EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදුන ද පුටේ..........:baffled::baffled::baffled::baffled:
    අනේ උකේ....තෝ වගේ අනාතයන්ට මොන වොද්ක ද බං.........:dull:

    :rofl: රිදුනේ නෑ..... මාමට නම් දැන් හොදටම රිදිලා කියලා පේනවා...... :lol: නෑ අපි වොඩ්කා දැකලා නෑ නේ මීට කලින්...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයි උබට ඇම්ම්ද අපි ඇහැරගෙන හිටියම
    අනේ තියාගනින් තොගේ බාබකිව් ගල්අස්සේ ලැගලා මස්පුච්චන් කන බොට ඕක කැවීයා ලෙස පෙනුනාට අපට පුxද :P

    උබේ මියා මේ දිනවල වැලි කෑවට, මගේ මියාට කරවල වලට වඩා රස චීස් බර්ගර් කෑමට ඇත.....යාමට පමණි ඇත්තේ :P

    :rofl: මාළබෙන් ජබොක් සද්දයක් ආවා...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ පාරනම් ඇත්තටම රිදිලා.....:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අනේ අපරාදේ උබේ මහන්සිය...... ඕකට කියන්නේ වමනේ ඇහිදිනවා කියලා :P

    :rofl: බඩුම තමා..... හොදටම රිදිලා ලොන්ත කොකට්ස් ට...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    MC එකේ අවසාන සතිය ගතකරන අපේ හිතාදර කිඹුලාට සිය සමුගැනීම ප්‍රීතිමත් සමුගැනීමක් බවට පත් කරන ලෙසට අනිත් ඈයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි....... එනකොට එන එකා ලිඳේ එබුවට යන එකාව ලිඳේ ඔබන එක හරි නෑනේ.......

    :frown: උඹ මෙතන පූදින්නේ නැතුව හිටු...... :angry: තෝත් හෙට එන්නේ නෑ.... එන්නේ නෑ කිය කියා දොඩවන්න ගන්නවා නම්, ආයේ මෙතන කියන්න දෙයක් නෑ.... නෑවිත් හිටු..... :angry: මොන මගුලක්ද යකෝ මේක..... මුන්ව ට්‍රිපක් එක්කන් යන්න තියෙන අමාරුවක්...... :angry::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෝ කමෙන්ට්ස්.................
    තොපිත් එක්ක නෝ බජන මින් මතු..............

    බායි බිචස්...හැපි පෝස්ටින්ග්ස්...........
    මේ වහුකුණ පැත්තට ආයෙ එන්නෙ නෑ.....ට්‍රිප ගිහින්, අර තක්කඩි යුරා ගේ ලොන්ත බාබකිව් එක කාල බඩේ ගාය හදං වරෙව්.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිත් එක්ක මොන කතාද අනාතයනි........:frown:
    හිතන්නේ මෙතන ත්‍රෙඩ් එකක් දාගෙන පොරවල් කියලා........:angry:

    බායි බිචස්.............:dull:
    තොපි වගේ අමු ගං කබරයන් එක්ක මොන මිත්තර කං ද?:dull:

    :oo: ගීත විචාරයක් දැම්මහම මහ ලොකු පොරවල් කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා මෙතන..... :angry: (උපුටා ගැනීම ඈමසියාගෙන්)

    ට්‍රිපක් යන්න එන්නේ නැති ලොන්ත කොකටුවා....... :angry:

    තව එන්නේ නෑ එන්නේ නෑ කියලා අඩන උන් ඉන්නවා නම් කියපියව් මෙතන රෙද්ද..... :angry::angry::frown::frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උඹ මෙතන පූදින්නේ නැතුව හිටු...... :angry: තෝත් හෙට එන්නේ නෑ.... එන්නේ නෑ කිය කියා දොඩවන්න ගන්නවා නම්, ආයේ මෙතන කියන්න දෙයක් නෑ.... නෑවිත් හිටු..... :angry: මොන මගුලක්ද යකෝ මේක..... මුන්ව ට්‍රිපක් එක්කන් යන්න තියෙන අමාරුවක්...... :angry::frown:

    අම්මෝ මෙන්න එපාර මූට හිට්ලර් වැහිලා........ :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: ගීත විචාරයක් දැම්මහම මහ ලොකු පොරවල් කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා මෙතන..... :angry: (උපුටා ගැනීම ඈමසියාගෙන්)

    ට්‍රිපක් යන්න එන්නේ නැති ලොන්ත කොකටුවා....... :angry:

    තව එන්නේ නෑ එන්නේ නෑ කියලා අඩන උන් ඉන්නවා නම් කියපියව් මෙතන රෙද්ද..... :angry::angry::frown::frown:

    :rofl: හැදියාව තමා බං.... අර ඈමසියා කියලා තිබ්බේ...... :P
    දැන් තොගේ දෙයියා ඇමසියා ද?
    නියම පල් දෙයියෙක් හොයං තියෙන්නේ.....තොපි වගේ ඌරන්ටම හොදයි උන්.......

    කොහොමත් නිළමැස්සා වහන්නේ ගූබෙට්ටෙ නේ .........
    උඹේ උපුටා දැක්වීම ගැන මට පුදුම නෑ..............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෝ කමෙන්ට්ස්.................
    තොපිත් එක්ක නෝ බජන මින් මතු..............

    බායි බිචස්...හැපි පෝස්ටින්ග්ස්...........
    මේ වහුකුණ පැත්තට ආයෙ එන්නෙ නෑ.....ට්‍රිප ගිහින්, අර තක්කඩි යුරා ගේ ලොන්ත බාබකිව් එක කාල බඩේ ගාය හදං වරෙව්.........

    :frown: එන්නේ නැත්නම් නිකන් හිටු මෙතන කෙකර ගාන්නේ නැතුව එන්නේ නෑ එන්නේ නෑ කියලා..... දවස් කීපයක්ම ඉවසන් හිටියා මාත්....... :angry:

    :frown: බාබකිව් එක.....@#$@&^%@*&^@$&#%*@^&^%@&^#*@(ඵ්^@%$&^**
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ මෙන්න එපාර මූට හිට්ලර් වැහිලා........ :oo:

    :frown: ඈයි යකෝ මේක හරි වදයක්නේ ට්‍රිපක් එක්කන් යන්න වෙලා තියෙන්නේ බලෙන්..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඈයි යකෝ මේක හරි වදයක්නේ ට්‍රිපක් එක්කන් යන්න වෙලා තියෙන්නේ බලෙන්..... :angry:

    දැන් උඹ මටත් කෑ ගහන්නේ හරියට මමත් එන්න බෑ බෑ බෑ බෑ අනේ බෑ කිව්වා වගේනේ........ :frown:
     
    Status
    Not open for further replies.