බය වෙන්න එපා බොන්ගෝ එකට කෙනෙක්ව සෙට් වෙයි...... ලහිපිටේ දාන වැඩේ සාර්ථකයි..... හැබැයි වැඩි ගානක් සෙට් වෙයි කියලා හිතාගෙන එන ඔෆර් අහක දාන්න එපා..... මුලින්ම එන හොඳම කෙනාට දීලා දාන්න....... නැතිනම් විකුනන්න අමාරුයි කියලා කතාවක් තියෙනවනේ........
මම ට්‍රිප එන්නෙත් ලොකු රෝලක් ගහගෙන....... ඇත්තම කිව්වොතින් මේ මාසේ ණය වලට වෙන් කරපු ගානෙන් තමා ට්‍රිපට සෙට් වෙන්නේ....... ගිය මාසේ ඉස්කෝල නිවාඩු කේස් එකත් තදටම වදින්න ඇති නේද සේල්ස් වලට.....
කාලා වරෙන්කො ඊට පස්සේ තුනට හතර....... හතරට පහ........ කලන්තේ වගේ.......