වලි නොදාගෙන හිටපල්ලකෝ තොපි දෙන්නම.......
මාව ලිදට තල්ලු කරන එක මේකේ ඉන්න උන්ගේ විනෝදාංශයක් වෙලානේ.......

මාව ලිදට තල්ලු කරන එක මේකේ ඉන්න උන්ගේ විනෝදාංශයක් වෙලානේ.......

වලි නොදාගෙන හිටපල්ලකෝ තොපි දෙන්නම.......![]()
![]()
මාව ලිදට තල්ලු කරන එක මේකේ ඉන්න උන්ගේ විනෝදාංශයක් වෙලානේ.......![]()
![]()

කොයි වෙලෙත් ලිඳේ
කවද හරි ළිං කටෙන් ගොඩ ඇවිල්ල රජ වෙනවා කියන්නේ 
ඇහ්හ් එච්චර මොනවයි ලැස්ති කොරන්නේ ?![]()
donita one wena ewaa n donige andum.......

මෝදර සුනිල්ල වගේ පාතාලයන් ගේ දත් විතරක් නෙවෙයි බෙලිත් ලවලා බොහෝ කල් හොට්ටෝ.............ඔව් ෆල ෆල , මෝදර සුනිලාගේ ෆුකේ දත් ගලවන්න වෙන්නැති![]()
මට ටූල්ස් ඕන නෑ ඕක ගේ ඔය එක්ස්පයර් වෙච්ච ඒව ගලවන්න........
දතාගෙ ටූල් සෙට් එක ගේන්න කිව්වෙ ඒකද දන්නෑ![]()

මෝදර සුනිල්ල වගේ පාතාලයන් ගේ දත් විතරක් නෙවෙයි බෙලිත් ලවලා බොහෝ කල් හොට්ටෝ.............
ඇයි බොටත් ආනමාලුවා වගේ ගාබේජ් බින් ගත වෙන්න ඕන වෙලා ද?
මට ටූල්ස් ඕන නෑ ඕක ගේ ඔය එක්ස්පයර් වෙච්ච ඒව ගලවන්න........
තනි අතින් ගලවන්නේ දිරපු ලදරම්................
තොපිට සුබ උදෑසනක්........
හපුයියෝ රැළ...........![]()

deka set wena eka nawaththana ewath genen![]()

නෑ එව්වා නුවරදී ඕනේ නෑ....... 
වේදනාවේ උපරිම සලකුණු සහිතව නොසිටින උන්ට සුබ උදෑසනක්....
ප්රීතිමත් දවසක්..![]()

මෝදර සුනිල්ල වගේ පාතාලයන් ගේ දත් විතරක් නෙවෙයි බෙලිත් ලවලා බොහෝ කල් හොට්ටෝ.............
ඇයි බොටත් ආනමාලුවා වගේ ගාබේජ් බින් ගත වෙන්න ඕන වෙලා ද?
මට ටූල්ස් ඕන නෑ ඕක ගේ ඔය එක්ස්පයර් වෙච්ච ඒව ගලවන්න........
තනි අතින් ගලවන්නේ දිරපු ලදරම්................
තොපිට සුබ උදෑසනක්........
හපුයියෝ රැළ...........![]()

සුභ දවසක් කළුකුමෝ......... ඔහෙත් වැස්සද බං......... මේ සේද්දේ වැස්ස නිසා නාගෙන ආවේ.........![]()

වැස්සෙ නාගෙන යද්දි කට්ට වගේම අමුතුව ආතල් එකකුත් තියෙනව බන්...![]()
නාගෙන යද්දී ආතල් වුනාට නාගෙන ගිහින් ඉන්න එකනේ බං අමාරුම......... දැන් මේ සපත්තු ගලවාගෙන කලිසමත් නවාගෙන ඉන්නේ...... කවුරුහරි හම්බෙන්න ආවොත් එහෙම සොරි තමා.......

මම හිතුවේ ඉන්නේ පොන්යො දෙන්නයි කියල.............
දැන් බැලුවම ඉන්නව තුන් දෙනෙක්...................
http://www.elakiri.com/forum/showpost.php?p=15555544&postcount=35
http://www.elakiri.com/forum/showpost.php?p=15558374&postcount=38
http://www.elakiri.com/forum/showpost.php?p=15558405&postcount=39
අහුවෙච්චාවෙකො පොන්යො රැළ මට......
යුරා කෝ බන් යන වියදම් වල විස්තර දුන්නද උඹ හැමෝටම ?අර ටයර් වැඩේ කොහොමද ? අනේ මන්ද උඹට ඇන ඇන මතක් කරන්න එපැයි ඔක්කොම
![]()
හිටු හිටු දැන් නම් මට ගණන් හිලව් පැටලිලා තියෙන්නේ....... 