EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේ පාන්දරම කේන්ති ගන්න එපා සහෝ..ඔයාගෙ වයසත් එක්ක හොද නෑ නේද .. :dull:
    දැහැමි වෙන්නකො :cool:
    හා....එච්චර ද ඕන........:angry:
    අර ඊයෙ හිටිය මේකෙ මහ එකාටත් එන්න කියපං.....:angry:
    නැවැත්තුව තැන ඉදන් පටන් ගන්න..........:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇට මාලයක් හොයනවා ජප කරන්න නිකං ඉන්න ගමන්........... :rolleyes::P
    මේකෙ ඉන්න ලොන්ත කොකටුවන් ගෙන් එක එක සහ අර හුකංපාරුවන් ගේ දෙක දෙකම ගලවගෙන තමා මම නං ඇට මාලයක් හදන්නේ.................
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හා....එච්චර ද ඕන........:angry:
    අර ඊයෙ හිටිය මේකෙ මහ එකාටත් එන්න කියපං.....:angry:
    නැවැත්තුව තැන ඉදන් පටන් ගන්න..........:frown:
    ඔය ඉතිං
    2.gif

    සහෝ ගිය දේ ගියා නේද...?
    පරණ කෝන්තර ඔළුවෙ පුරවගෙන ආතතියෙන් ඉන්නෙ ඇයි. අර ඇමාගෙ බන ටිකක් අහලා සන්සුන් වෙන්නකො :love: :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අන්න ටෝක බං සංකපාලයෝ
    උඹ ආපු එක ලොකුදෙයක්
    මම මෙච්චර කල් තනියෙන් බයිට් වුනා
    තෝ ඉතිං ඉල්ලං බයිට් වෙන පබ්ලික් බයිට නේ බොල.........:frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයෙ වනගත වෙන්නද :dull::baffled:

    ඔව් බං පිස්සු තදවෙලා හොඳටම........ පිස්සු හැදුනු කිඹුලෙක් දැක්කමයි ඔය...... ඔය ලබන සතියෙන් පස්සේ මේ පැත්තේ පස් පාගන්නේ නෑ කියන්නේ...... :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ඉතිං
    2.gif

    සහෝ ගිය දේ ගියා නේද...?
    පරණ කෝන්තර ඔළුවෙ පුරවගෙන ආතතියෙන් ඉන්නෙ ඇයි. අර ඇමාගෙ බන ටිකක් අහලා සන්සුන් වෙන්නකො :love: :rofl:
    ඒ වේසාවටත් උදේම අමතල ඉන්නේ...........:angry:
    උඹටත් අමතගන්න ඕනෙයි.............:angry:
    නොමිලයේ ම අමතන්නේ...............:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙච්චර දවස් සන්සුන් ලීලාවෙන් සිටි කිඹුලෙක් අද වැස්සත් සමග නොසන්සුන් වී ඇති බවක් පෙනේ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකෙ ඉන්න ලොන්ත කොකටුවන් ගෙන් එක එක සහ අර හුකංපාරුවන් ගේ දෙක දෙකම ගලවගෙන තමා මම නං ඇට මාලයක් හදන්නේ.................
    ඔව් ඉතිං.. :oo: අනුංගෙං ගලෝගත්ත දෙයක් තමා :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකෙ ඉන්න ලොන්ත කොකටුවන් ගෙන් එක එක සහ අර හුකංපාරුවන් ගේ දෙක දෙකම ගලවගෙන තමා මම නං ඇට මාලයක් හදන්නේ.................

    දෙන ඒක ගැන මම දෙක හදාගත්තාට පස්සේ ඕනෙනං සලකා බලන්නම්....... :P:rolleyes::rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ ඉතිං ඉල්ලං බයිට් වෙන පබ්ලික් බයිට නේ බොල.........:frown:
    (මෙය වලියට අදාල නොවේ..)
    ඩෙල්මාගේ වෙන්න පියඹ දැන් සෑම මොහොතකම මූ කරන වැඩ ගැන අවධානයෙන් සිටින බව වාර්ථාවේ. අප මූට කියන දේවල් මූට එරෙහි සාක්ශියක් ලෙස ඈ යොදාගත හැක :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ඉතිං
    2.gif

    සහෝ ගිය දේ ගියා නේද...?
    පරණ කෝන්තර ඔළුවෙ පුරවගෙන ආතතියෙන් ඉන්නෙ ඇයි. අර ඇමාගෙ බන ටිකක් අහලා සන්සුන් වෙන්නකො :love: :rofl:

    යකෝ තප්පුලන එකනේ ඌ කරන්නේ...... ඒ බන කියනවා නෙවෙයි.........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බං පිස්සු තදවෙලා හොඳටම........ පිස්සු හැදුනු කිඹුලෙක් දැක්කමයි ඔය...... ඔය ලබන සතියෙන් පස්සේ මේ පැත්තේ පස් පාගන්නේ නෑ කියන්නේ...... :frown:
    කිඹුල්ලු අව්ව තපින්ඩ නං පස් පාගයි. නැත්තං වැඩිපුර ඉන්නෙ මඩේ. මූ නං ඉස‍්පෙශල් එඩිශන් එකක්. වැඩිපුර ඉන්නෙ ලිදේ :cool::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    (මෙය වලියට අදාල නොවේ..)
    ඩෙල්මාගේ වෙන්න පියඹ දැන් සෑම මොහොතකම මූ කරන වැඩ ගැන අවධානයෙන් සිටින බව වාර්ථාවේ. අප මූට කියන දේවල් මූට එරෙහි සාක්ශියක් ලෙස ඈ යොදාගත හැක :dull:
    ඉතිං අපට මොකෝ යකෝ!!!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ වේසාවටත් උදේම අමතල ඉන්නේ...........:angry:
    උඹටත් අමතගන්න ඕනෙයි.............:angry:
    නොමිලයේ ම අමතන්නේ...............:dull:
    අද උදේ දුප් කියලා පයින් ගහලද කූ‍ඩුවෙං දොට්ට දැම්මෙ ? :frown:
    අපිත් එක්ක මල පැනලා ඉන්නෙ ? :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙච්චර දවස් සන්සුන් ලීලාවෙන් සිටි කිඹුලෙක් අද වැස්සත් සමග නොසන්සුන් වී ඇති බවක් පෙනේ.

    ඊයේ ඉඳං යකෝ....... දැක්කේ නැද්ද මේ mc ඇඩ්ඩියාටත් ඊයේ දෙසලා තියෙන හැටි....... පුදුමයි ඌ මේ කිඹුලා බෑන් නොකළ ඒක......... :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ තප්පුලන එකනේ ඌ කරන්නේ...... ඒ බන කියනවා නෙවෙයි.........
    මූට ඕව කියල වැඩක් නෑ....
    මූ අර ඇමසින් ගේ බණ අහපු, සචිත්තයත් එක්ක පාටි දමාපු, බටර්පිහිකාරය ගෙන් වරං ගත්තු එකෙක්.............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙච්චර දවස් සන්සුන් ලීලාවෙන් සිටි කිඹුලෙක් අද වැස්සත් සමග නොසන්සුන් වී ඇති බවක් පෙනේ.
    අද දින උදෑසනම ටියුශන් ත්‍රෙඩ් එකක් ආගමික ත්‍රෙඩ් එකක් බවට හැරවුනු තැන පටන් මූ එහොමය :dull:
     
    Status
    Not open for further replies.