සරසවි ‍ප්‍රේමයේ නිමාව.......

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සරසවි ‍ප්‍රේමයේ නිමාව.......

    s96g.jpg

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහොම නිමාවුන සරසවි ප්‍රේම ගොඩක් මම දැකලා ති‍යනවා......:baffled::baffled::baffled:
    ඒත් බහුතර‍යක් කරන්නේ ප්‍රේම‍ය අවසාන උනා කි‍යලා ඔ‍ය විදි‍යට දුක් වෙන්නේ නැතුව තව කොක්කක් ගහන්න try කරන එක......(කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලන්ටම පොදු‍යි.....):oo::oo::rofl::rofl:

    හැබැ‍යි මේ විදි‍යට දුක් වෙන අ‍යත් නැතුවම නෙවෙ‍යි.......:rolleyes::rolleyes::rolleyes:
    ලස්සන නිර්මාණ‍යක් අක්කේ.......
    :cool::cool::cool:

    You must spread some Reputation around before giving it to Nisansee again.:dull::dull::dull:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    පැටියා;15549931 said:
    godak sthuthi....

    ලස්සන හැම දෙයම පසුපස දුක සැගවිලා තියෙන්නේ ඇයි ...
    :yes::(

    lasana boganwila gahak:)
    :rolleyes:

    ඔහොම නිමාවුන සරසවි ප්‍රේම ගොඩක් මම දැකලා ති‍යනවා......:baffled::baffled::baffled:
    ඒත් බහුතර‍යක් කරන්නේ ප්‍රේම‍ය අවසාන උනා කි‍යලා ඔ‍ය විදි‍යට දුක් වෙන්නේ නැතුව තව කොක්කක් ගහන්න try කරන එක......(කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලන්ටම පොදු‍යි.....):oo::oo::rofl::rofl:

    හැබැ‍යි මේ විදි‍යට දුක් වෙන අ‍යත් නැතුවම නෙවෙ‍යි.......:rolleyes::rolleyes::rolleyes:
    ලස්සන නිර්මාණ‍යක් අක්කේ.......
    :cool::cool::cool:

    You must spread some Reputation around before giving it to Nisansee again.:dull::dull::dull:

    virahawa denunu gaman oni kenek duk wenawa malli.....passe kalayath ekka e hemoma hitha hada gannawa.....anith hema dema wage adare kiyanneth anithya deyak.....ehema nowna nam adaren perdunu hemoma e hethuwa nisama merenna oni.....eth swabhawayenam onima wedanawak kalayath ekka amathaka karala danna puluwan shakthiyak minisata thiyenawa......

    sthuthi comment kalata.....:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    virahawa denunu gaman oni kenek duk wenawa malli.....passe kalayath ekka e hemoma hitha hada gannawa.....anith hema dema wage adare kiyanneth anithya deyak.....ehema nowna nam adaren perdunu hemoma e hethuwa nisama merenna oni.....eth swabhawayenam onima wedanawak kalayath ekka amathaka karala danna puluwan shakthiyak minisata thiyenawa......

    sthuthi comment kalata.....:)
    :rolleyes::rolleyes::rolleyes:

    හා....:baffled::baffled::baffled:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ලස්සන හැම දෙයම පසුපස දුක සැගවිලා තියෙන්නේ ඇයි ...

    දුක තමයි නිතරම තියෙන්නේ... ඉදල හිටලා සතුට කියල දෙයක් ඇතිවෙනවා දුකට උඩින්...

    (එහෙම හිතුවම ජීවත් වෙන්න ලේසි බන්..):D