පද පේළී - EK LYRICS THREAD PART 2

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සීත හීත හැන්දෑ යාමේ..
    ඔබට තුරුලුවී රහසින්..
    වෙලී ඉන්න ආසයි මට තවත්..
    වස්සාන කාලේ ඇවිදින්..
    කනට කොඳුරලා ගියාවේ..
    මගේ ලඟට ඔබ ඒවියැයි කියා..
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar376488_180.gif


    ඔබට නොහැක .. මගෙ සෙවනට එන්නට ...
    මටද නොහැක මල් විමන් තනන්නට ...
    නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට ...
    අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත ...

    අතැගිලි නොබදෙන ... හිත බැදි සෙනෙහස ...
    සසර පුරා ලග ඉන්න අති ...
    ඒ අත් බවයෙත් මේ වාගෙම අපි ...
    හමු වී වෙන් වී යන්න ඇති ...

    හමු වී වෙන් වෙමු සසර පුරුද්දට ...
    එකම සදේ සද එලිය දකිනකොට ...
    ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප ...
    හිනහෙමු කදුලැලි සහවා හිත යට ....

    :P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සඳ එක් දිනක්
    තරු හා බිදී
    විමසා බලා අඳුරේ රැඳී
    තරු වැල් ඉතින්
    තනිවී සිතින්
    සිටියා බලා
    සඳ එයි කියා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සාගරේ තරම් ආදරේ අරන්

    සාගරේ තරම් ආදරේ අරන්
    සරා සිහිනයේ නැවතිලා
    පිරූ මතකයෙන් සිනා මල් හොයන්
    පැතු සේ මා සිතුම් පූදලා
    නුරා මල් හැඟුම් ඇහැරලා
    සදා ජීවිතේ නුඹ වෙලා

    ආදර කවියේ දුරක ගිහිල්ලා
    ජීවිත හීනෙට පාටක් දුන්නා
    හීසර හිත යට කොනකින් තියලා
    සුලගට ඒ පෙම් කතාව කිවුවා
    තනිකම රෑ තුරුලේ උන්දා
    හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

    සාගරේ තරම්…

    පාවෙන සුසුමේ උනුහුම හංගා
    හීතල දෙතොලින් දෙකොපුල ඉම්බා
    සාගර ර
    හා තනුවක රන්දා
    ආදරනීයම කවියක් ලිවුවා
    ඇසිපිය ගෑ ඒ හීනේ දුටු දා
    සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මන්දා

    සාගරේ තරම්...

    -
    Dhammika Ft Thilina R-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හැඟුම් මතුවී ඇවිලේ රහසේ...

    හැඟුම් මතුවී ඇවිලේ රහසේ
    සිත දැහැනින් මා මිදෙනා මොහොතේ
    සිතුවිලි මුමුණා කීව දේ දැනුණා
    ඔබේ ළමැදේ සුව යහනේ
    නවතින්න හද කොඳුරයි
    ඔබේ ළමැදේ සුව යහනේ
    නවතින්න හද කොඳුරයි

    සරා සඳ ලෙසින් පායන්න
    ඇඟිලි තුඩින් රැය පුබුදන්න
    දෙනෙතින් සරාගී
    බැල්මකින් මත්වී
    ආදරෙන් ළංවී

    හැඟුම් මතුවී ඇවිලේ රහසේ...

    දෙතොල් පෙති සෙමින් සිපගන්න
    සුසුම් වරලසේ හංගන්න
    ගිනි දැල් ගත දිගේ
    ඔබේ පහසින් නිවේ
    සෙනෙහස ඉතිරිවේ

    හැඟුම් මතුවී ඇවිලේ රහසේ...


    -kasun kalhara & indrachapa-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Pain, without love
    Pain, I can't get enough
    Pain, I like it rough
    'Cause I'd rather feel pain than nothing at all

    You're sick of feeling numb
    You're not the only one
    I'll take you by the hand
    And I'll show you a world that you can understand
    This life is filled with hurt
    When happiness doesn't work
    Trust me and take my hand
    When the lights go out you will understand

    Pain, without love
    Pain, I can't get enough
    Pain, I like it rough
    'Cause I'd rather feel pain than nothing at all
    Pain, without love
    Pain, I can't get enough
    Pain, I like it rough
    'Cause I'd rather feel pain than nothing at all
    Rather feel pain

    Anger and agony
    Are better than misery
    Trust me I've got a plan
    When the lights go off you will understand

    -Three days grace-

    _______________________________________________________________________________________________________________________________________
    හැඟුම් මතුවී ඇවිලේ රහසේ
    සිත දැහැනින් මා මිදෙනා මොහොතේ.........

    -kasun kalhara & indrachapa-
    නි‍යම සින්දුව......:cool::cool::cool:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
    දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු
    හදවත් ගැහෙනා රිද්මය අතරේ
    සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු


    -සුනිල් එදිරීසිංහ-

    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි....:love:

    පායන්න සඳ සේ ඔයා
    තරු අහසෙ රැජිනක් වෙලා
    සිත් අහස මට පවරලා
    බැස යන්නෙපා සඳ නිසා


    ගායනය :- චන්දන ලියනාරච්චි

    සුළගෙ ළෙලෙනා...
    මලසෙ දගපා...
    අප පාසල් ගිය කාලයෙ...
    යාලුවො අද නැත
    වෙන අය මෙහි ඇත
    කාලය මැවු වෙනසක අරුමෙ


    :love::love::love:
    11.gif
    11.gif
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: ^Buddhika^

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
    Lassana song eka :dull: :dull:
     
    • Like
    Reactions: rcccc

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මතකේ හසරැල් නැගෙන රැයේ
    දෙනෙතින් කදුළැල් ගලා ගියේ
    ජීවිතයේ රස දැනෙන වියේ
    ඔබ මා හැරදා ඇයිද ගියේ

    දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
    මා හද පතුලේ ඔබේ රුව සදා ඇදී තිබේ

    ඔබ හා මා යළි හමුවේ නම්
    ජීවිතයම ඔබ හට දෙන්නම්
    ඔබගේ සුසුමන් තුළ ගිලිහී
    ඔබගේ තුරුලේ මිය යන්නම්

    මතකේ හසරැල් නැගෙන රැයේ
    දෙනෙතින් කදුළැල් ගලා ගියේ
    ජීවිතයේ රස දැනෙන වියේ
    ඔබ මා හැරදා ඇයිද ගියේ

    96j22no4pn6jabmrum9.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්


    :dull::dull::dull::dull::dull::dull::dull::dull:


    :dull: TFS
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මට මා හමුවුණා මාද මට හමුවුණා
    ඝන නිල් වනන්තරේ
    කාත් කවුරුවත් නැති එක නිමේශයේ
    මට මා හමුවුණා මාද මට හමුවුණා.

    මොහොතක් යෙදුණා
    අප දෙදෙනා පිළිසඳරේ
    භවයක් සේ හැඟුණා
    අරුමය ඒ ඇසුරේ
    සිතු සම්පත් සැදුනිද
    දැසිදස්සන් ලැබුණිද
    ඇසුවිට මගෙන් මා
    ප්රවමුදිත දෑසින් මට පිළිතුරු ලැබුණා

    සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා
    ඇසුයෙමි පැනයක් හිනැහෙද්දි සිත විදහා
    ලද හැමදේ අවසන සතුටින් ඔබ සිටිනෙද
    ඇසුවිට මුනිවත පා කිසිවක් නොකියා
    මාගෙන් මා මැකුණා


    ගායනය - සුනිල් එදිරිසිංහ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්


    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
    :dull::(:dull::(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
    lassana sinduwak..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පිබිද හිනැහෙන වන මලක් ලෙස
    ඈත දිදුලන තනි තරුව ලෙස
    වියලි පොලොවට වැහි බිඳක් ලෙස
    හදට නුඹ ලංවුනා රහසෙම....

    රළුව කටුකව ගෙවෙන දිවියෙන්
    පලාවිත් එක් නිමේෂයකට
    එකලු කරමින් අඳුරු හද ගැබ
    හිනැහුනා නුඹෙ විඩාබර නෙත....

    වැහිබිඳක් නැති වියලි කතරට
    ගැලූ සිහිලැල් නදිය නුඹමය
    ඈත සිඳුතෙර අහස් ඉම ලඟ
    දිලී නිවෙනා තරුව නුඹමය....

    මේඝයක්සේ ඈත පාවෙන
    පිනි බිඳක්සේ හිරුට සැඟවෙන
    මේ සෙනේදිය ගලනු හැකිවෙද
    ලෝකයේ රුදු නෙතින් මගහැර....

    වේදනාවෙන් හඬා වැටෙනා
    හදට සැමදා සිසිල නුඹමය
    ගව් ගනන් දුර තනිවෙලා සිත
    අසයි නුඹෙ හද ගැහෙන රාවය....

    -
    මීනා ප්‍රසාදිනි-
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yasitha , Shan & Sithumini........

    ~නෙතු මානේ හෝ~
    ..හද යායේ හෝ..
    ~වන්දනීය ප්‍රේමේ දෝ~
    ..චේතනා හද පීදුනා..
    ~නොසිතු සේ~
    ..සිත යා උනා..




    ~Kyunki tum hi ho~
    ..Ab tum hi ho..
    ~Zindagi ab tum hi ho~
    ..Chain bhi mera dard bhi..
    ~Meri aashiqui~
    ..Ab tum hi ho..

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ~නෙතු මානේ හෝ~
    ..හද යායේ හෝ..
    ~වන්දනීය ප්‍රේමේ දෝ~
    ..චේතනා හද පීදුනා..
    ~නොසිතු සේ~
    ..සිත යා උනා..




    ~Kyunki tum hi ho~
    ..Ab tum hi ho..
    ~Zindagi ab tum hi ho~
    ..Chain bhi mera dard bhi..
    ~Meri aashiqui~
    ..Ab tum hi ho..


    Niz song :D :love::love: