සුභ උදෑසනක් වේවා........![]()
ඒවායින් මේවායින් වැඩක් නෑ.... අද ට්‍රිපට එන්නේ නැති තව හොට්ටලා ඉන්නවා නම් කියපියව්.....![]()


Gm wewa
umbata kiyanna mata enna wenneth na ban![]()
මම දැනගෙන හිටියා උඹත් මේ ට්‍රිපට පොල්ල තියෙන බව..... අවුලක් නෑ මාමේ..... ත්‍රිකුණාමලේ ට්‍රිපට පොල්ල තියලා උඹ වෙන වෙන අයියලා එක්ක ට්‍රිප් ගියා වගේ අදත් එහෙම එකක් ඈති නේ.......



![]()
මම දැනගෙන හිටියා උඹත් මේ ට්‍රිපට පොල්ල තියෙන බව..... අවුලක් නෑ මාමේ..... ත්‍රිකුණාමලේ ට්‍රිපට පොල්ල තියලා උඹ වෙන වෙන අයියලා එක්ක ට්‍රිප් ගියා වගේ අදත් එහෙම එකක් ඈති නේ.......
![]()
තෝත් අර කිඹුලයි, අලි පැටියයි එක්ක සෙට් වෙලා *ක් ගහපන්......![]()
තමුසෙලා යාළුවොද ඕයි.......??
බයික් එකේ හරි මම යනවා අද..... සංජියත් සෙට් කරගෙන..... කිලෝ මීටර් 210ක් පැය 5න් ඈදපු මට ඕක ගේමක් නෑ......![]()
umba wage anathayek ekka mona trip da ban ?
linde panahan 
මට කෝල් දෙන්න එපා......
මම උත්තර දෙන්නේ නෑ තොපේ කෝල් වලට........
ට්‍රිපක් එක්කන් යන්න උඹලව දක්කන් යන්න තරම් අමාරුවක් නෑ මට.... එන උන් එනවා උඹලා වගේ ලොන්ත කොකටුවෝ ආවේ නැති උනාට.....

mama enneth na, api bus vala yanna oni. thopi hondata van ekaka yanna. ayi api otuvoda. kudagaha ganiyav........මේ නිවේදනය Tharinda76 / Dath Kimbula / Sun_Boy හටයි..... කරුණාකර එන්නේ නැත්නම් එන්නේ නැතුව හිටපල්ලා.....මට කෝල් දෙන්න එපා......
මම උත්තර දෙන්නේ නෑ තොපේ කෝල් වලට........
![]()
ආයේ උඹලා එක්ක මගේ කිසි කතාවක් නෑ....![]()
ට්‍රිපක් එක්කන් යන්න උඹලව දක්කන් යන්න තරම් අමාරුවක් නෑ මට.... එන උන් එනවා උඹලා වගේ ලොන්ත කොකටුවෝ ආවේ නැති උනාට.....
![]()
![]()


Ay ban bike eke yanne bus eke palayalla kattiyamaumba wage anathayek ekka mona trip da ban ?
linde panahan
eka neme ara kuda thread eke lord of the girls innawa wedala![]()
මම බයික් එකේ හරි බස් එකේ හරි ට්‍රිප යනවා එච්චරයි.... කෝල් දෙන්නේ මොකටද....?? මම උඹලගේ කෝල් වලට උත්තර දෙන්නේ නෑ මීට පස්සේ.......
එන්නේ නැති උන් නිකන් හිටපියව්.......
අද නෙවේ ඊයෙම වැඩලා හිටියේ....... 
mama enneth na, api bus vala yanna oni. thopi hondata van ekaka yanna. ayi api otuvoda. kudagaha ganiyav........![]()
උඹත් අර එන්නේ නෑ කිව්ව අනිත් උන් එක්ක *ක් ගහපන් එහෙනම්...... කොටා..... 

umba hithuvada apith umba vage samanalyo kiyal, gon bada umba thaniyama tripa gihin *ke barinam oni *ththaka gahaganin......උඹත් අර එන්නේ නෑ කිව්ව අනිත් උන් එක්ක *ක් ගහපන් එහෙනම්...... කොටා.....
![]()


මේ වැස්සේ මොන ට්‍රිප්ද බන් . මාත් එන්නේ නෑ
කිංග් මාමි ඒ පාර ඔයත් පටන් ගත්තද.....?? 
apoo...dawasama wahinawa..gedarata wela inna eka sapayi....![]()
හා ... ලිබර්ටියට පල එහෙනම්...... 
umba hithuvada apith umba vage samanalyo kiyal, gon bada umba thaniyama tripa gihin *ke barinam oni *ththaka gahaganin......![]()
රිදිලා දූවගෙන ඈවිත් රිප්ලයි කරලා...... 
maha vasse trip gihin ridenne katada balamu......රිදිලා දූවගෙන ඈවිත් රිප්ලයි කරලා......
![]()



maha vasse trip gihin ridenne katada balamu......![]()
අනාතයින්ට රත්නපුරේට වහිනවා උනාට මෙහේට නම් පායලා තියෙන්නේ...... 