EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඉතිං.. :oo: අනුංගෙං ගලෝගත්ත දෙයක් තමා :rofl:

    බරපතල ප්‍රකාශයක්........ දැන් නිකං සිරියාවට ගහන්න දත නියවාගෙන ඉන්න ඇමරිකාව වගේ තමා කිඹුලත් උඹට ගහන්න බලං ඉන්නේ.........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොගෙ එකකුත් ඇතුලත්ව.......
    පංකසාල වරුගය බෝකරන්න තෝ මම දන්න අදුනන එකා නිසා එකක් තියනවා.........
    :dull: :baffled::baffled: මං හිතුවෙ මූ දන්නෙ දත් ගලවන්න විතරයි කියලා..
    හා.. තෑන්කූ :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ තප්පුලන එකනේ ඌ කරන්නේ...... ඒ බන කියනවා නෙවෙයි.........
    :rofl: මෙයා ආස ඒ වගේ ඒවා අහන්නලු
    පේනවා නේද ඇවිත් තියෙන කික් එක :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහෝදරවරුනි කෙසේද සැප දුක් ?
    අයිබෝවන්ඩ...
    සෙට් වෙයං කිනෝ වලියට.............

    මේ හුකංපාරුවෙක් දෙන්නෙක් ඊයෙ ඉදන් පුදුම ගසගරත්තුවක්.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    (මෙය වලියට අදාල නොවේ..)
    ඩෙල්මාගේ වෙන්න පියඹ දැන් සෑම මොහොතකම මූ කරන වැඩ ගැන අවධානයෙන් සිටින බව වාර්ථාවේ. අප මූට කියන දේවල් මූට එරෙහි සාක්ශියක් ලෙස ඈ යොදාගත හැක :dull:

    නම්බරේ දියන් කතා කරන්න කියලා අපිට අපි කියන්නම් මූ ගැන...... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයේ ඉඳං යකෝ....... දැක්කේ නැද්ද මේ mc ඇඩ්ඩියාටත් ඊයේ දෙසලා තියෙන හැටි....... පුදුමයි ඌ මේ කිඹුලා බෑන් නොකළ ඒක......... :oo:
    බෑනෙ බෑනෙ.. ඇඩ්ඩියාටත් දතක් ‍ගලෝගන්ඩ තියෙනවා ලු :dull:
    ඌ කොහෙද දන්නෑ.. මට කිව්වා අද යන ගමං කාර් එකක් බලපං කියලා.. උදේ ඉදං බලං ඉන්නවා බුවා නෑ :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූට ඕව කියල වැඩක් නෑ....
    මූ අර ඇමසින් ගේ බණ අහපු, සචිත්තයත් එක්ක පාටි දමාපු, බටර්පිහිකාරය ගෙන් වරං ගත්තු එකෙක්.............
    බටර් පිහිකාරයා:love: මතක් වෙන්න රිදිලා ™ :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන, වන්දනීය වූ, ශ්‍රේෂ්ඨ වූ, විශිෂ්ඨ වූ සත්ත්ව කොටසක් වූ දේවත්වයට නැගිල තියෙන, ඊජිප්තු පාරාවන් ගේ ජලයට, සශ්‍රීකත්වයට සහ නයිල් නදියට අධිපති දෙවිදුන් "සොබෙක්" ට මෙන්න මද කිපිල :baffled::baffled: :P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බරපතල ප්‍රකාශයක්........ දැන් නිකං සිරියාවට ගහන්න දත නියවාගෙන ඉන්න ඇමරිකාව වගේ තමා කිඹුලත් උඹට ගහන්න බලං ඉන්නේ.........
    ඇමරිකාව සිරියාව වගේද අයියා බටර්පියි කාරයයි ඇමායි හොනායි .. :rofl:
    කිඹුලා වඩාත් ආදරේම පිරිස :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයිබෝවන්ඩ...
    සෙට් වෙයං කිනෝ වලියට.............

    මේ හුකංපාරුවෙක් දෙන්නෙක් ඊයෙ ඉදන් පුදුම ගසගරත්තුවක්.........
    ප.ලි. -
    මෙහි තේරුම නොදත් බැවින් එය මට උදෑසන සුභපැතීමට යොදා ගත් එකක් සේ සලකමි.
    ඉස්තූතියි :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නම්බරේ දියන් කතා කරන්න කියලා අපිට අපි කියන්නම් මූ ගැන...... :rofl:
    අර ඉන්නෙ මිසිස් ඩෙල්මා කියලා එ‍කක්.. අන්න ඒක.
    ඔයා එයාට කථා කරන වෙලාවට අපි අක්කට කථා කරලා ගින්න දෙන්නං :love::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දතකට වැඩක් දීල එනකං ඉදපියව් මගෙ වහල්ලු රැළ..........
    කරකියාගත දෙයක් නොහී හොදටම රිදුනු කිඹුල් පතාකයා.. සෙමින් සෙමින් දියට ඇදෙනු මේ අවසාන රූපරාමුවෙන් දිස්වේ :love::love::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුල්ලු අව්ව තපින්ඩ නං පස් පාගයි. නැත්තං වැඩිපුර ඉන්නෙ මඩේ. මූ නං ඉස‍්පෙශල් එඩිශන් එකක්. වැඩිපුර ඉන්නෙ ලිදේ :cool::rofl:

    තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි.......... :rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කරකියාගත දෙයක් නොහී හොදටම රිදුනු කිඹුල් පතාකයා.. සෙමින් සෙමින් දියට ඇදෙනු මේ අවසාන රූපරාමුවෙන් දිස්වේ :love::love::cool:

    මතුසම්බන්දයි....
     
    Status
    Not open for further replies.