රිදුන ද පුටේ..........
අනේ උකේ....තෝ වගේ අනාතයන්ට මොන වොද්ක ද බං.........![]()
රිදුනේ නෑ..... මාමට නම් දැන් හොදටම රිදිලා කියලා පේනවා......
නෑ අපි වොඩ්කා දැකලා නෑ නේ මීට කලින්...... 
රිදුන ද පුටේ..........
අනේ උකේ....තෝ වගේ අනාතයන්ට මොන වොද්ක ද බං.........![]()
රිදුනේ නෑ..... මාමට නම් දැන් හොදටම රිදිලා කියලා පේනවා......
නෑ අපි වොඩ්කා දැකලා නෑ නේ මීට කලින්...... 
අයි උබට ඇම්ම්ද අපි ඇහැරගෙන හිටියම
අනේ තියාගනින් තොගේ බාබකිව් ගල්අස්සේ ලැගලා මස්පුච්චන් කන බොට ඕක කැවීයා ලෙස පෙනුනාට අපට පුxද
උබේ මියා මේ දිනවල වැලි කෑවට, මගේ මියාට කරවල වලට වඩා රස චීස් බර්ගර් කෑමට ඇත.....යාමට පමණි ඇත්තේ![]()
මාළබෙන් ජබොක් සද්දයක් ආවා...... 
ඒ පාරනම් ඇත්තටම රිදිලා.....
අනේ අපරාදේ උබේ මහන්සිය...... ඕකට කියන්නේ වමනේ ඇහිදිනවා කියලා![]()
බඩුම තමා..... හොදටම රිදිලා ලොන්ත කොකට්ස් ට...... 
MC එකේ අවසාන සතිය ගතකරන අපේ හිතාදර කිඹුලාට සිය සමුගැනීම ප්‍රීතිමත් සමුගැනීමක් බවට පත් කරන ලෙසට අනිත් ඈයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි....... එනකොට එන එකා ලිඳේ එබුවට යන එකාව ලිඳේ ඔබන එක හරි නෑනේ.......
උඹ මෙතන පූදින්නේ නැතුව හිටු......
තෝත් හෙට එන්නේ නෑ.... එන්නේ නෑ කිය කියා දොඩවන්න ගන්නවා නම්, ආයේ මෙතන කියන්න දෙයක් නෑ.... නෑවිත් හිටු.....
මොන මගුලක්ද යකෝ මේක..... මුන්ව ට්‍රිපක් එක්කන් යන්න තියෙන අමාරුවක්...... 

මොකෝ සන්ජියා ලිස්සුවේ
තොපිත් එක්ක මොන කතාද අනාතයනි........
හිතන්නේ මෙතන ත්‍රෙඩ් එකක් දාගෙන පොරවල් කියලා........
බායි බිචස්.............
තොපි වගේ අමු ගං කබරයන් එක්ක මොන මිත්තර කං ද?![]()
ගීත විචාරයක් දැම්මහම මහ ලොකු පොරවල් කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා මෙතන.....
(උපුටා ගැනීම ඈමසියාගෙන්)

උඹ මෙතන පූදින්නේ නැතුව හිටු......
තෝත් හෙට එන්නේ නෑ.... එන්නේ නෑ කිය කියා දොඩවන්න ගන්නවා නම්, ආයේ මෙතන කියන්න දෙයක් නෑ.... නෑවිත් හිටු.....
මොන මගුලක්ද යකෝ මේක..... මුන්ව ට්‍රිපක් එක්කන් යන්න තියෙන අමාරුවක්......
![]()

ඊය බන් දැනුයි දවල්ට කාල ආවෙ![]()
හැදියාව තමා බං.... අර ඈමසියා කියලා තිබ්බේ...... 
මොකෝ සන්ජියා ලිස්සුවේ
ඌත් එනවා මෙතන පූදින්න.....
එන්නේ නැති උන් බම්බු ගහගත්ත දෙන්...... 
හරියට වෙලාවට කන්න ඉගෙන ගනින්..........ඊය බන් දැනුයි දවල්ට කාල ආවෙ![]()

ඌත් එනවා මෙතන පූදින්න.....
එන්නේ නැති උන් බම්බු ගහගත්ත දෙන්......
![]()

ගීත විචාරයක් දැම්මහම මහ ලොකු පොරවල් කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා මෙතන.....
(උපුටා ගැනීම ඈමසියාගෙන්)
ට්‍රිපක් යන්න එන්නේ නැති ලොන්ත කොකටුවා.......![]()
තව එන්නේ නෑ එන්නේ නෑ කියලා අඩන උන් ඉන්නවා නම් කියපියව් මෙතන රෙද්ද.....![]()
දැන් තොගේ දෙයියා ඇමසියා ද?හැදියාව තමා බං.... අර ඈමසියා කියලා තිබ්බේ......
![]()
හරියට වෙලාවට කන්න ඉගෙන ගනින්..........![]()

නෝ කමෙන්ට්ස්.................
තොපිත් එක්ක නෝ බජන මින් මතු..............
බායි බිචස්...හැපි පෝස්ටින්ග්ස්...........
මේ වහුකුණ පැත්තට ආයෙ එන්නෙ නෑ.....ට්‍රිප ගිහින්, අර තක්කඩි යුරා ගේ ලොන්ත බාබකිව් එක කාල බඩේ ගාය හදං වරෙව්.........
එන්නේ නැත්නම් නිකන් හිටු මෙතන කෙකර ගාන්නේ නැතුව එන්නේ නෑ එන්නේ නෑ කියලා..... දවස් කීපයක්ම ඉවසන් හිටියා මාත්.......
බාබකිව් එක.....@#$@&^%@*&^@$&#%*@^&^%@&^#*@(ඵ්^@%$&^**හෙට නිවාඩු දාන නිසා වැඩ වගයක් තියෙනවා කරලා දාන්න....... ඒකයි......
ඈයි හෙට වරුවක් වැඩට යන්න බැරිද.....?? 
අම්මෝ මෙන්න එපාර මූට හිට්ලර් වැහිලා........![]()
ඈයි යකෝ මේක හරි වදයක්නේ ට්‍රිපක් එක්කන් යන්න වෙලා තියෙන්නේ බලෙන්..... 
ඈයි හෙට වරුවක් වැඩට යන්න බැරිද.....??
![]()

ඈයි යකෝ මේක හරි වදයක්නේ ට්‍රිපක් එක්කන් යන්න වෙලා තියෙන්නේ බලෙන්.....
![]()