එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බස් වලට ලයිසන් තිබ්බට, බයික් ලයිසන් ගන්න දුන්නේ නෑ තාත්තා...... :( මම බයික් වලට ලයිසන් ගනී කියලා බයේ, තාත්තා එයා අදුරන කෑගල්ලේ ලර්නර්ස් එකකින් මට ලයිසන් අරන් දුන්නේ..... :D

    නෑ ලර්නර්ස් එකක් හරහා නෙවේ මම ලයිසන් ඉල්ලුවේ බයික් එකට..... වේරහැරට ගිහින්, තව කාණ්ඩයක් දාගන්න ඕනා කිව්වහම, උන් දුන්නා ට්‍රයල් ලයිසන් එකක් මාස 3 කට..... ඒක ඉවරයි 9 වෙනිදට..... ඉතින් එදාට 8 ගහලා පෙන්වන්න ඕනා...... :yes:

    වේරහැර ගහලා තිබුනා, තමුන්ගේ බයික් එකකින් 8 ගහනවා නම්, මොකක්ද ලර්නර්ස් ඉන්ෂුවරන්ස් ද මොකක්ද දවසකට දෙන කවර් එකක් බයික් එකට දාන්න ඕනා කියලා...... :frown:

    මගේ එක නම් ෆුල් ඉන්ෂුවරන්ස් තමා..... :yes:

    මම පොලොන්නරුත් ගියේ ලර්නර්ස් පර්මිට් එකෙන් ඩබල් දාලා...... :lol: පොලිස් මාමලා දෙන්නෙක් අල්ල ගත්තා ජරාවක් කන්න.... ජරාව දෙන්න මම සෙට් උනේ නැති නිසා, උන් මාව යැව්වා.... මම ආදායම් බලපත්‍රේ අරන් ගිහින් නැතුව..... :P

    මචන් හොදම දේ තමයි එතනට ගියාම ලර්නස් කාරයෙක්ට සල්ලි දීලා උන්ගෙන් පොඩි බයික් එකක් අරන් 8 ගහන ඒක.ප්ලටිනා වගේ ඒවා තමයි දැන් ගොඩක් තියෙන්නේ.ඒක ලේසයි.උබේ බයික් ඒක අරන් ගියොත් 1000ක් කතන්දර උන්ගෙන්...ඉස්සර නම ජරා තැනක් 8 ගහන.දැන් නම සුපිරියට හදලා තියෙන්නේ..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Insurance ජනශක්ති එකෙන් තමා වේරහැර ඔය මොකක්ද ඉන්ෂුවරන්ස් එක දෙන්නේ...... 300ක් ද කොහෙද දවසට...... :P

    හ්ම්ම්..... උන් දෙන බයික් එක මට හුරු නෑ නේ ජංතු මාමේ..... :P එක පාරක්වත් පුරුදු උනෙත් නෑ මම..... :no: දැන් වෙලාවකුත් නෑ පුරුදු වෙන්න...... :shocked:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Insurance ජනශක්ති එකෙන් තමා වේරහැර ඔය මොකක්ද ඉන්ෂුවරන්ස් එක දෙන්නේ...... 300ක් ද කොහෙද දවසට...... :P

    හ්ම්ම්..... උන් දෙන බයික් එක මට හුරු නෑ නේ ජංතු මාමේ..... :P එක පාරක්වත් පුරුදු උනෙත් නෑ මම..... :no: දැන් වෙලාවකුත් නෑ පුරුදු වෙන්න...... :shocked:

    මාමේ?:angry::angry::no:.....:frown:....

    ඕකේ පුරුදු වෙන්න දෙයක් නෑ බං....දකුණු කකුල බිම තියන්නේ නැතුව හිමින් 8 ගහපන්..කෝන් ටික දුරින් දුරින් තියෙන්නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15564911 said:
    මාමේ?:angry::angry::no:.....:frown:....

    ඕකේ පුරුදු වෙන්න දෙයක් නෑ බං....දකුණු කකුල බිම තියන්නේ නැතුව හිමින් 8 ගහපන්..කෝන් ටික දුරින් දුරින් තියෙන්නේ.

    යුරාජ් මාමි(අයිය:D) දැන් හෙන තරහින් ඉන්නේ හැමෝම මාමි කියන නිසා..:yes::yes:

    පුරුදු වෙන්න පොඩි වෙලාවක් දෙනව බයික් එක. උන්ගෙන් එකක් ගත්තොත් වැඩේ ලේසි වෙයි. පල්සරෙන් 8 ගහගන්න පුලුවන්නම් අවුලක් වෙන එකක් නෑ.:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    මම නම් බයික් එකට සහ ආට එකට 500 ගෙවල ට්‍රයල් පෙන්නුවේ.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Insurance ජනශක්ති එකෙන් තමා වේරහැර ඔය මොකක්ද ඉන්ෂුවරන්ස් එක දෙන්නේ...... 300ක් ද කොහෙද දවසට...... :P

    හ්ම්ම්..... උන් දෙන බයික් එක මට හුරු නෑ නේ ජංතු මාමේ..... :P එක පාරක්වත් පුරුදු උනෙත් නෑ මම..... :no: දැන් වෙලාවකුත් නෑ පුරුදු වෙන්න...... :shocked:

    un langa tiyenne carb ehema wahapu 110cc clutch nati bikes 2nd eke dagena break eka lavata pagagena onna okakin 8 hari 16 hari mokakda eka gahanna.. dan cones peliyata tiyanavalu.. (mama tamai 8 gahapu antima kattiya 2008) oyage pulsaren nikamata try karala balanna test ekata kalin... puluwan nam gahanna...

    jaya wevaaaaaaaaaaaaaa!!!!!!!!!!!:D:D:D:P:P:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: හොද වෙලාවට එහෙම උනේ.... ට්‍රිප් එකක් ගිහින් ආවේ ඊයේ රෑ..... :P

    එල එල:baffled:
    අද අව්වේ තැම්බිලා:angry: මාලඹේ ජාරා බ්ලොක් එකේ බඩගාගෙන ඇවිත්:angry: බලනකොට අර ෂොප් එකද මොකක්ද එක වහලා...:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල:baffled:
    අද අව්වේ තැම්බිලා:angry: මාලඹේ ජාරා බ්ලොක් එකේ බඩගාගෙන ඇවිත්:angry: බලනකොට අර ෂොප් එකද මොකක්ද එක වහලා...:angry::angry:

    :rofl: අද මේ පැත්තේ ආවාද.....?? කියන්න එපායේ කලින්.... රෑ 11.30 යි එනකොට.... ගමන් මහන්සියට නින්ද ගියා..... :baffled::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: අද මේ පැත්තේ ආවාද.....?? කියන්න එපායේ කලින්.... රෑ 11.30 යි එනකොට.... ගමන් මහන්සියට නින්ද ගියා..... :baffled::dull:

    අඩේ කොහෙද බන් ගියේ?????:nerd::nerd::nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ කොහෙද බන් ගියේ?????:nerd::nerd::nerd:

    nq74.jpg

    ඔය අපේ කොසා මාමා අපි ගහපු ටුවර් එක මාක් කරලා තියෙන හැටි...... කොහොමද අර රතුපාටින් මාක් කරපු තැන........ :P

    :) මේ තියෙන්නේ...... :D එලකිරියේ මැරීඩ් ක්ලබ් සෙට් එක ගියේ..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) මේ තියෙන්නේ...... :D එලකිරියේ මැරීඩ් ක්ලබ් සෙට් එක ගියේ..... :yes:

    මැරීඩ් ක්ලබ් එකේ මාමිල ටිකගෙ ට්‍රිප් එක නේ. :P:yes::yes:

    අද කලින් ඉවර වුන නිසා ආව බලන්න TDI වත් ඇවිල්ලද කියල. මගෙ අනිත් වැඩෙත් බැලුවේ නෑ නේද?:(

    මංනම් බ්‍රේක් ලයින් එක එහෙම සුද්ද කරල බ්‍රේක් ඔයිල් එහෙම මාරු කලා... :P
    නැද්ද අලුතින් මොකුත්.:baffled:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මැරීඩ් ක්ලබ් එකේ මාමිල ටිකගෙ ට්‍රිප් එක නේ. :P:yes::yes:

    අද කලින් ඉවර වුන නිසා ආව බලන්න TDI වත් ඇවිල්ලද කියල. මගෙ අනිත් වැඩෙත් බැලුවේ නෑ නේද?:(

    මංනම් බ්‍රේක් ලයින් එක එහෙම සුද්ද කරල බ්‍රේක් ඔයිල් එහෙම මාරු කලා... :P
    නැද්ද අලුතින් මොකුත්.:baffled:

    heta enava mama uraj lokkage bicy balanna. 12 tama wagee hari 1 ta wagee hari avaki mata malambeta. :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    heta enava mama uraj lokkage bicy balanna. 12 tama wagee hari 1 ta wagee hari avaki mata malambeta. :):)

    හෙට ලෙක්. නැතිවෙයි වගෙ.:oo: එහෙම වුනොත් නම් ගෙදර.:( තියනව නම් එන්න ට්‍රයි එකක් දාන්නම්.:yes::yes:
     
    Status
    Not open for further replies.