EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වලි නොදාගෙන හිටපල්ලකෝ තොපි දෙන්නම....... :frown: :angry:

    මාව ලිදට තල්ලු කරන එක මේකේ ඉන්න උන්ගේ විනෝදාංශයක් වෙලානේ....... :dull: :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වලි නොදාගෙන හිටපල්ලකෝ තොපි දෙන්නම....... :frown: :angry:

    මාව ලිදට තල්ලු කරන එක මේකේ ඉන්න උන්ගේ විනෝදාංශයක් වෙලානේ....... :dull: :angry:

    වලි ඉවරයි :cool:

    එකෙන්ම එකෙන්ම .. උඹ ද මන්ද අර දියසේන කුමාරයා කියන්නේ ? :rofl: කොයි වෙලෙත් ලිඳේ :lol: කවද හරි ළිං කටෙන් ගොඩ ඇවිල්ල රජ වෙනවා කියන්නේ :P
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    වේදනාවේ උපරිම සලකුණු සහිතව නොසිටින උන්ට සුබ උදෑසනක්....
    ප්‍රීතිමත් දවසක්.. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ෆල ෆල , මෝදර සුනිලාගේ ෆුකේ දත් ගලවන්න වෙන්නැති :P
    මෝදර සුනිල්ල වගේ පාතාලයන් ගේ දත් විතරක් නෙවෙයි බෙලිත් ලවලා බොහෝ කල් හොට්ටෝ.............
    ඇයි බොටත් ආනමාලුවා වගේ ගාබේජ් බින් ගත වෙන්න ඕන වෙලා ද?
    :lol:

    දතාගෙ ටූල් සෙට් එක ගේන්න කිව්වෙ ඒකද දන්නෑ :sorry:
    මට ටූල්ස් ඕන නෑ ඕක ගේ ඔය එක්ස්පයර් වෙච්ච ඒව ගලවන්න........
    තනි අතින් ගලවන්නේ දිරපු ලදරම්................

    තොපිට සුබ උදෑසනක්........
    හපුයියෝ රැළ...........:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෝදර සුනිල්ල වගේ පාතාලයන් ගේ දත් විතරක් නෙවෙයි බෙලිත් ලවලා බොහෝ කල් හොට්ටෝ.............
    ඇයි බොටත් ආනමාලුවා වගේ ගාබේජ් බින් ගත වෙන්න ඕන වෙලා ද?

    මට ටූල්ස් ඕන නෑ ඕක ගේ ඔය එක්ස්පයර් වෙච්ච ඒව ගලවන්න........
    තනි අතින් ගලවන්නේ දිරපු ලදරම්................

    තොපිට සුබ උදෑසනක්........
    හපුයියෝ රැළ...........:dull:

    වැස්සෙන් සැනසීම ලද කිඹුලෙක්ගේ වාග් මාලාව
    වැස්සට පලක් නැහැ නේද :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled:
    වේදනාවේ උපරිම සලකුණු සහිතව නොසිටින උන්ට සුබ උදෑසනක්....
    ප්‍රීතිමත් දවසක්.. :D

    සුභ දවසක් කළුකුමෝ......... ඔහෙත් වැස්සද බං......... මේ සේද්දේ වැස්ස නිසා නාගෙන ආවේ......... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෝදර සුනිල්ල වගේ පාතාලයන් ගේ දත් විතරක් නෙවෙයි බෙලිත් ලවලා බොහෝ කල් හොට්ටෝ.............
    ඇයි බොටත් ආනමාලුවා වගේ ගාබේජ් බින් ගත වෙන්න ඕන වෙලා ද?

    මට ටූල්ස් ඕන නෑ ඕක ගේ ඔය එක්ස්පයර් වෙච්ච ඒව ගලවන්න........
    තනි අතින් ගලවන්නේ දිරපු ලදරම්................

    තොපිට සුබ උදෑසනක්........
    හපුයියෝ රැළ...........:dull:

    සුබ උදෑසනක්........ & සුබ උදෑසනක්........ :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුභ දවසක් කළුකුමෝ......... ඔහෙත් වැස්සද බං......... මේ සේද්දේ වැස්ස නිසා නාගෙන ආවේ......... :dull:

    වැස්සෙ නාගෙන යද්දි කට්ට වගේම අමුතුව ආතල් එකකුත් තියෙනව බන්... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැස්සෙ නාගෙන යද්දි කට්ට වගේම අමුතුව ආතල් එකකුත් තියෙනව බන්... :baffled:

    නාගෙන යද්දී ආතල් වුනාට නාගෙන ගිහින් ඉන්න එකනේ බං අමාරුම......... දැන් මේ සපත්තු ගලවාගෙන කලිසමත් නවාගෙන ඉන්නේ...... කවුරුහරි හම්බෙන්න ආවොත් එහෙම සොරි තමා.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නාගෙන යද්දී ආතල් වුනාට නාගෙන ගිහින් ඉන්න එකනේ බං අමාරුම......... දැන් මේ සපත්තු ගලවාගෙන කලිසමත් නවාගෙන ඉන්නේ...... කවුරුහරි හම්බෙන්න ආවොත් එහෙම සොරි තමා.......

    මම වෙනම කිට් එකක් එක්ස්ට්‍රා අරන් එනවා බන්.. තෙමිච්ච එක අයින් කරල අනිත් එක දාගන්නවා.. ෆුල් කැෂුවල් එන්නෙ... ෂෝටයි බාට දෙකයි ටී එකයි ගහන් ඇවිත් පස්සෙ කිට මරනවා.. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම හිතුවේ ඉන්නේ පොන්යො දෙන්නයි කියල.............
    දැන් බැලුවම ඉන්නව තුන් දෙනෙක්...................

    http://www.elakiri.com/forum/showpost.php?p=15555544&postcount=35

    http://www.elakiri.com/forum/showpost.php?p=15558374&postcount=38

    http://www.elakiri.com/forum/showpost.php?p=15558405&postcount=39

    අහුවෙච්චාවෙකො පොන්යො රැළ මට......

    කරුමෙට පහලවෙච්චි කාලකන්නි ටිකක් ඔය කිඹුලෝ.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ අර ඊයෙ මෙතන හොටු පෙර පෙර මාත් එක්ක අංකර ඇද්ද ලොන්තයො දෙන්නා.....
    මේකේ අයිතිකාර පාත්තය එහෙම.............

    ළිදේ ද තාම...???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා කෝ බන් යන වියදම් වල විස්තර දුන්නද උඹ හැමෝටම ? :frown: අර ටයර් වැඩේ කොහොමද ? අනේ මන්ද උඹට ඇන ඇන මතක් කරන්න එපැයි ඔක්කොම :oo:

    :rofl: හිටු හිටු දැන් නම් මට ගණන් හිලව් පැටලිලා තියෙන්නේ....... :baffled:
     
    Status
    Not open for further replies.