පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
_______________________________________________________________________________________________________________________________________

නි‍යම සින්දුව......:cool::cool::cool:
:yes::D


අන්තිම පද පේළි 4 සෑහෙන හිතට දැනුනා.... :love::love::love:
11.gif

Originally Posted by DAMER
~නෙතු මානේ හෝ~
..හද යායේ හෝ..
~වන්දනීය ප්‍රේමේ දෝ~
..චේතනා හද පීදුනා..
~නොසිතු සේ~
..සිත යා උනා..
11.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පෙරවදනක් නැති...

පෙරවදනක් නැති
අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්//

හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව ගයනා ගීයට
විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

එක සෘතුවකට පසුව
නව සෘතුවක් පැමිණේ නම්
ගහ කොල මල් දළු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

පෙරවදනක් නැති...

-නදීක-
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේ ගී මාරුතේ...

මේ ගී මාරුතේ
රැව්දෙයි ලෝකයේ
මේ ගී සත්‍යයේ
අමතයි ජී
විතේ
වේදනා පාවෙලා
නිදහසේ මාවතේ
රෑ තරු වගේ යෞව්වනේ//

හඬනා තත්සරේ
ස්වරයයි
මා ලයේ
ඉගිලී විශ්වයේ
සොයමි ඝණදුරේ
වේදනා පාවෙලා
නිදහසේ මාවතේ
රෑ තරු වගේ යෞව්වනේ

මා පතනා ලෝකේ
මේ සෙනේ
බිඳියන්නේ නෑ
රළ වගේ
ලා හිරු වගේ
දිලිසේ යලි

මා හදවතේ ආදරේ......

මේ ගී මාරුතේ...

-නදීක-
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේ අඳුරු රාත්‍රියේ...

මේ අඳුරු රාත්‍රියේ
අඳුරේ බියෙන් තනිවී
හඬ
ම් සිතින්
සඳක් ලෙසින් ඔබ ඒවිදෝ
සිසිලක් නොමැති ගිම්හානේ
දාහයන් පෙලෙනා මොහෙතේ
හඬම් සිතින්
පවනක් ලෙසින් ඔබ ඒවිදෝ
මා සොයා ඒ ගිය ආදරේ
කොහෙදෝ මා හැර සැඟවුනේ
මා සොයා ගිය ආදරේ
යලි මා සොයා ඒවිදෝ
...


සෙවනක් නොමැති ජිවිතයේ
විඩා ගෙනෙනා මොහෙතේ
හඬම් සිතින්
සෙවනක් වෙලා ඔබ ඒවිදෝ
මා ඔබ නැති ලෝකයේ
සැමදා සිතින් තනිවී
හඬම් සිතින්
ඔබ මා සොයා ඒවිදෝ...

-නදීක-
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Well you only need the light when it's burning low
    Only miss the sun when it starts to snow
    Only know you love her when you let her go

    Only know you've been high when you're feeling low
    Only hate the road when you’re missin' home
    Only know you love her when you let her go
    And you let her go

    Staring at the bottom of your glass
    Hoping one day you'll make a dream last
    But dreams come slow and they go so fast

    You see her when you close your eyes
    Maybe one day you'll understand why
    Everything you touch surely dies

    But you only need the light when it's burning low
    Only miss the sun when it starts to snow
    Only know you love her when you let her go

    Staring at the ceiling in the dark
    Same old empty feeling in your heart
    'Cause love comes slow and it goes so fast

    Well you see her when you fall asleep
    But never to touch and never to keep
    'Cause you loved her too much
    And you dived too deep

    -Passenger-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාගෙ සුසුම් අතරේ
    අපි මැවුව හීන අලුවී ද රහසේ
    කඳුළු පිරුණු හීනේ
    නුඹට ළංව උන්නේ

    සීත සුළඟක් ගෙනාවේ
    නුඹෙ සුවඳනම්
    අයාලේ යන්නෙ හැඟුමන්
    සිතටත් හොරෙන්
    අවතැන් වුණත් පිදුසේ
    දුප්පත් හිතේ රහසින්
    තාම දළුලයි පෑ ආදරේ
    රෑ සිහිනයෙන්

    වස්සාන සිහිනේ ගැයෙනා
    කවියක් ලෙසින්
    ඈතින් ඇසේ තවමත්
    නුඹ කී වදන්
    ළයට ළංවී පෙර උන්නත්
    නුඹ මා ළඟින් රහසින්
    විරසක වෙලා නික්මී ගිහින්
    මගෙ ලෝකයෙන්

    මාගෙ සුසුම් අතරේ ..........


    ගායනය :- මංජුල පුෂ්පකුමාර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හදන්නට වැහි බිංදුවක්
    පොළොව ගහකොළ විඳි දුකක්
    දන්නවා නම් තෙමෙනවා ඔබ
    මහා වැස්සේ කල්පයක්..................

    ඔබ සොයා ගෙන ආ දුරක්
    වින්ඳ අපමණ දුක් කඳක්
    දන්නවා නම් යන්නෙ නෑ ඔබ
    මා දමා මේ හැටි දුරක්.......................

    නෙතට නිදි නැති රැය දුකක්
    ඉසිඹුවක් නොලදිමි පැයක්
    ඔබව හිත ලඟ බලා ගත් හැටි
    දන්නෙ නෑ ලොව කවුරුවත්...................


    karunarathna divulgane
     
    • Like
    Reactions: DAMER

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කළේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකම්

    දෑස් වසා කඳුළු සලා
    දෑස් වලින් සිනා සලා
    සුසුම් වලින් කතා කලා
    ඔබ යනවා සුවඳ තියා


    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්
    couple-dark-kiss-love-night-photografy-Favim.com-42697.jpg
     
    • Like
    Reactions: C h o p p e

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හිත දුර හන්දා...
    නෙතු ලග හංගා සිහින ගනින හින්දා....
    තනිකම හංගා ඇතක රන්දා
    මතක හිත ඇහින්දා...
    අරැත කියන සෙනෙහේ නුඔම වේද මංදා...

    ඇත අතිතෙක අමතක සෙනෙහේ
    හිතවත් කරනා....
    සිහින පොතේ කවි දහසක් අතරේ
    නුඔමයි හිදිනා.....
    නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ
    අලුතෙන් පතනා..

    හිතදුර හන්දා.....

    අහස වගෙයි නුඔ සිතුව අතිතේ
    මතකෙට නැගෙනා...
    හැඩවෙන හිත ලග තනියට ඉන්නේ
    නුඔමද කියනා...
    ඉස්සර දවසක තහනම් හිනේ
    ආයෙත් දකිනා...

    හිත දුර හන්දා..
    ..
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හිත දුර හන්දා...
    නෙතු ලග හංගා සිහින ගනින හින්දා....
    තනිකම හංගා ඇතක රන්දා
    මතක හිත ඇහින්දා...
    අරැත කියන සෙනෙහේ නුඔම වේද මංදා...

    ඇත අතිතෙක අමතක සෙනෙහේ
    හිතවත් කරනා....
    සිහින පොතේ කවි දහසක් අතරේ
    නුඔමයි හිදිනා.....
    නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ
    අලුතෙන් පතනා..


    හිතදුර හන්දා.....

    අහස වගෙයි නුඔ සිතුව අතිතේ
    මතකෙට නැගෙනා...
    හැඩවෙන හිත ලග තනියට ඉන්නේ
    නුඔමද කියනා...
    ඉස්සර දවසක තහනම් හිනේ
    ආයෙත් දකිනා...

    හිත දුර හන්දා..
    ..

    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නමක් නොමැති මේ හිතවත්කම
    ඔබ හිතන්නෙ මේ ආදරය ද
    මමත් දන්නෙ නෑ හරිහැටි තව
    කියාදෙන්න මේ ‍ආදරය ද
    කියාදෙන්න මේ ‍ආදරය ද

    දුකයි සැපයි එකසේ නොබෙදා
    මගේ ළඟින් සිටියා
    මිතුරියකට පොඩ්ඩක් වැඩියෙන්
    ඔයා සොයා බැලුවා
    මගේ නෙතේ කඳුළු දුටූ
    ඔයාගෙ ඇස් තෙමුණා
    මටත් ඔයා මගේ කියා
    එදා ඉඳන් සිතුනා
    එදා ඉඳන් මට සිතුනා

    නැගනිය වී මට මිතුරිය වී
    කලක් ගියා නේ‍ද
    සොඳුරිය වී මට හිමිවී
    මා ළඟ ඉන්නව ද
    එදා ඉඳන් ඔබේ ළඟින්
    ඉන්නේ මම නේද
    මමයි මගේ ආදරයයි
    ඔයාගෙමයි නේද
    ඔයාගෙමයි නේ හැමදාම

    මට ළංවෙලා ආලෙන් වෙලා
    ඔබ ඉන්න සසරින් මිදෙනා තුරා
    කඳුළක් නොදී සුසුමක් නොදී
    මම ඉන්නෙමී ඔබට දෙව්දුවක වී


    ගායනය :- ශානිකා මධුමාලි හා චතුර වර්නසේකර
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එකම හීනේ සැනින් බිදුනා
    කඳුලු සයුරේ සැනින් ගිලුනා
    අපේ මතකේ සැනින් මැකුනා
    පැතූ ආදරෙන්...කදුලු මැවුනා...
    කඳුලු මැවුනා...........

    සයුර වෙරලේ හැපී හඬනා
    අපේ මතකේ සදා දවනා
    අදුරු දිවියේ තනි වෙන්න බැහැ
    නින්ද නැති රෑ තරුත් අද නැහැ

    පාට මැයි මල් බිමට වැටුනා
    තුරුලෙ උන්නා මතකේ මැවෙනා
    අදහන්න බෑ ඔයා අද නැහැ
    පාලු සුසානේ මට ඉන්න බැහැ
    මට ඉන්න බැහැ.........


    -Amila Nadeeshani-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හදන්නට වැහි බිංදුවක්
    පොළොව ගහකොළ විඳි දුකක්
    දන්නවා නම් තෙමෙනවා ඔබ
    මහා වැස්සේ කල්පයක්..................


    karunarathna divulgane




    දුකයි සැපයි එකසේ නොබෙදා
    මගේ ළඟින් සිටියා
    මිතුරියකට පොඩ්ඩක් වැඩියෙන්
    ඔයා සොයා බැලුවා
    මගේ නෙතේ කඳුළු දුටූ
    ඔයාගෙ ඇස් තෙමුණා
    මටත් ඔයා මගේ කියා
    එදා ඉඳන් සිතුනා
    එදා ඉඳන් මට සිතුනා


    ගායනය :- ශානිකා මධුමාලි හා චතුර වර්නසේකර
    11.gif
    11.gif
    11.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    අද නුඹ කොතැනද අද මා කොතැනද
    දන්නේ නෑ නුඹ මටත් හොරා
    ජීවන මහ මග සටන් වැදී ඇත
    නාඳුනනා පෙම්වතුන් වෙලා

    දැන හඳුනා ගත් කාලේ ඉඳලා
    ළබැඳි දයාවෙන් සිටිය නිසා
    අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
    හෙටටත් කඳුලක් ඉතිරි වෙලා

    මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
    කතා කරපු අය සෙනේ වඩපු අය
    ළඟ පාතකවත් නෑ
    මේ ඉර හඳ යට හමුවී


    breakupemotionsloveblackandwhitecouplesad-ad2512450c0bc889adf515e621aef1dd_h_large.jpg

     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    දෙනෝ දාහක් අවට සිටියද
    තනි වෙලා වේදනා වින්දෙමි මං
    නුවන් දාහක් අවට දුටුවද
    දෙනෙත නලවන නෙතක් නොදුටීම් මං

    පලු ඝනදුරු රුදුරු රෑන් මැද
    නෙත වසා ආදරේ පැතුවෙමි මං
    මගේ සුසුමන් දැනෙන තරමට
    ඔබට ලං වී කෙදින හිදිමිද මං

    කොහේ සිට ඔබ පැමිනියෙදෝ
    සිහිනයේ රැදුණු ඒ අප්සරා
    මගේ ඉරබට තාරකා
    ඔබට ගැයෙනා නැවුම් කුලුදුල්
    ප්‍රේම ගියයි මේ

    holding-hands-dream-love-girl-boy-Favim.com-659710.jpg
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝන අන්ධකාරේ
    ඔබයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ..//

    සදානන්ද කරවු
    ඔබේ මධුර රාවෙන
    පිපී යාවි
    අරවින්දයක් සේ තඩාගෙ

    ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය, දැන් මගෙ පරමාර්ථය ඔබය, මගේ පරමාදර්ශය ඔබය, මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය

    උදාවු සුපෙම් දම්
    මුසුන් වී ‍රැඳේවා
    මගේ පුංචි ලෝකේ
    තැවුල් දුක් නොවේවා

    ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කෙලෙහිය..,දැන් මගේ අතීතය ඔබය,මගෙ වර්තමානය ඔබය, මගේ උත්තරීතර අනාගතයද ඔබය..

    << Nanda Malani >>
     
    • Like
    Reactions: DAMER

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිනාසෙන්න මිහිරියාව වස්‌සලා සිතින්
    බලා ඉන්න දිවිතුරාම නෙත් හෙලා ළඟින්
    ජීවිතේම කැප කලාම ආදරේ නමින්
    වෙන් නොවීම ලංව ඉන්න කූඩු වී පෙමින්