
















godak sthuthi....පැටියා;15549931 said:
ලස්සන හැම දෙයම පසුපස දුක සැගවිලා තියෙන්නේ ඇයි ...


lasana boganwila gahak![]()

ඔහොම නිමාවුන සරසවි ප්‍රේම ගොඩක් මම දැකලා තියනවා......
ඒත් බහුතරයක් කරන්නේ ප්‍රේමය අවසාන උනා කියලා ඔය විදියට දුක් වෙන්නේ නැතුව තව කොක්කක් ගහන්න try කරන එක......(කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලන්ටම පොදුයි.....)
හැබැයි මේ විදියට දුක් වෙන අයත් නැතුවම නෙවෙයි.......
ලස්සන නිර්මාණයක් අක්කේ.......
You must spread some Reputation around before giving it to Nisansee again.![]()

virahawa denunu gaman oni kenek duk wenawa malli.....passe kalayath ekka e hemoma hitha hada gannawa.....anith hema dema wage adare kiyanneth anithya deyak.....ehema nowna nam adaren perdunu hemoma e hethuwa nisama merenna oni.....eth swabhawayenam onima wedanawak kalayath ekka amathaka karala danna puluwan shakthiyak minisata thiyenawa......
sthuthi comment kalata.....![]()






ලස්සන හැම දෙයම පසුපස දුක සැගවිලා තියෙන්නේ ඇයි ...
