දෙරණ .අයියෝ.

siripala

Member
Oct 10, 2006
2,869
442
0

කවුද මේ news හොයන්න බලන්න නැතුව හදන්න. මෙතන කියනවා " බෙලරුස් රාජ්‍ය සෝවියට් රුසියාවට බරහිරෙන් යුක්රේනයට උතුරින් හා පෝලන්තයට නැගෙනහිරෙන් පිට ඇති අතර " කියල. සෝවියට් රුසියාව කියල එකක් දැන් නැහැ. මේකට කියන්න රුසියානු සමූහාණ්ඩුව කියල. Russian Federation. තවද මෙහෙමත් කියනවා දෙරණ " එම රාජ්‍යයේ විශාලත්වය වර්ග කිලෝමීටර දෙලක්ෂ හත්දහස් හයසියයක් වෙනවලු. අම්මප කිසිම දෙයක් හොයන්න බලන්න නැතුව කවුද මේ පුවත් හදන්නේ It has an area of 603,628 km²කෝ මේ news හදන අධ්‍යක්‍ෂක
 
Blacq

Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess

    දෙලක්ෂ හත්දහස් හයසිය hari
    http://en.wikipedia.org/wiki/Belarus
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    iyo siripala :P

    avatar351662_3.gif
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    එකම වැරැද්ද සෝවියට් රුසියාව කියපු එක විතරනේ බන්... අනිත් ඔක්කොම හරි, පිහිටීම ගැන කියපු.... මම නම් ලොකු වැරද්දක් දකින්නේ නෑ...
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඔව් මහා ලොකු ප්‍රශ්නද බන් .මියන්මරේට බුරුමේ කියන මිනිස්සු කොච්චර ඉන්නවද
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    No Machan its changed by some one else.

    මචන් තමන් රටේ වැරැද්ද හොයන්න ගිහින් තමන් චාටර් වෙනවද කියල බලන්න ඕනේ...
    1_1_1_eng.png

    මේක ගත්තේ එම රටේ වෙබ් අඩවියෙන් ලින්කුව

    :rofl:

    උබේ අවතාරේ දකිද්දී මට හිතෙනවා රුසියාව මුලට සෝවියට් කියල දාපුවම දුක හිතිලා කියල ;)
     
    Last edited:

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    අනුන්ගෙ වැරදි හොයන්න ගිහින් තමන්ගේ රෙද්ද ගැලවුනා නේද මහත්තයෝ :lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනුන්ගේ වැරදි වලට උබලා හිනාවෙන්නේ හරියට උබලා හැම තිස්සේම හරි වැඩ කරනවා වගේ නේ.