ගෙදර ගහින් තමා බාවෙන් තලන්නේ.......අපිට ලොක්කා වගේ ඉදලා ගෙදර ගියාම බාවෙං තලා ගන්න කිඹුලයියා..
උයා අපිලට මොනවා කිව්වත් අපි තලා නෑ අනී...
බනින්ට බනින්ට![]()
බාව අගල වෙච්ච උඹට මොන තැලිලද මලයා......
දැන්ට කරන්නෙත් චූ දාන එක විතරනේ..නේහ්?


ගෙදර ගහින් තමා බාවෙන් තලන්නේ.......අපිට ලොක්කා වගේ ඉදලා ගෙදර ගියාම බාවෙං තලා ගන්න කිඹුලයියා..
උයා අපිලට මොනවා කිව්වත් අපි තලා නෑ අනී...
බනින්ට බනින්ට![]()


හරියට මඩේ ඉන්න ලොන්තයන්ට මොන සින්දුද වගේ.. නේද අයියෙඅප්පට සිරි....
තාම හිරට බහිනවද? ඔච්චර ආක්‍රමණය කරලත්........
උඹට සුද පහවෙන්නේ නෑනේ ඉතිං....
පහවෙන්න තියෙන්න එපායැ....@ පුස් එවුන්ට මෙහාන සුදද?![]()


පිල්ලෙ ගේ කෙසේ වෙතත් අල්ල ගේ වාහේ වගේ............ලොල් ඔයි.....
එතකොට මුට ඇරලා තියෙන්නේ පිල්ලේගේ වාහේ වෙන්නැති![]()
අහෝ.... ඇස් රතුවෙන්නම රිදිලා ඒ පාර...ගෙදර ගහින් තමා බාවෙන් තලන්නේ.......
බාව අගල වෙච්ච උඹට මොන තැලිලද මලයා......
දැන්ට කරන්නෙත් චූ දාන එක විතරනේ..නේහ්?![]()


දන්තයාද තම්බි වී ඇතපිල්ලෙ ගේ කෙසේ වෙතත් අල්ල ගේ වාහේ වගේ............
යේක මාතිය තාම හිරට බහිනව නේහ්...ඔන්දයි ඔන්දයි......
තව තව කරුමාන්තෙ කොරාන්ට තමා පුළුවන්.........
සිකුරාදා ට්‍රිප් යන්න හොර කරන්නෙ ඒක තමා
ඔව් බං...උඹල වගේ අනාත වාහෙලට මොන සිංදුද,හරියට මඩේ ඉන්න ලොන්තයන්ට මොන සින්දුද වගේ.. නේද අයියෙ![]()
![]()
ඔව්. අයියෙ. මට රිදුනා.ඔව් බං...උඹල වගේ අනාත වාහෙලට මොන සිංදුද,
ගිටාර් අවතාර් එකක් දාගෙන වැලක් බලල, චූ දාල දොයිය ගනින්........
මම යන්නෙ නෑ තමා.....ඇයි අවුල් ද?දන්තයාද තම්බි වී ඇතසිකුරාදා ට්‍රිප් යන්න හොර කරන්නෙ ඒක තමා
![]()
රත්නේ ට්‍රිපට යන වියදම ගැන විස්තර කෝ........?
හිටු හිටු..... මට දෙන්න පුලුවන් ගමන් වියදම් + බාබකිව් වියදම් පමණයි. නවාතැන් සහ කෑම වියදම් සදහා විකියා අමතන්න....
හිටු අද රෑට ඕක ගණන් බලලා කියන්නම්...... 
කොකටුවට රිදිලෝ.......................ඔව්. අයියෙ. මට රිදුනා.
ඉතිං දැං ඇති.
ස්තූතියි නැවත හමුවෙමු.



මගෙ ද බඩ තඩි තොගෙද?බඩ තඩි කිඹුලා.....
![]()



ඔව් ෆල ෆල , මෝදර සුනිලාගේ ෆුකේ දත් ගලවන්න වෙන්නැතිතොපි අහුවෙයල්ලා හෙට.......
වැඩකට යන්න වෙලා...මෝදරට......
අහුවෙයව් කෝ ාතිපි

මේ මේ හෝව් හෝව්......... මේ එව්වා නෙවෙයි....... මේ එව්වා නෙවෙයි.......
ඔයා ගෙනත් දෙන එව්වට පහුවෙනිදම වගකියනවා....... මොකද එව්වා ෆ්‍රෙෂ් බඩුනේ...... ඉතින් ෆ්‍රෙෂ් පිටම හදාගන්නවා....... මේ කරකුට්ටන් වෙලා තියෙන්නේ අපේ උන්දෑ හන්දියෙන් එළවළු ගනිද්දී ගත්තු එකක්...... ඒකත් මම දැක්කනම් පහුවෙනිදම වගකියනවා කොහෙද ගෙනත් හොරෙන්ම ෆ්‍රිජ් එකේ දාලා ඊට පස්සේ අමතකම වෙලා...... ගෑණු කලොත් කරන්නේ ඔය වගේ ජාතික අපරාධ......
last time nuwara eliye gihin genaawa gowa malui elawalui ...ae sumanema iwwe naa kiyahanko mata mala ban
methana daala thiyenawa chopstick kiyala hottak oka gini thiyanna ona ban kammali kamata uyanne nathuwa oken order karala genna gannawa...aparade gena elawalu tikaඔව් ඔව් හරකුන්ගේ ඇට තලලා පුරුදු උන්ට , එහෙම දෙයක් කරන්න පුළුවන් යෑ
ඕනර් යකෝ ශාක්‍ය වනසේ හරිය..... උබ කොටලුවන්ටනම් ගෑනු නැහැ , උන්ට ඉතින් අර කුඩෙන් වෙඩි තියපු එකා වගේ චුන් වේ වී ඉන්නේ![]()

තේමා ගීතය හදල කියපං මේකේ ඉන්න රිලවුන්ට......ලොල්.........![]()
