බටහිර රටවලටත් මේක ගැලපෙන එකක් නැහැ. මට මතකයි ඔය වගේ වැඩසටහනක fake call එකක් නිසා පිටරට nurse කෙනෙකුත් මැරුණා call එකට answer කරපු.ඔය ක්‍රමය සමහර පිටරට කලාකරුවන්ට උචිත උනාට ලංකාවේ අයට ගැලපෙන්නේ නැහැ ,,,
එක්කෝ මේ අය දැනගන්න ඕනි මේක ලංකාවේ ක්‍රමයකට කරන්න.
දැන් ඉතිං සනිපයිනේ,,පවු බන් අරූ.
අනිවා මිනිහා නඩුදායි වගේ ...








