EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බය වෙන්න එපා බොන්ගෝ එකට කෙනෙක්ව සෙට් වෙයි...... ලහිපිටේ දාන වැඩේ සාර්ථකයි..... හැබැයි වැඩි ගානක් සෙට් වෙයි කියලා හිතාගෙන එන ඔෆර් අහක දාන්න එපා..... මුලින්ම එන හොඳම කෙනාට දීලා දාන්න....... නැතිනම් විකුනන්න අමාරුයි කියලා කතාවක් තියෙනවනේ........

    මම ට්‍රිප එන්නෙත් ලොකු රෝලක් ගහගෙන....... ඇත්තම කිව්වොතින් මේ මාසේ ණය වලට වෙන් කරපු ගානෙන් තමා ට්‍රිපට සෙට් වෙන්නේ....... ගිය මාසේ ඉස්කෝල නිවාඩු කේස් එකත් තදටම වදින්න ඇති නේද සේල්ස් වලට.....

    කාලා වරෙන්කො ඊට පස්සේ තුනට හතර....... හතරට පහ........ කලන්තේ වගේ....... :oo:
    umba magulak kiyanava. mata 8 venida exam ekak. admission eka ave pereda. gedarin kiyanava liyannamalu. 7 gihin 8 pandara 4ta vithara ohen ennalu. 8 venida ude 9 ta exam eka......:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    umba magulak kiyanava. mata 8 venida exam ekak. admission eka ave pereda. gedarin kiyanava liyannamalu. 7 gihin 8 pandara 4ta vithara ohen ennalu. 8 venida ude 9 ta exam eka......:baffled:

    කාලා වරෙන්කො කිව්වලු මොකක්ද ඒ එක පාරට කඩා පාත් වෙච්චි එක්සෑම් එක........? මාර සීන් එකනේ ඉතින් මොකද හිතන්නේ ලියනවද........? :oo::oo::oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාලා වරෙන්කො කිව්වලු මොකක්ද ඒ එක පාරට කඩා පාත් වෙච්චි එක්සෑම් එක........? මාර සීන් එකනේ ඉතින් මොකද හිතන්නේ ලියනවද........? :oo::oo::oo:
    mama ude ennam kiyala tripata enava ban, ita passe balamuko......:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හ් කවි අයියා........... ගුඩ් ම ගුඩ් මෝනිං.......... මෙහ්හ් අර ෆොටෝ එකනම් ලොවෙත් නෑ...... ;)
    :yes::yes: thambili gediyaka vahapu kaputek vage.....;)
    gaththu eka siravata aran thiyenava.:cool::cool:
    sirisangabo studio vage nathiva.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක්සෑම් එකට නොගියොත් ගෙදර ඉඳලා හමාරයි නේද........? මොකක්ද ඔය එක්සෑම් එක ඔය තරම්ම යන්න කියන......... :baffled:
    ilanga grade ekata yanna puluvan. ayeth avurudu 1.5 vithara igenaganna venava malayo. mata nam bariyo..........:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ilanga grade ekata yanna puluvan. ayeth avurudu 1.5 vithara igenaganna venava malayo. mata nam bariyo..........:baffled:

    බෑ කිව්වේ මේ පාර ලියන්න බැරිද නැතිනම් තව අවුරුදු එකහාමාරක් ඉන්න බැරි ද.......? අනික මේ හදිස්සියේ එක්සෑම් තියන්නේ කොහොමද.........?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මෙන්න මෙයා මගුලක් කියනවා ඒ පාර...... :angry:
    me hotto mama enne na kiyuvada. api enava kiyuvoth enava harida.....:cool:
    tripa gihin avith gedarin dotta dammoth ohe avith navathinnam.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බෑ කිව්වේ මේ පාර ලියන්න බැරිද නැතිනම් තව අවුරුදු එකහාමාරක් ඉන්න බැරි ද.......? අනික මේ හදිස්සියේ එක්සෑම් තියන්නේ කොහොමද.........?
    application dala godak kal. oka pass unoth ayeth training ekakata kolamba yanna venava avu 1.5 kata. kohoma yannada mechchara gedara vada thiyeddi. koheda ganunta kiyuvata therenavada. kohoma hari gedara vada karagannam yannalu.....:baffled:
     
    Status
    Not open for further replies.