EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල innaල........ සෙනසුරාදා ඉරිදා එහෙනං ඔන්න ෆෝන් එකට නිවනක් නැතිවෙයි වාහනේ ගැන අහලා එන කෝල්ස් වලින්....... :)

    ගේ හදන වැඩ වලට මම ඔෆිස් එකෙන් ගත්තු ණයක් තියෙනවා...... එකට පොලි නෑ..... දැනට අවුරුද්දක් ගෙවලා ඉවරයි ඔය විදියට තව අවුරුදු 4 ක් ගෙවන්න තියෙනවා...... :dull: මාසෙට 10 ගානේ කැපිලා තමා පඩිය හම්බෙන්නේ...... ඊට අමතරව මම අපේ මාමා කෙනෙක්ගෙන් ගත්තු ණයක් තියෙනවා ගේ වැඩ වලට....... එකටත් පොලි නෑ ඒත් මාසෙකට 8 ගානේ දෙනවා..... එකත් තව අවුරුද්දක් විතර යාවි ගෙවල ඉවර වෙන්න..... & තව බඩු වගයක් තියෙනවා බැංකුවේ තියලා....... එව්වත් එහෙම්මම තියෙනවා දැන් මාස 10ක් විතර වෙනවා එකකටවත් ගෙවලා බේරාගත්තේ නැතුව....... :oo::baffled::sorry: මගේ පඩිය අතට එනවා විතරයි පේන්නේ....... ඔව්වා ගෙවලා ඉවර වුනාම සිල්ලර වගේ ටිකක් තමා අතේ ඉතිරි වෙන්නේ..... මාසේ රන් වෙන්නේ දේදුනුගේ පඩියෙන්........ :sorry::sorry::sorry:

    අවුලක් වෙන එකක් නෑ ටාගට් කවර් කරගන්න පුළුවන් වේවි......... :)

    ammo umba thanikarama over draft ne ban duwanne .
    ? :eek: ohoma karala hari Inna thanak ato gatta eka loku deyak ban :yes:

    ane e vage mamala apita nahane.....:(
    e mamatata kiyala mama puthatath poliya nathi loan ekak aran deepanko....;):P:P

    Sirawata ow ban mehema minissu ada koinda ban ? Thamungema untath thanhaawa thiyena kaalayak meka :oo: maamata thawa duwala nadda danne naa :P mama kona kapagena hari bandinawa ehenam :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ammo umba thanikarama over draft ne ban duwanne .
    ? :eek: ohoma karala hari Inna thanak ato gatta eka loku deyak ban :yes:

    විෂ්ණු දෙවියෝද ගන දෙවියෝද කොහෙදත් කාලයක් බට කොළ කෑවයි කියනවනේ....... ඉතින් අපි මොක්කුද ඔන්න ඔහේ කට්ට කාගෙන ජිවත් වෙනවා........

    සිරාවටම දාහෙන් සැපයි නෙවෙයි මිලියනයෙන් සැපයි මෙහෙම වෙනම අටවාගෙන ඉන්න එක..... ඉස්සර අපි දෙන්නා අම්මලාගේ ගෙදර කාමරේක ගෙවපු ජීවිතෙයි දැන් ගෙවන ජීවිතෙයි අතරේ මාර සැනසිල්ලක් නිදහසක් දැනෙනවා.........

    Sirawata ow ban mehema minissu ada koinda ban ? Thamungema untath thanhaawa thiyena kaalayak meka :oo: maamata thawa duwala nadda danne naa :P mama kona kapagena hari bandinawa ehenam :lol:

    ඒ මාමාට ඉන්නේ පුතෙක් පමණි....... :D:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විෂ්ණු දෙවියෝද ගන දෙවියෝද කොහෙදත් කාලයක් බට කොළ කෑවයි කියනවනේ....... ඉතින් අපි මොක්කුද ඔන්න ඔහේ කට්ට කාගෙන ජිවත් වෙනවා........

    සිරාවටම දාහෙන් සැපයි නෙවෙයි මිලියනයෙන් සැපයි මෙහෙම වෙනම අටවාගෙන ඉන්න එක..... ඉස්සර අපි දෙන්නා අම්මලාගේ ගෙදර කාමරේක ගෙවපු ජීවිතෙයි දැන් ගෙවන ජීවිතෙයි අතරේ මාර සැනසිල්ලක් නිදහසක් දැනෙනවා.........

    ඒ මාමාට ඉන්නේ පුතෙක් පමණි....... :D:P

    Ow ban ohoma inna eka daahen sampathai :yes:

    Aparade :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ugen no answer .......

    සේම් හියර්........ නො කතා..... ආයේ එන්නේ නෑ කියනවනේ...... sms එකක් යවලා බලන්න අඩු ගානේ කියවයිනේ....... ඌ ඇරෙන්න වෙන එකෙක් නෑ මම දන්නා හැටියට......... :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මලයා උඹලගේ ඔෆිස් එක ඉස්සරහා අර තිබුන orion city එක කඩලා මොනවද බං අර කරන්නේ......? :oo:
    අපේ ඔරියන් තුමාට හැංගෙන්න බංකරයක් හදනවාලු.....:rolleyes:
     
    Status
    Not open for further replies.