EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිට ලොක්කා වගේ ඉදලා ගෙදර ගියාම බාවෙං තලා ගන්න කිඹුලයියා..
    උයා අපිලට මොනවා කිව්වත් අපි තලා නෑ අනී...
    බනින්ට බනින්ට :love:
    ගෙදර ගහින් තමා බාවෙන් තලන්නේ.......
    බාව අගල වෙච්ච උඹට මොන තැලිලද මලයා......
    දැන්ට කරන්නෙත් චූ දාන එක විතරනේ..නේහ්?:rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්පට සිරි....
    තාම හිරට බහිනවද? ඔච්චර ආක්‍රමණය කරලත්........

    උඹට සුද පහවෙන්නේ නෑනේ ඉතිං....
    පහවෙන්න තියෙන්න එපායැ....@ පුස් එවුන්ට මෙහාන සුදද?:rofl::rofl:
    හරියට මඩේ ඉන්න ලොන්තයන්ට මොන සින්දුද වගේ.. නේද අයියෙ :D :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් ඔයි.....
    එතකොට මුට ඇරලා තියෙන්නේ පිල්ලේගේ වාහේ වෙන්නැති :rofl:
    පිල්ලෙ ගේ කෙසේ වෙතත් අල්ල ගේ වාහේ වගේ............
    යේක මාතිය තාම හිරට බහිනව නේහ්...ඔන්දයි ඔන්දයි......
    තව තව කරුමාන්තෙ කොරාන්ට තමා පුළුවන්.........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදර ගහින් තමා බාවෙන් තලන්නේ.......
    බාව අගල වෙච්ච උඹට මොන තැලිලද මලයා......
    දැන්ට කරන්නෙත් චූ දාන එක විතරනේ..නේහ්?:rofl::rofl:
    අහෝ.... ඇස් රතුවෙන්නම රිදිලා ඒ පාර...:love:
    බාව උදළු මිට උනත් මොටද නේද කොටන්න කුඹුර රෙඩි නැත්තං :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිල්ලෙ ගේ කෙසේ වෙතත් අල්ල ගේ වාහේ වගේ............
    යේක මාතිය තාම හිරට බහිනව නේහ්...ඔන්දයි ඔන්දයි......
    තව තව කරුමාන්තෙ කොරාන්ට තමා පුළුවන්.........
    දන්තයාද තම්බි වී ඇත :sorry: සිකුරාදා ට්‍රිප් යන්න හොර කරන්නෙ ඒක තමා
    2.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරියට මඩේ ඉන්න ලොන්තයන්ට මොන සින්දුද වගේ.. නේද අයියෙ :D :rofl::rofl:
    ඔව් බං...උඹල වගේ අනාත වාහෙලට මොන සිංදුද,
    ගිටාර් අවතාර් එකක් දාගෙන වැලක් බලල, චූ දාල දොයිය ගනින්........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බං...උඹල වගේ අනාත වාහෙලට මොන සිංදුද,
    ගිටාර් අවතාර් එකක් දාගෙන වැලක් බලල, චූ දාල දොයිය ගනින්........
    ඔව්. අයියෙ. මට රිදුනා.
    ඉතිං දැං ඇති.
    ස්තූතියි නැවත හමුවෙමු.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්තයාද තම්බි වී ඇත :sorry: සිකුරාදා ට්‍රිප් යන්න හොර කරන්නෙ ඒක තමා
    2.gif
    මම යන්නෙ නෑ තමා.....ඇයි අවුල් ද?
    ගෙදරින් යන්න දෙන්නෙ නැත්තං බුදිය ගනින් බං...........
    කටයු *කයි වහං...........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ ට්‍රිපට යන වියදම ගැන විස්තර කෝ........?

    :baffled: හිටු හිටු..... මට දෙන්න පුලුවන් ගමන් වියදම් + බාබකිව් වියදම් පමණයි. නවාතැන් සහ කෑම වියදම් සදහා විකියා අමතන්න.... :yes: හිටු අද රෑට ඕක ගණන් බලලා කියන්නම්...... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මේ හෝව් හෝව්......... මේ එව්වා නෙවෙයි....... මේ එව්වා නෙවෙයි.......

    ඔයා ගෙනත් දෙන එව්වට පහුවෙනිදම වගකියනවා....... මොකද එව්වා ෆ්‍රෙෂ් බඩුනේ...... ඉතින් ෆ්‍රෙෂ් පිටම හදාගන්නවා....... මේ කරකුට්ටන් වෙලා තියෙන්නේ අපේ උන්දෑ හන්දියෙන් එළවළු ගනිද්දී ගත්තු එකක්...... ඒකත් මම දැක්කනම් පහුවෙනිදම වගකියනවා කොහෙද ගෙනත් හොරෙන්ම ෆ්‍රිජ් එකේ දාලා ඊට පස්සේ අමතකම වෙලා...... ගෑණු කලොත් කරන්නේ ඔය වගේ ජාතික අපරාධ......

    Kiyala wadak na ban oya ganu gana :angry:last time nuwara eliye gihin genaawa gowa malui elawalui ...ae sumanema iwwe naa kiyahanko mata mala ban :rolleyes: methana daala thiyenawa chopstick kiyala hottak oka gini thiyanna ona ban kammali kamata uyanne nathuwa oken order karala genna gannawa...aparade gena elawalu tika
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් හරකුන්ගේ ඇට තලලා පුරුදු උන්ට , එහෙම දෙයක් කරන්න පුළුවන් යෑ :angry:

    ඕනර් යකෝ ශාක්‍ය වනසේ හරිය..... උබ කොටලුවන්ටනම් ගෑනු නැහැ , උන්ට ඉතින් අර කුඩෙන් වෙඩි තියපු එකා වගේ චුන් වේ වී ඉන්නේ :angry::angry:

    Mama hithuwe uru warige ayage kiyala :baffled:
     
    Status
    Not open for further replies.