බස් වලට ලයිසන් තිබ්බට, බයික් ලයිසන් ගන්න දුන්නේ නෑ තාත්තා......මම බයික් වලට ලයිසන් ගනී කියලා බයේ, තාත්තා එයා අදුරන කෑගල්ලේ ලර්නර්ස් එකකින් මට ලයිසන් අරන් දුන්නේ.....
![]()
නෑ ලර්නර්ස් එකක් හරහා නෙවේ මම ලයිසන් ඉල්ලුවේ බයික් එකට..... වේරහැරට ගිහින්, තව කාණ්ඩයක් දාගන්න ඕනා කිව්වහම, උන් දුන්නා ට්‍රයල් ලයිසන් එකක් මාස 3 කට..... ඒක ඉවරයි 9 වෙනිදට..... ඉතින් එදාට 8 ගහලා පෙන්වන්න ඕනා......![]()
වේරහැර ගහලා තිබුනා, තමුන්ගේ බයික් එකකින් 8 ගහනවා නම්, මොකක්ද ලර්නර්ස් ඉන්ෂුවරන්ස් ද මොකක්ද දවසකට දෙන කවර් එකක් බයික් එකට දාන්න ඕනා කියලා......![]()
මගේ එක නම් ෆුල් ඉන්ෂුවරන්ස් තමා.....![]()
මම පොලොන්නරුත් ගියේ ලර්නර්ස් පර්මිට් එකෙන් ඩබල් දාලා......පොලිස් මාමලා දෙන්නෙක් අල්ල ගත්තා ජරාවක් කන්න.... ජරාව දෙන්න මම සෙට් උනේ නැති නිසා, උන් මාව යැව්වා.... මම ආදායම් බලපත්රේ අරන් ගිහින් නැතුව.....
![]()
මචන් හොදම දේ තමයි එතනට ගියාම ලර්නස් කාරයෙක්ට සල්ලි දීලා උන්ගෙන් පොඩි බයික් එකක් අරන් 8 ගහන ඒක.ප්ලටිනා වගේ ඒවා තමයි දැන් ගොඩක් තියෙන්නේ.ඒක ලේසයි.උබේ බයික් ඒක අරන් ගියොත් 1000ක් කතන්දර උන්ගෙන්...ඉස්සර නම ජරා තැනක් 8 ගහන.දැන් නම සුපිරියට හදලා තියෙන්නේ..


මම බයික් වලට ලයිසන් ගනී කියලා බයේ, තාත්තා එයා අදුරන කෑගල්ලේ ලර්නර්ස් එකකින් මට ලයිසන් අරන් දුන්නේ.....
පොලිස් මාමලා දෙන්නෙක් අල්ල ගත්තා ජරාවක් කන්න.... ජරාව දෙන්න මම සෙට් උනේ නැති නිසා, උන් මාව යැව්වා.... මම ආදායම් බලපත්රේ අරන් ගිහින් නැතුව.....
දැන් වෙලාවකුත් නෑ පුරුදු වෙන්න...... 


හොද වෙලාවට එහෙම උනේ.... ට්‍රිප් එකක් ගිහින් ආවේ ඊයේ රෑ..... 


මේ තියෙන්නේ......
එහෙම වුනොත් නම් ගෙදර.