කවුද මේ news හොයන්න බලන්න නැතුව හදන්න. මෙතන කියනවා " බෙලරුස් රාජ්‍ය සෝවියට් රුසියාවට බරහිරෙන් යුක්රේනයට උතුරින් හා පෝලන්තයට නැගෙනහිරෙන් පිට ඇති අතර " කියල. සෝවියට් රුසියාව කියල එකක් දැන් නැහැ. මේකට කියන්න රුසියානු සමූහාණ්ඩුව කියල. Russian Federation. තවද මෙහෙමත් කියනවා දෙරණ " එම රාජ්‍යයේ විශාලත්වය වර්ග කිලෝමීටර දෙලක්ෂ හත්දහස් හයසියයක් වෙනවලු. අම්මප කිසිම දෙයක් හොයන්න බලන්න නැතුව කවුද මේ පුවත් හදන්නේ It has an area of 603,628 km²කෝ මේ news හදන අධ්‍යක්ෂක




