phone for girl

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    butterfly s එක release වෙලාද? CDMA අරන් දීල මට ආයෙ ලංකාවට යන්න වෙන්නෙ නෑ. :P
    මචන් දැන් ඔය මොන රටේද උබ ඉන්නේ ? නිකමට ඇහුවේ මටත් ෆොනේ එකක් ගෙන්න ගන්න .
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උඹ කිව්වහම තමා මටත් මතක් උනේ, ලංකාවට ගියාම එකී මගෙ ෆෝන් එක අරන් ඔබ ඔබ ඉන්නව.. iphone එකකට ගියානම් හරි කියල මටත් හිතෙනව.

    අනේ මන්ද ඕයි, ත්‍රෙඩ් එකක් දැම්මේ ගන්න එකක් හිත ගන්න බැරුව දැන් මේ කරල තියනවා ඒව දැකල තවත් ඔලුව ඔවුල් උනා. :P

    ඒක නේ girl කෙනෙක්ට නිසා iphone htc one වගේ එකකට යන එක හොදයි මචං මොකද build quality අතින් හොදයි ඒ වගේම ගොඩක් අය ලග නෑ SL වල, Samsung Galaxy S4 mini එහෙම තනිකර ප්ලාස්ට්ක් ගොඩවල් නේ ඒ මදිවට Samsung Galaxy S4 වගේම හදපු fake phone හැම තැනම :angry:) කෙල්ලො phone උනත් අරන් යන්න කැමති Fashion එකක් විදිහට නේ ;)
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Sony Xperia SP or Nokia Lumia 820
    820 kellekta galapenawa. back covers tikakuth genath diyan ebay eken.
    mn nam kellata aran dunne Sony U ekak.salli thibba ganata aran dunne. ekath kellekta hodai.
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    mamath kiyanne iphone ekak denna kiyala. eya kamathi color ekak thiyena cover ekak dalama depan ethakota harine.. iphone ekata covers thiyenawa ambanekata eka eka wage ewa.:eek:
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මචන් දැන් ඔය මොන රටේද උබ ඉන්නේ ? නිකමට ඇහුවේ මටත් ෆොනේ එකක් ගෙන්න ගන්න .

    ඒ උබ තාම කිව්වේ නෑ නෙ මේපාර උබ ගියපු රට මොකක්ද කියලා. AUSIද USද නැත්නම් SINGAද ?උබට ඉතින් කොහෙද යන්න බැරි.;)
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    Galaxy Grand i9082 (Provided she loves larger screens and play games at will...Mine does ;) )

    price 42-44 wei at Liberty Plaza \
    Good Luck bro
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඕක තමා මචෝ මට තියන ප්‍රශ්නේ.. ඔය වගේ ෆෝන් එකක් කෙල්ලෙක්ට match වෙනවද? මම අහන්නේ size එක එහෙම.

    Kisima awlak naha :no::P S4 ekakma aran denna;) white eken :D
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මචන් දැන් ඔය මොන රටේද උබ ඉන්නේ ? නිකමට ඇහුවේ මටත් ෆොනේ එකක් ගෙන්න ගන්න .


    SORRY මචන් මම හිතුවේ මේ account එකේ පරණ owner කියලා .ඌ මම අදුරන ලංකාවේ ඉන්න පොරක් :),Sorry for the misunderstanding
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    machan kellonta mona smart phone eka tibunath un eken hariyata msg ekak yavaganna danneth nah aun kamthi anith kellata wadiya hoda ekak vage penava nam so S4 ekak hari iPhone 5 ekak hari aran denna :)