්.....?? හිටිනකම් ගිහින් තෙල් ගහනවා කියලා නම් කියන්න එපා...... 
ඔන්න මට නම් දැන් මල පනිනවා හරිය....... 
