ane e vage mamala apita nahane.....
e mamatata kiyala mama puthatath poliya nathi loan ekak aran deepanko....![]()
ඊට අමතරව වෙන මුකුත් එපාද........?


ane e vage mamala apita nahane.....
e mamatata kiyala mama puthatath poliya nathi loan ekak aran deepanko....![]()


mama muslimvath unanam vena mukuth karaganna thibuna. ehema nathi nisa epa......ඊට අමතරව වෙන මුකුත් එපාද........?![]()


එල innaල........ සෙනසුරාදා ඉරිදා එහෙනං ඔන්න ෆෝන් එකට නිවනක් නැතිවෙයි වාහනේ ගැන අහලා එන කෝල්ස් වලින්.......
ගේ හදන වැඩ වලට මම ඔෆිස් එකෙන් ගත්තු ණයක් තියෙනවා...... එකට පොලි නෑ..... දැනට අවුරුද්දක් ගෙවලා ඉවරයි ඔය විදියට තව අවුරුදු 4 ක් ගෙවන්න තියෙනවා......මාසෙට 10 ගානේ කැපිලා තමා පඩිය හම්බෙන්නේ...... ඊට අමතරව මම අපේ මාමා කෙනෙක්ගෙන් ගත්තු ණයක් තියෙනවා ගේ වැඩ වලට....... එකටත් පොලි නෑ ඒත් මාසෙකට 8 ගානේ දෙනවා..... එකත් තව අවුරුද්දක් විතර යාවි ගෙවල ඉවර වෙන්න..... & තව බඩු වගයක් තියෙනවා බැංකුවේ තියලා....... එව්වත් එහෙම්මම තියෙනවා දැන් මාස 10ක් විතර වෙනවා එකකටවත් ගෙවලා බේරාගත්තේ නැතුව.......
මගේ පඩිය අතට එනවා විතරයි පේන්නේ....... ඔව්වා ගෙවලා ඉවර වුනාම සිල්ලර වගේ ටිකක් තමා අතේ ඉතිරි වෙන්නේ..... මාසේ රන් වෙන්නේ දේදුනුගේ පඩියෙන්........
අවුලක් වෙන එකක් නෑ ටාගට් කවර් කරගන්න පුළුවන් වේවි.........![]()
ohoma karala hari Inna thanak ato gatta eka loku deyak ban 
ane e vage mamala apita nahane.....
e mamatata kiyala mama puthatath poliya nathi loan ekak aran deepanko....![]()
maamata thawa duwala nadda danne naa
mama kona kapagena hari bandinawa ehenam 
mama muslimvath unanam vena mukuth karaganna thibuna. ehema nathi nisa epa......![]()







ammo umba thanikarama over draft ne ban duwanne .
?ohoma karala hari Inna thanak ato gatta eka loku deyak ban
![]()
Sirawata ow ban mehema minissu ada koinda ban ? Thamungema untath thanhaawa thiyena kaalayak mekamaamata thawa duwala nadda danne naa
mama kona kapagena hari bandinawa ehenam
![]()


විෂ්ණු දෙවියෝද ගන දෙවියෝද කොහෙදත් කාලයක් බට කොළ කෑවයි කියනවනේ....... ඉතින් අපි මොක්කුද ඔන්න ඔහේ කට්ට කාගෙන ජිවත් වෙනවා........
සිරාවටම දාහෙන් සැපයි නෙවෙයි මිලියනයෙන් සැපයි මෙහෙම වෙනම අටවාගෙන ඉන්න එක..... ඉස්සර අපි දෙන්නා අම්මලාගේ ගෙදර කාමරේක ගෙවපු ජීවිතෙයි දැන් ගෙවන ජීවිතෙයි අතරේ මාර සැනසිල්ලක් නිදහසක් දැනෙනවා.........
ඒ මාමාට ඉන්නේ පුතෙක් පමණි.......![]()


Ow ban ohoma inna eka daahen sampathai
Aparade![]()



දැන් හරිම නිදහසක් දැනෙන්නේ...... 



ආහ්...........
වනගත වෙන්න ඉන්න එකා ඇවිත්.........
එදාට නකල්ස් රක්ෂිතයට රිංගයිද දන්නේ නෑ වනගත වෙන්න....... 


හෝමාගම පැත්තේ ඉන්න එකෙක් ඉක්මනට කියපියව්![]()

ugen no answer .......උභය ජිවියෙක්නම් ඒ පැත්තේ ඉන්නවා........![]()
ugen no answer .......

Rathne ko ?![]()

අපේ ඔරියන් තුමාට හැංගෙන්න බංකරයක් හදනවාලු.....මලයා උඹලගේ ඔෆිස් එක ඉස්සරහා අර තිබුන orion city එක කඩලා මොනවද බං අර කරන්නේ......?![]()

අපේ ඔරියන් තුමාට හැංගෙන්න බංකරයක් හදනවාලු.....![]()

මොකක් හදන්නද මන්දා සෑහෙන ලොකු ඒරියා එකක්......... 