EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් වේවා........ :D

    ඒවායින් මේවායින් වැඩක් නෑ.... අද ට්‍රිපට එන්නේ නැති තව හොට්ටලා ඉන්නවා නම් කියපියව්..... :frown:

    Gm wewa :D

    umbata kiyanna mata enna wenneth na ban :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Gm wewa :D

    umbata kiyanna mata enna wenneth na ban :dull:

    :frown: :frown: මම දැනගෙන හිටියා උඹත් මේ ට්‍රිපට පොල්ල තියෙන බව..... අවුලක් නෑ මාමේ..... ත්‍රිකුණාමලේ ට්‍රිපට පොල්ල තියලා උඹ වෙන වෙන අයියලා එක්ක ට්‍රිප් ගියා වගේ අදත් එහෙම එකක් ඈති නේ....... :angry:

    තෝත් අර කිඹුලයි, අලි පැටියයි එක්ක සෙට් වෙලා *ක් ගහපන්...... :angry:

    තමුසෙලා යාළුවොද ඕයි.......?? :frown::angry:

    බයික් එකේ හරි මම යනවා අද..... සංජියත් සෙට් කරගෙන..... කිලෝ මීටර් 210ක් පැය 5න් ඈදපු මට ඕක ගේමක් නෑ...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: :frown: මම දැනගෙන හිටියා උඹත් මේ ට්‍රිපට පොල්ල තියෙන බව..... අවුලක් නෑ මාමේ..... ත්‍රිකුණාමලේ ට්‍රිපට පොල්ල තියලා උඹ වෙන වෙන අයියලා එක්ක ට්‍රිප් ගියා වගේ අදත් එහෙම එකක් ඈති නේ....... :angry:

    තෝත් අර කිඹුලයි, අලි පැටියයි එක්ක සෙට් වෙලා *ක් ගහපන්...... :angry:

    තමුසෙලා යාළුවොද ඕයි.......?? :frown::angry:

    බයික් එකේ හරි මම යනවා අද..... සංජියත් සෙට් කරගෙන..... කිලෝ මීටර් 210ක් පැය 5න් ඈදපු මට ඕක ගේමක් නෑ...... :yes:

    Ay ban bike eke yanne bus eke palayalla kattiyama :baffled: umba wage anathayek ekka mona trip da ban ? :oo: linde panahan

    eka neme ara kuda thread eke lord of the girls innawa wedala :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ නිවේදනය Tharinda76 / Dath Kimbula / Sun_Boy හටයි..... කරුණාකර එන්නේ නැත්නම් එන්නේ නැතුව හිටපල්ලා..... :D මට කෝල් දෙන්න එපා...... :no: මම උත්තර දෙන්නේ නෑ තොපේ කෝල් වලට........ :angry:

    ආයේ උඹලා එක්ක මගේ කිසි කතාවක් නෑ.... :no: :angry: ට්‍රිපක් එක්කන් යන්න උඹලව දක්කන් යන්න තරම් අමාරුවක් නෑ මට.... එන උන් එනවා උඹලා වගේ ලොන්ත කොකටුවෝ ආවේ නැති උනාට..... :yes: :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    mama enneth na, api bus vala yanna oni. thopi hondata van ekaka yanna. ayi api otuvoda. kudagaha ganiyav........:frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ay ban bike eke yanne bus eke palayalla kattiyama :baffled: umba wage anathayek ekka mona trip da ban ? :oo: linde panahan

    eka neme ara kuda thread eke lord of the girls innawa wedala :D

    :frown: මම බයික් එකේ හරි බස් එකේ හරි ට්‍රිප යනවා එච්චරයි.... කෝල් දෙන්නේ මොකටද....?? මම උඹලගේ කෝල් වලට උත්තර දෙන්නේ නෑ මීට පස්සේ....... :no: එන්නේ නැති උන් නිකන් හිටපියව්....... :angry:

    :rofl: අද නෙවේ ඊයෙම වැඩලා හිටියේ....... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: උඹත් අර එන්නේ නෑ කිව්ව අනිත් උන් එක්ක *ක් ගහපන් එහෙනම්...... කොටා..... :angry::angry:
    umba hithuvada apith umba vage samanalyo kiyal, gon bada umba thaniyama tripa gihin *ke barinam oni *ththaka gahaganin......:angry::angry:
     
    Status
    Not open for further replies.